Deep Web වංකගිරියේ රවුමක් යමුද? #1

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Deep Web වංකගිරියේ රවුමක් යමුද? #1

    ----------------------

    Deep web යනු කුමක් දැයි නොදන්නා අයට: අන්තර්ජාලයේ මට්ටම් තුනක් ඇත. 1. පොදු අන්තර්ජාලය: YouTube වැනි ප්‍රසිද්ධ සේවාවන් මෙහි අන්තර්ගතයි. මෙය මුළු අන්තර්ජාලයෙන් 5%ක් පමණි. 2. Deep Web: අනවසරයෙන් චිත්‍රපට, ගීත ඇල්බම්, පර්ගණක ක්‍රීඩා මෙන්ම ලමා අපචාර වීඩියෝ වැනි දෑද ලබා ගත හැකි අන්තර්ජාලයේ සැගවුනු කොටසකි. Deep web හරහා අන්තර්ජාතික රහස්, ආණ්ඩු පෙරලීමේ ව්‍යාපාර ආදිය පිලිබද සාක්ඡ්චා පැවැත්වෙන බව ප්‍රසිද්ධ රහසකි. එමෙන්ම මෙහි මද්‍රව්‍ය, ගණිකාවන්, මිනීමරුවන් කුලියට දෙන සේවාවන් පවත්වාගෙන යයි. 3. Dark Net: Deep web මට්ටමටත් වඩා රහස් වෙබ් අඩවි සහිත අන්තර්ජාලයේ ගැඹුරුතම කොටසයි. මෙහි සැරිසැරීම ඉතා බියජනකය. මෙහිදී ඔබේ ක්‍රෙඩිට් කාඩ් අංක, පාස්වර්ඩ් ආදිය සොරකමට ලක් විය හැක. ඔබේ පරිගණකය වෙනෙකෙකුගේ පාලනයට ලක් විය හැක. එසේම Dark net තුල ඉතාමත් බියකරු අන්දමේ වෙබ් අඩවි හමුවේ. මේවා සදහා ලින්කුවන් සොයාගැනීම ඉතා අපහසුය. මෙම වෙබ් අඩවි අතර, මිනී මරුවන් විසින් මිනිසුන් මරා දමන, පැහැරගත් කාන්තාවන් දූෂණය කර ඝාතනය කරන සජීවී වැඩසටහන් විකාශණය කරන වෙබ් අඩවි ඇත. ඒවා බැලීමට හුරුවී සිටින පිරිසක්ද ලොව වටා ඉන්නා අතර, වෙබ් සයිටය තුල මැසේජයන් මගින්, මරණයට ලක් කරන පුද්ගලයාට වද දිය යුතු ආකාරය එම නරඹන්නන්ට පැවසිය හැක.
    ----------------



     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මමත් එකම එක පාරක් onion වලින් dark web එහෙකට ගියා....අපෝ බයයි බන්.
    ආයේ ජීවිතේටම යන්නේ නෑ කියල තීරණය කළා.:no::no:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මමත් එකම එක පාරක් onion වලින් dark web එහෙකට ගියා....අපෝ බයයි බන්.
    ආයේ ජීවිතේටම යන්නේ නෑ කියල තීරණය කළා.:no::no:

    මොකක් දැකලද උබ බය වුනේ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මොකක් දැකලද උබ බය වුනේ

    ඇක්සිඩන්ට් වලින් මැරුණු මිනිස්සුන්ගේ පොටෝ කලෙක්ෂන් එකක්....
    අපෝ බන් සමහර එව්වා බලන්න බෑ. හරි අමාරුයි.

    :no::no::no::no:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඕකෙට ගියාට මට නම් මොනවත් හොයා ගන්න හම්බ උනේ නෑ ඈ
    කොහොමද හොයාගන්නෙ :dull::dull:

    දැන් අවුරුදු 5,6 විතර උඩදී එලකිරියේම ගියා ඔය ගැන ත්‍රෙඩ් එකක් එකේ තිබුන එක එක ලින්ක් වල නම්.එයින් එහෙකට තමා ගියේ....
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇක්සිඩන්ට් වලින් මැරුණු මිනිස්සුන්ගේ පොටෝ කලෙක්ෂන් එකක්....
    අපෝ බන් සමහර එව්වා බලන්න බෑ. හරි අමාරුයි.

    :no::no::no::no:

    Best Gore වඩා දේවල් ?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Best Gore වඩා දේවල් ?

    අනේ මන්දා Best Gore කියන්නේ මොකක්ද?
    මම දැකපු එව්වයේ නම් තිබ්බේ ගොඩක්ම පොලිස් රිපෝට් වලට ගත්තු පොටෝස්.
    ඇක්සිඩන්ට් වෙච්ච ගමන්ම වගේ එව්වා.

    මට නම් එපා වුනා එව්වා දැකල.
    එව්වා එහෙම නම් මිනි මරණ එව්වා එහෙම කොහොමට ඇත්ද ?
    අම්මෝ....:baffled::baffled::baffled:
     
    අනේ මන්දා Best Gore කියන්නේ මොකක්ද?
    මම දැකපු එව්වයේ නම් තිබ්බේ ගොඩක්ම පොලිස් රිපෝට් වලට ගත්තු පොටෝස්.
    ඇක්සිඩන්ට් වෙච්ච ගමන්ම වගේ එව්වා.

    මට නම් එපා වුනා එව්වා දැකල.
    එව්වා එහෙම නම් මිනි මරණ එව්වා එහෙම කොහොමට ඇත්ද ?
    අම්මෝ....:baffled::baffled::baffled:


    මට ආසයි එහෙම එකක් බලන්න
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනේ මන්දා Best Gore කියන්නේ මොකක්ද?
    මම දැකපු එව්වයේ නම් තිබ්බේ ගොඩක්ම පොලිස් රිපෝට් වලට ගත්තු පොටෝස්.
    ඇක්සිඩන්ට් වෙච්ච ගමන්ම වගේ එව්වා.

    මට නම් එපා වුනා එව්වා දැකල.
    එව්වා එහෙම නම් මිනි මරණ එව්වා එහෙම කොහොමට ඇත්ද ?
    අම්මෝ....:baffled::baffled::baffled:

    https://www.bestgore.com meka ban