උන්න බලාපල්ල අපේ දීපාල් ලසන්ත අයිය AKA සබාපති අතිලු OEC මෙම්බර්ස්ලගෙ නොමසරු දන පරිත්‍යාගයෙන් ලෙනගල ප්‍රදේශයේ දුප්පත් පාසලක ළමයිනට පොත්පත් බෙදාදුන් හැටි. මේ මොවුන්ගේ තවත් එක් ප්‍රධානයක් පමනයි.



අන්න එහෙමයි මචං එළකිරි මිනිස්සු හම්බ කරනව වගේ තමයි දුප්පතුන්ටත් බෙදල දෙනව. ඒකයි මේසෙට් එකටම හරියන්නේ.
යෂෝදයත් කලින් තිබ්බ කොරොල්ල එක දීල මැස්ඩ ඇක්සෙලා එකක් බැස්සුව මේ ලඟදි.



දුමින්ද මලයත් බැස්සුව වෙසල් එකක්. තාම වයස කීයද. අපි තවම පුල්සර්


අන්න රත්තරන් කොල්ලො 
මේ ඉන්නේ අපේ දුමින්ද මලය. පොඩි කොල්ලො ෆුල් ලක්ෂරි ලයිෆ්, වෙසල් පදිනව කටේ කිරි සුවද යන්නත් කලින්.


මේ ඉන්නේ බුලට් එක





මේ ඉන්නේ අපේ පොඩි සබාපති තුමා, ලඟදි අතුරුදහන් වෙලා ඊයෙ පෙරේදා හොයාගත්තේ.
කිරියෙත් ඉන්නව ඩයල් එක.
අහින්සක දූදරුවන් පොත් ලැබෙනකන් බලන් ඉන්න හැටි.


පොඩි උන්ගේ සතුට බලපන්කෝ




පොඩි උන්ට උස්සගන්නත් බැහැ කියහන්කෝ...




සන්තෝසයි නේද මචංල, මමත් දැනගත්තනම් රුපයල් 1000ක් දෙනව


