Debit/Credit Cards Commission

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,044
    8,297
    113
    මම දැක්ක FB එකේ වීඩියෝ එකක් Helakuru එකෙන් දාල තියෙනව ලංකාවෙ Debit or Credit Card වලින් ලංකාවෙ ඇතුලෙ කරන හැමගනුදෙනුවකටම කමිෂන් එකක් පිටරට යනව කියල. ඒ ගාන අවුරුද්දකට බිලියන 10කට එහා කියල කිව්වෙ. ඒක ඇත්තද බං? අපි ATM එකකින් සල්ලි විත්ඩ්‍රෝ කරත්, කඩේකින් කාඩ් එක දීල සල්ලි ගත්තත් ඒකෙන් ගානක් රට යනවද? නැත්නම් උං උන්ගෙ හෙලපේ එක ප්‍රමෝට් කරන්න කිව්ව කතාවක්ද දන්නෙ නෑ. ඒක පාවිච්චි කරන්න සල්ලි ඉතුරු කරගන්න කියල කිව්වෙ
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,297
    113
    visa, mastercard wge ewata yanawa neda
    ඒත් Per Transaction commission එකක් යනවද? මම මෙච්චර කල් හිතාගෙන හිටියෙ ඔය කම්පැනි දෙකට Fixed ගානක් ගෙවනව ඇති කියල උන්ගෙන් සර්විස් එක ගන්නවට. ඔන්න International Transactions නම් හරි. ඒවට කැපෙනව ඇති.
     
    • Like
    Reactions: Gwynbleidd

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Sinhalu visa carduth nethi karaganna tamai oya yanne lol
    :ROFLMAO: :ROFLMAO: ඒක ලංකාවෙ ඉතිරි කරගන්න Basha ලගෙ pay here ද මොකද්ද එක පාවිච්චි කරන්න කියල කියනවඇති
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අහල තියන විදිහට Visa, Master වල 1% to 3% transaction fee එකක් charge වෙනවා. Seller ගෙ capacity එක අනුව rate එක වෙනස් වෙනවා. Transaction වැඩි නම් rate එක අඩුයි.

    Amex වල ඕක 3% ට වැඩි.

    එකයි ඔය පොඩි shop වලදී payment කරන කොට 3% වගේ price එක වැඩි කරලා නැත්නම් cash transactions වලට 3% වගේ discount දෙන්නේ.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මම දැක්ක FB එකේ වීඩියෝ එකක් Helakuru එකෙන් දාල තියෙනව ලංකාවෙ Debit or Credit Card වලින් ලංකාවෙ ඇතුලෙ කරන හැමගනුදෙනුවකටම කමිෂන් එකක් පිටරට යනව කියල. ඒ ගාන අවුරුද්දකට බිලියන 10කට එහා කියල කිව්වෙ. ඒක ඇත්තද බං? අපි ATM එකකින් සල්ලි විත්ඩ්‍රෝ කරත්, කඩේකින් කාඩ් එක දීල සල්ලි ගත්තත් ඒකෙන් ගානක් රට යනවද? නැත්නම් උං උන්ගෙ හෙලපේ එක ප්‍රමෝට් කරන්න කිව්ව කතාවක්ද දන්නෙ නෑ. ඒක පාවිච්චි කරන්න සල්ලි ඉතුරු කරගන්න කියල කිව්වෙ
    billion ganan yan ne naha :no:
     

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    visa card mastercard වගේ ඩෙබිට්/ credit කාඩ් pos, e-commerce transaction කරනකොට use වෙන්නේ visa mastercard නෙට්වර්ක් එක. එතකොට උන්ගේ පද්ධති / servers/ network භාවිතා කරනවට සහ උපකරණ පාවිච්චි වෙනවට commission වගේම මාසික ගාස්තු බැංකුවලින් ඒ ආයතන වලට ගෙවන්න ඕන.

    ඉස්සර අපි ඒටීඑම් වලින් සල්ලි ගන්න කොටත් පාවිච්චි කළේ MasterCard visa පද්ධති. දැන් ඉතිං සල්ලි ගන්නකොට පාවිච්චි වෙන්නේ lankapay ආයතනයේ පද්ධතිය එතකොට කැපෙන සල්ලි ලංකාවෙන් පිටට යන්නේ නෑ.

    Lankapay ආයතනය pos ගෙවීම් පද්ධතියකුත් හදාගෙන යනවා ගොඩ කාලෙක ඉඳන් but වැඩ නෑ

    visa mastercard ආයතන වල පද්ධති භාවිතා නොකරන ලංකාව ඇතුලත වන atm transaction වලට උනත් master card හෝ visacard පාවිච්චි කළත් ගාන එකතු වෙනවා.
    ( Band name eka card eke thiyena nisa)
     
    Last edited:

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    668
    471
    63
    Man hithanne Visa/Mastercard interchange fee ekak ganne international payments/POS karaddi witharai. ekath podi fee ekak man danna tharamata. bank eka thamai loku labayak thiyaganne. ATM withdrawals nam lankapay wada karanne.
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Yes, oka promote karanna kiyapu kathaawak saha oka kiyanna authorities walin permission aragena athi (kiyala mm hithami).

    Financial system is not controlled by us. Adirajyawadaya. Eka haduweth eyala, balen enforce karanneth eyala.

    Lankawe kisima retail bank ekak, money card ekak, or banking software ekak or large financial investment ekak wenne naha lokaye lokuma financial entities lage participation eka nathuwa. Eka karannath baha.

    Okkoma ayithi companies 3k 4k ta.. banks uth aththatama kiuwoth ayithi eyalata, habai oka pennanne naha but loku rahasakuth newei.
    Oya companies 3k 4k (Incl. Visa, MC, and global banks) kaatada ayithi kiyana prashnayata answer eka oya hoyagaththoth, lesiyen therei.


    Banks wala IPG, IT research, or IT software projects wala wada karapu aya dannawa athi mokakda banks wala athule wenne kiyala.
    Documents paawa enne companies 2k 3kin.. aththatama qwoth Lankawe banks wala specialists la naha.. internet payments gana... hitiyath eyala mehe naha or bohoma tikai. Lokuma banks wala wunath oka thiyenawa.

    Hodama deya thamai IPG section ekaka work karana senior kenekgen danaganna eka.
    Eyala dannawa. Niyaamanaya wenne adiraajya wadaya companies.
    Eka hodhai kiyana haki eka athakin mokada wikalpayak hadanna amarui.. namuth lokaye inflation, financial crisis, saha anith dewal wadi wenawa.

    Bitcoin uth oya wage thamai.. ehema naha kiyala hithana aya innawa. Eyalata lagadeema therei.

    Nothing in global money is decentralised.
    Everything belongs to a few entities.
    Oka gana hithuwa kiyala oka wenas wenne naha.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,589
    113
    මම දැක්ක FB එකේ වීඩියෝ එකක් Helakuru එකෙන් දාල තියෙනව ලංකාවෙ Debit or Credit Card වලින් ලංකාවෙ ඇතුලෙ කරන හැමගනුදෙනුවකටම කමිෂන් එකක් පිටරට යනව කියල. ඒ ගාන අවුරුද්දකට බිලියන 10කට එහා කියල කිව්වෙ. ඒක ඇත්තද බං? අපි ATM එකකින් සල්ලි විත්ඩ්‍රෝ කරත්, කඩේකින් කාඩ් එක දීල සල්ලි ගත්තත් ඒකෙන් ගානක් රට යනවද? නැත්නම් උං උන්ගෙ හෙලපේ එක ප්‍රමෝට් කරන්න කිව්ව කතාවක්ද දන්නෙ නෑ. ඒක පාවිච්චි කරන්න සල්ලි ඉතුරු කරගන්න කියල කිව්වෙ
    master, visa, etc brand walata kapanawa athi sure ekata.
    ithin gewanna wenawane kohomath
     

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Machan Visa Master company ne bn. Unuth employees lata salary gevanna epai. Transactions per second bara ganak vadinava. system manage karanna ona. Bank valata fee ekak athi. Transaction gana anuva.