Dedicated video memory

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
Dedicated video memory එක 128mb වලට වඩ වැඩි කරන්නෙ කොහමද?
bios වලින් වෙනස් කලට වෙනස් වෙන්නෙ නැහැනෙ
අඩු කලත් එහෙමය් වැඩි කලත් එහෙමය් :(

Capture.jpg
 
Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
intel wala auto memory allocate wena seen ekak tiyenne vga ekata.vga memory eka share wenne ram eken. :yes:

BIOS wala poddak balapan :rolleyes:
Bios වල තියෙ 1GB වෙනකන්
ඒක කොච්චරක් වැඩි කලත් dedicated memory එක 128MB නෙ පෙන්නන්නෙ :(
 
tha123

Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    මොකක්ද බන් ඔය Dedicated video memory කියන්නේ.. මටත් හොයාගන්න ඕනේ වෙලා තිබ්බේ.. මොකක්ද අෆ්ෆා ඕකෙන් කොරන්නේ.. දන කෙනෙක් කියපන්කො..
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    eka use wena welawata auto allocate wenawa :yes:

    max denna puluwan 1GB da ? ehenam eka select karana :yes:

    :yes::yes::yes:

    machan uba mokak hari program ekak hari game ekak hari use karaddi 128MB walata wadaa vRAM eka one unoth RAM eka share karagannawa. e share karaganna eke max limit eka thamai oya 1GB kiyala uba bios wala select karala tiyenne.

    oka aulak ganna epa. nikan game ekak daala balapan wada da kiyala. ehenam echchrai.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    :yes::yes::yes:

    machan uba mokak hari program ekak hari game ekak hari use karaddi 128MB walata wadaa vRAM eka one unoth RAM eka share karagannawa. e share karaganna eke max limit eka thamai oya 1GB kiyala uba bios wala select karala tiyenne.

    oka aulak ganna epa. nikan game ekak daala balapan wada da kiyala. ehenam echchrai.

    GTA IV එකෙ resolution වෙනස් කරන්න දෙන්නෙ නැහැ 800x600 විතරය් දෙන්නෙ resource usage එක 128වලට වඩ වැඩි වෙන නිසා :(
    http://i.imgur.com/0SSUSv3.jpg
    මෙන්න මෙ වගෙ වෙන්නෙ
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,821
    2,992
    113
    mageth podi aulak thiyenawa bn oke mage pennane 0MB kiyala bios walath hadanna thanak hoyaganna be kiyahanko
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    GTA IV එකෙ resolution වෙනස් කරන්න දෙන්නෙ නැහැ 800x600 විතරය් දෙන්නෙ resource usage එක 128වලට වඩ වැඩි වෙන නිසා :(
    http://i.imgur.com/0SSUSv3.jpg
    මෙන්න මෙ වගෙ වෙන්නෙ

    uba drivers update karalda??? aluthma drivers daala balapan. drivers case nisath ohoma scene wenawa :baffled: :dull: