සිරාවටම සන්තෝසයි මචංලා උඹලාට වැඩි වැඩියෙන් ලැබේවා. ගොඩාක් ලොකු පිනක් ඔයාලා කරන්නේ..
මාත් ෆයිවර් කරනවා තාම ඕඩර් නෑ වැඩිය ෆුල් ටයිම් කරන්න තරම්..කොහොමද ඔයාලගෙ ක්ලබ් එකට සෙට් වෙන්නේ??![]()







Tho danna magulak thiyenawada hutto man gana. Forum wala mokata mona kiyanna barida lol.
Pala pala gihin igena ganin. Framework ekak athapatha gaawama enawa porawal wenna lol.
Api issara owa kalata dana saas app gahanne with meteor platform ekath ekka. Thopi me php lowanawa thama lol
මුගේ කයිය නම් තියෙනවා...එත් තාම පුල්සර්![]()

මේ ඉන්නේ අපේ දුමින්ද මලය. පොඩි කොල්ලො ෆුල් ලක්ෂරි ලයිෆ්, වෙසල් පදිනව කටේ කිරි සුවද යන්නත් කලින්.


adenawa
Honda ekata kiyala hadagathhta custom made super luxury vezzel ekak wennathi neda![]()
kiyapu ketha yakoඑල..අලුත් අදහස් තමයි නැත්තේ...මොනාහරි කරලා බලන්න ඕනේ...
එක තමා මමත් බැලුවේ ලංකාවේ උන්ට වීඩියෝ හදල නම් උබට ඔච්චර ගානක් හොයන්න බැහැයි කියල හිතුන නිසා...මට නම් අත්වැඩ බැහැ බන්..කොපි කැට් තමා![]()

![]()
මේ ඉන්නේ අපේ දුමින්ද මලය. පොඩි කොල්ලො ෆුල් ලක්ෂරි ලයිෆ්, වෙසල් පදිනව කටේ කිරි සුවද යන්නත් කලින්.



Tricks තියනවා shape එකේ කරන්න පුළුවන්.