Debit/Credit Cards Commission

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    visa card mastercard වගේ ඩෙබිට්/ credit කාඩ් pos, e-commerce transaction කරනකොට use වෙන්නේ visa mastercard නෙට්වර්ක් එක. එතකොට උන්ගේ පද්ධති / servers/ network භාවිතා කරනවට සහ උපකරණ පාවිච්චි වෙනවට commission වගේම මාසික ගාස්තු බැංකුවලින් ඒ ආයතන වලට ගෙවන්න ඕන.

    ඉස්සර අපි ඒටීඑම් වලින් සල්ලි ගන්න කොටත් පාවිච්චි කළේ MasterCard visa පද්ධති. දැන් ඉතිං සල්ලි ගන්නකොට පාවිච්චි වෙන්නේ lankapay ආයතනයේ පද්ධතිය එතකොට කැපෙන සල්ලි ලංකාවෙන් පිටට යන්නේ නෑ.

    Lankapay ආයතනය pos ගෙවීම් පද්ධතියකුත් හදාගෙන යනවා ගොඩ කාලෙක ඉඳන් but වැඩ නෑ

    visa mastercard ආයතන වල පද්ධති භාවිතා නොකරන ලංකාව ඇතුලත වන atm transaction වලට උනත් master card හෝ visacard පාවිච්චි කළත් ගාන එකතු වෙනවා.
    ( Band name eka card eke thiyena nisa)

    ohoma gihin. Lanka pay or ara jara pay here magula witarak lankawe samajawadi gatha karoth, international payments walata awulak wenne nadda ?
     

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    ohoma gihin. Lanka pay or ara jara pay here magula witarak lankawe samajawadi gatha karoth, international payments walata awulak wenne nadda ?

    Ow lankapay pos and qr payment minissu okkoma use kaloth visa Mastercard txn ithuru wennae foreign payments witarak unoth unta mehe business walin profit nethi unot aulak wenna ida thiyenawa.. eka nisa danne ne lankapay pos den 5 year wage indan katha ne.


    Visa MasterCard tama world payment ecosystem eka developed kale. E nisa un hema ratakin ma loku fees kapagannawa. Ape witarak newe UK walath fees wedi seen ekata legal case dala thiyenne
     
    • Like
    Reactions: SimonRiley