Deep Web වංකගිරියේ රවුමක් යමුද? #1

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    Virtual Box එකකින් pc එකෙ bridge adpter එකට කෙලින්ම කනෙක්ට් වෙලා ගියොත් අවුලක් නැද්ද මචන්ල:rofl:
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    Math gihilla thiyenawa
    Mulinma VPN dagena
    Tor browser 1 install karaganna
    Link thiyenawa Hoya gamma amarui
    Forum 1ta enter wela godak Dewal Hoya ganna puluwan
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ----------------------

    Deep web යනු කුමක් දැයි නොදන්නා අයට: අන්තර්ජාලයේ මට්ටම් තුනක් ඇත. 1. පොදු අන්තර්ජාලය: YouTube වැනි ප්‍රසිද්ධ සේවාවන් මෙහි අන්තර්ගතයි. මෙය මුළු අන්තර්ජාලයෙන් 5%ක් පමණි. 2. Deep Web: අනවසරයෙන් චිත්‍රපට, ගීත ඇල්බම්, පර්ගණක ක්‍රීඩා මෙන්ම ලමා අපචාර වීඩියෝ වැනි දෑද ලබා ගත හැකි අන්තර්ජාලයේ සැගවුනු කොටසකි. Deep web හරහා අන්තර්ජාතික රහස්, ආණ්ඩු පෙරලීමේ ව්‍යාපාර ආදිය පිලිබද සාක්ඡ්චා පැවැත්වෙන බව ප්‍රසිද්ධ රහසකි. එමෙන්ම මෙහි මද්‍රව්‍ය, ගණිකාවන්, මිනීමරුවන් කුලියට දෙන සේවාවන් පවත්වාගෙන යයි. 3. Dark Net: Deep web මට්ටමටත් වඩා රහස් වෙබ් අඩවි සහිත අන්තර්ජාලයේ ගැඹුරුතම කොටසයි. මෙහි සැරිසැරීම ඉතා බියජනකය. මෙහිදී ඔබේ ක්‍රෙඩිට් කාඩ් අංක, පාස්වර්ඩ් ආදිය සොරකමට ලක් විය හැක. ඔබේ පරිගණකය වෙනෙකෙකුගේ පාලනයට ලක් විය හැක. එසේම Dark net තුල ඉතාමත් බියකරු අන්දමේ වෙබ් අඩවි හමුවේ. මේවා සදහා ලින්කුවන් සොයාගැනීම ඉතා අපහසුය. මෙම වෙබ් අඩවි අතර, මිනී මරුවන් විසින් මිනිසුන් මරා දමන, පැහැරගත් කාන්තාවන් දූෂණය කර ඝාතනය කරන සජීවී වැඩසටහන් විකාශණය කරන වෙබ් අඩවි ඇත. ඒවා බැලීමට හුරුවී සිටින පිරිසක්ද ලොව වටා ඉන්නා අතර, වෙබ් සයිටය තුල මැසේජයන් මගින්, මරණයට ලක් කරන පුද්ගලයාට වද දිය යුතු ආකාරය එම නරඹන්නන්ට පැවසිය හැක.
    ----------------




    Mewanan tanikarama pacha:P:P:rofl::rofl:
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    මෑජික් කින්ඩ්ම් සයිට් එකට මොකද උනේ කියල දන්නවද මේකේ ඩර්ක් වෙබ් යන සහෝදරයෝ ...
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මෑජික් කින්ඩ්ම් මෑජික් කින්ඩ්ම් එකට මොකද උනේ කියල දන්නවද මේකේ ඩර්ක් වෙබ් යන සහෝදරයෝ ...

    චයිල්ඩ් ප්ලේ එක fbi raid කරාට පස්සේ මෑජික් කින්ඩ්ම් සයිට් එක down වුනා ......
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    චයිල්ඩ් ප්ලේ එක fbi raid කරාට පස්සේ මෑජික් කින්ඩ්ම් සයිට් එක down වුනා ......


    හයියෝ සිඞ්හලූ වෙන ඔප්ෂන් නැද්ද බන් ඒ වෙනුවට ..