Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    මේ මගේ තව බිස්නස් එකක්. 1000 සෙට් වෙනකම් ඉන්නේ bank කරන්න.

    aa61d4484d3c4f5f9784c9b60f379af1.png

    මේකේ ඉන්න බල්ලො ටික දන්නේ බුරන්නයි, මිනිස්සුන්ට පොන්නයය ගගා රචනා ලියන්නයි විතරයි. :lol::lol::lol:

    උන් හිතන් ඉන්නේ මම බැංකුවේ පියන් උනාම, මම අනිත් පියන්ල වගේ මෙලෝ මළදානයක් බැරි එකෙක් කියල. :lol::lol::lol:

    උබල අනුන්ට අපහාස කර කර ඉරිසියා කර කර මිනිස්සු කරන ෙජාබ් ඒක අනුව ජජ් කර කර අැනලයි කර කර, ක්‍රිටිකලි හිත හිත රචනා ලිය ලිය හිටපල්ල :lol::lol::lol:
    මෙ ලසන්තගෙ පුක්ඛ වන්දනාවෙ යන වෙලාවෙ තමන්ගෙ දියුණුවට දෙවල් කරගනින් .ඊට පස්සෙ උබෙ පොග්‍රස් එක මෙකෙ ත්‍රෙඩ් එකක් විදියට උඹ කැමතිනම් දාපන්. ඊට පස්සෙ එක දකින කොල්ලො නිකන්ම මොරාල් ගටවල් ගනිවි. මොකද උඹ ගැන අනික් උන් දන්නවානෙ දැනටම. ඉතිං උඹ වගෙ එකෙක් එවැනි තත්වෙක ඉඳලා එක පාරටම මෙහෙම දියුණු උනාම අනික් එවුන්ටත් මොරාල් එවි. උඹ ප්‍රිමියො වලට අඬන එක නැවතිලා උඹත් ප්‍රිමියො එකකට යාවි .එත් ලසන්තගෙන් පුක්ෂන යාතිකා ලබාගත්තා කියලා එක වෙන්නෙ නැහැ. උඹ අනික් උන්ගෙ දියුණුව දාල මොරාල් දෙන්න කලින් උඹෙ දියුණුව ගැන මෙකෙ දාලා අනික් උන්ට මොරාල් දීපන්. උන් උදව් කරාවි. උඹට පියන් කියලා හිනාවෙච්ච උන් උඹ ලඟට එවි.
    මන් දන්නෙ නැහැ මන් මෙක කොටපු එක වටිවිද කියලා. මන් දන්නෙ නැහැ උඹෙ අරමුණ මොකක්ද කියලත් ,සමහරක් විට උඹ ලසාගෙ සෙට් එකෙ එකෙක්ගෙ ෆෙක් එකක්ද දන්නෙ නැහැ. එහෙමත් නැත්තම් උඹ ආතල් එකක් ගන්නවද දන්නෙත් නැහැ. එහෙමත් නැත්තම් අනෙක් න්ගෙ අදහස් දැනගන්න කරන ප්ලැන් එකක්ද දන්නෙත් නැහැ. මොකක් උනත් කමක් නැහ අනුන්ගෙ පුක්ඛ වන්දනාවෙ නොයෙදි තමන්ගෙ පුක බලාගනින් .

    • Like
    Reactions: CustomerSupport

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0

    සොරි මචං උබ කරන හැමෝම කරන්නෑ මචං. ඔය වගේ ලොකුයි කියල හිතන වචන මටත් ඇද බාන්න පුලුවන් අර එකෙක් හැම දේටම පොන්නය ගගා යන්නේ ඌ හිතන්නේ එහෙම කිව්වම හෙන ලොකු දෙයක් කියල.

    පුක්කලු, පක්කලු මමනන් ඕව දන්නෙනෑ :lol::lol::lol:

    ෙමාකද මම ක්‍රිටිකලි අැනලයිස් කරන්නෑ කිසි ෙදයක්. :lol:

    ඔව් මම ෙම් හිතන් ඉන්ෙන් කට්ටියෙගම ෙමාරාල් අප් කරන්න. ෙසට් ඒකටම නාල කියල ඉන්න කියපන්. :lol::lol::lol:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    :lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    සොරි මචං උබ කරන හැමෝම කරන්නෑ මචං. ඔය වගේ ලොකුයි කියල හිතන වචන මටත් ඇද බාන්න පුලුවන් අර එකෙක් හැම දේටම පොන්නය ගගා යන්නේ ඌ හිතන්නේ එහෙම කිව්වම හෙන ලොකු දෙයක් කියල.

    පුක්කලු, පක්කලු මමනන් ඕව දන්නෙනෑ :lol::lol::lol:

    ෙමාකද මම ක්‍රිටිකලි අැනලයිස් කරන්නෑ කිසි ෙදයක්. :lol:

    ඔව් මම ෙම් හිතන් ඉන්ෙන් කට්ටියෙගම ෙමාරාල් අප් කරන්න. ෙසට් ඒකටම නාල කියල ඉන්න කියපන්. :lol::lol::lol:
    ඉතිං අනෙක් උන්ගෙ මොරාල් අප් කරන්න උඹෙම දියුණුව දාන එක හොඳ නැද්ද ?
    …එක තමා මන් කියන්නෙ .

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    Machan matath Fiverr karanna kiyala dipanko kauru hary
    Google Search Engine එකෙ Fiverr Elakiri.com කියලා සර්ච් කරපන්.
    …කිරියෙ ෆයිවර් ගැන සෘජුව හො වක්‍රව සම්බන්ධ සෙරම ත්‍රෙඩ්ස් වැටෙවි. මෙකෙ කියන ලසන්ත කියන කෙනා දාපු ත්‍රෙඩ් කිහිපයක් තියෙනවා. ඒව්වා කියවපන් .Deepallasantha elakiri.com කියලා සර්ච් කරපන් . පොරගෙ ප්‍රොෆයිල් එක එවි. එකෙ ඇති පොර දාපු ත්‍රෙඩ්ස්.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,674
    2,749
    113
    ඇයි බන් ශ්‍රිලංකා කියලා සර්ච් කරපන් අපෙ එවුන්ගෙ ප්‍රොෆයිල්ස් එනවා මම දන්නෙ නැහැ ෆයිවර් එකෙ ඇල්ගොරිතම් එක. මට මතකයි එක ලෙඩි කෙනෙක් හිටියා ජර්මන් ටු ඉංග්ලිෂ් ට්‍රාන්ස්ලෙට් කරනවා. එයත් ටොප් රෙටඩ් සෙලර් කෙනෙක්. ටිකක් වයසයි හැබැයි. අර ඉංග්ලිෂ් විදියට හැදිච්ච කෙනෙක්. තව ලංකාවෙ කෙල්ලෙක් හිටියා මොඩලින් .එච්චරම සුපිරි ලස්සනක් නැහැ .එත් ඔය කඩවල් වල බොර්ඩ් වලට පොස්ටර් වලට ලොකු මොඩල්ස් ලට ලොකු ගණන් ගෙවන්න වෙන නිසා ෆයිවර් එකෙන් ඩොලර් 5 ට පොඩි මොඩල් කෙනෙ යුස් කරනවා සමහර එවුන්.

    Fiverr eke hondata hoyana hemogema accounts Sri Lankan newei. Godak ewa US.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කොහොම උනත් එක දෙයක් නම් පැහැදිලි , අන්න පුතේ හද කියල පෙන්නුවොත් ඇගිල්ල දිහා බලන උන් තමා වැඩිපුර ඉන්නේ :nerd:

    online money earning ගැන කියනවා නම් මම personally දන්න ගොඩක් උන් ඉන්නවා මාසෙකට එකක් වගේ හොයන වැඩි අව්ලක් නැතුව, හැබැයි මුලින් කැපකිරීමක් ඒ වෙනුවෙන් කරපු. H3 නම් ගන්න පුලුවන්ද දන්නේ නෑ , පුළුවන් ඇති , මොකද ගොඩක් වෙලාවට earn කරන එකා කියන්නේ නෑ කොහොමද එහෙම කරන්නේ කියල, ඒකටත් සාදාරන හේතු තියෙනවා :yes:
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    අනික ෆිනෑන්ස් කරලත් වාහන නම් ගන්න පුලුවන් නෙ බන්
    කෝටිපති වෙන්න ඕන නැහැ සුපිරි වාහනයක් ගන්න

    හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා, මම ජොබ් එකක කරන ගමන් නිදි මරාගෙන කට්ට කාගෙන ඇඩ්සෙන්ස් කරලා මාස 3ක් ඇතුලත $5600+ හෙව්වා. ඔතන සෙට් එකෙත් අඩුම 20ක්වත් ඉන්නවා නෙ. උන් සේරම සෙට් වෙලා ඇඩ්සෙන්ස් ද දන්නෙ නැහැ කරන්නෙ. හිතපන් මම තනියම අරම කලා නම් 20ක් සෙට් වෙලා කොච්චර ගානක් හොයන්න පුළුවන්ද
    මගේ ස්ක්‍රීන්ෂොට් එහෙම තියෙනවා Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස් ත්‍රේඩ් එකේ ;)

    aniwa machn,,adsence thama
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    අනික ෆිනෑන්ස් කරලත් වාහන නම් ගන්න පුලුවන් නෙ බන්
    කෝටිපති වෙන්න ඕන නැහැ සුපිරි වාහනයක් ගන්න

    හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා, මම ජොබ් එකක කරන ගමන් නිදි මරාගෙන කට්ට කාගෙන ඇඩ්සෙන්ස් කරලා මාස 3ක් ඇතුලත $5600+ හෙව්වා. ඔතන සෙට් එකෙත් අඩුම 20ක්වත් ඉන්නවා නෙ. උන් සේරම සෙට් වෙලා ඇඩ්සෙන්ස් ද දන්නෙ නැහැ කරන්නෙ. හිතපන් මම තනියම අරම කලා නම් 20ක් සෙට් වෙලා කොච්චර ගානක් හොයන්න පුළුවන්ද
    මගේ ස්ක්‍රීන්ෂොට් එහෙම තියෙනවා Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස් ත්‍රේඩ් එකේ ;)

    othana thiyena wahana okkoma wage finance/lease karala gaththa ewa
    lease ekak nae kiyala pennana wahanath personal loan dala aragaththa ewa wennath puluwan ;)
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Fiverr Top Rated seller කෙනෙක් බලහන්. දවසට 200$ ට වඩා හොයනවා. මාත් ෆයිවර් කරන්නේ තාම වයස 19යි ඒත් මාසෙට 1.50k හොයනවා අඩුම.
    අනික ලසන්ත අයියා ෆයිවර් කරන්නේ නෑ. ඒක නවත්තලා ගොඩක් කල්. අනිත් බොහොමයක් අයත් එහෙමයි. ෆයිවර් කියන්නේ base එක විතරයි. ඊටවඩා දේවල් තියෙනවා.
    මොළේ තමා ඕනේ නැතුව අර කොලවරී කියන බත් කන හරකා වගේ සල්ලි තියෙන උන්ට හූල්ල හූල්ල කුඩු කාරයෝ කියලා හිත හදාගන්න එක නෙමෙයි.
    මොළේ තියෙනවා නම් ඉන්ටර්නෙට් එකෙන් ඕන තරම් සාධාරණ ක්‍රම තියෙනවා සල්ලි හොයන්න. ඒවා ඉතින් දන්න අය දන්නවා. නොදන්නා උන් හොයාගෙන ඉගෙනගන්නවා. මෝඩයෝ වගේ කැගැහුව කියලා කාටවත් බලෙන් උගන්නන්න පුකේ අමාරුවක් නෑ කාටවත්.

    සල්ලි හම්බ කරන්න පුළුවන් Fiverr විතරයි කියලා හිතන් ඉන්න ආතක් පාතක් නැති හරක් ටික වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් දක්වන්න සහෝදරවරුණි! :lol::lol:
    විශේෂයෙන්ම අර "කොලවරි" කියන බත් කන හරකා වෙනුවෙන්! :P

    :lol::lol: ලොල්..මම මේකේ උන්ට කරලා දීල තියෙන ඒවා උබ දන්නේ නැහැ නේ...ඔය කමෙන්ට් දැක්කම මට හිනා යනවා බන්..:yes::yes:

    උබල ට කලින් කොල්ලෝ මම ඇඩ්සෙන්ස් පටන් ගත්තේ...:lol: උබල ඇඩ් කොට කොට සතේ සතේ එකතු කරද්දී තමා මම ඇඩ්සෙන්ස් කරන්න ගත්තේ..ඊටත් කලින් ගූගල් එක admob ගන්නත් කලින් වැප් සයිට් තියෙන කාලෙයි මම සයිට් හැදුවේ...admob කියන්නේ මොකක්ද කියල දැන් ගූගල් කරහන්..:)