Deep Water

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,293
    17,783
    113
    මේක බලල කියන්න, මේ උඹල උනා නම් මොකද කරන්නේ කියල

    වටේට කොට කොට කක්ඕල්ඩ් හොයා හොයා යන උන් බලන්න ම ඕනේ එකක් මේක

    9b341e139272057.622ca69a7f283.jpg
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,293
    17,783
    113
    Film බලන්නේ නෑ bro.. ඔලුව විකාර වෙනවා ඕවා බැලුවට පස්සෙ..:(මං story එක කියෙව්වා net එකේ :D
    Film අවුල් සීන් එක තියනවද.. මරු ස්ටෝරිය...
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,937
    6,817
    113
    Nawala
    Ben Affleck ඉන්න හින්දා අපු ගමන් අරන් බැලුවා ... නමුත් movie එකක් විදිහටනම් ඒ තරම් සාර්ථක නෑ .
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,293
    17,783
    113
    Ben Affleck ඉන්න හින්දා අපු ගමන් අරන් බැලුවා ... නමුත් movie එකක් විදිහටනම් ඒ තරම් සාර්ථක නෑ .
    ලොකු ගතියක් නෑ තමා.. ඒ උනාට සිද්දිය හොදයි