Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

DIY

Member
Mar 18, 2016
830
249
0
සිරාවටම සන්තෝසයි මචංලා උඹලාට වැඩි වැඩියෙන් ලැබේවා. ගොඩාක් ලොකු පිනක් ඔයාලා කරන්නේ..

මාත් ෆයිවර් කරනවා තාම ඕඩර් නෑ වැඩිය ෆුල් ටයිම් කරන්න තරම්..කොහොමද ඔයාලගෙ ක්ලබ් එකට සෙට් වෙන්නේ??:confused:
 

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
සිරාවටම සන්තෝසයි මචංලා උඹලාට වැඩි වැඩියෙන් ලැබේවා. ගොඩාක් ලොකු පිනක් ඔයාලා කරන්නේ..

මාත් ෆයිවර් කරනවා තාම ඕඩර් නෑ වැඩිය ෆුල් ටයිම් කරන්න තරම්..කොහොමද ඔයාලගෙ ක්ලබ් එකට සෙට් වෙන්නේ??:confused:

PM me. :D
 

t-e

Banned
Jul 26, 2016
503
36
0
නමදිමු දීපාල්

එළකිරිබංදු එළකිරිශක්ති දීපාල් ලසන්ත අයියා වෙනුවෙන් ඉදිවෙන දේවාලයේ වැඩ කටයුතු කෙරීගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා එක නගරෙකට එක ගානෙ දීපාල් දේවාල ඉදි කරන්න. ඉතින් මේකට තව සෑහෙන කලක් යනවා. :)

ඒ වගේම දීපාල් අයියා කැමති නෑ ඔහුගේ ධනය මේ සද්කාර්‍යය සඳහා වියදම් කරන්න. එතුමා හිතනවා එතුමා තමන්ම ප්‍රමෝට් වෙනව කියල මිනිස්සු හිතයි කියලා. අපිට එතුමගේ හිත වෙනස්කරන්න බෑ. අනික ගිජකූට පරුවතේ වගේ ඉන්න එතුමාගෙ හිත වෙනස් කරන්න අපි මොන සොන්නළුද. :)

ඉතින් AloneGuy සහ මම අපේ පෞද්ගලික ධනයෙන් දේවාල ඉදිකරන්න පටන්ගත්තා. අපි ලොකු පොහොසතුන් නොවුනත් මේ සමාජෙට මේ සා විශාල සේවයක් කරන දීපාල් ශුද්ධෝත්තමයාණන් වන්දනා කරන්න දේවාලයක් හදන පුන‍යකර්මයෙන් අපිට කවදාවත් ගැලවීමක් නැහැ. :)
 

t-e

Banned
Jul 26, 2016
503
36
0
deepal lasantha fans club Elakiri

අපේ වීරයා දීපාල් ලසන්ත අයියා වෙනුවෙන්මයි මේ හුය :cool:
එන්න යාලුවනේ ඔයාල ළඟ තියෙන දීපාල් අයියගේ පින්තූර, එයාගෙ වාහන වල පින්තූර, එයාගෙ nudes අපිත් එක්ක බෙදාගන්න :love:

14681713_1296559640356491_6589032925680576041_n.jpg


14729254_1772669386338306_9202313350264413700_n.jpg


14568024_1296562447022877_7098720964279118879_n.jpg


fiverr කරල ප්‍රකෝටිපතියො වෙන්න ආස අයත් එකතු වෙන්න. දීපාල් අයියා ළඟදිම ඔන්ලයින් මනී ගැන සම්මන්ත්‍රන මාළාවක් පවත්වයි :yes::cool:
 

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    Tho danna magulak thiyenawada hutto man gana. Forum wala mokata mona kiyanna barida lol.

    Pala pala gihin igena ganin. Framework ekak athapatha gaawama enawa porawal wenna lol.

    Api issara owa kalata dana saas app gahanne with meteor platform ekath ekka. Thopi me php lowanawa thama lol

    මුගේ කයිය නම් තියෙනවා...එත් තාම පුල්සර් :lol::lol:

    u kiyanna giye "saas gala appe gahanawa" kiyala wennathi... appa hadana dial ekak wennathi.

    :yes:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    මේ ඉන්නේ අපේ දුමින්ද මලය. පොඩි කොල්ලො ෆුල් ලක්ෂරි ලයිෆ්, වෙසල් පදිනව කටේ කිරි සුවද යන්නත් කලින්.

    adenawa

    :shocked:

    Honda ekata kiyala hadagathhta custom made super luxury vezzel ekak wennathi neda :yes:
     

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0


    adenawa

    :shocked:

    Honda ekata kiyala hadagathhta custom made super luxury vezzel ekak wennathi neda :yes:

    එහෙම තමා දෙයියන්ට කිට්ටුවෙන් ඉන්නකොට. උඹත් සෙට් වෙයන් දීපාල් උත්තමය වෙනුවෙන් හදන දේවාලෙට
     

    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    AloneGuy90 උබ මගේ FB එකේ ඉන්නවද? ඉන්නවනම් PM එකක් දාපන්කෝ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    එල..අලුත් අදහස් තමයි නැත්තේ...මොනාහරි කරලා බලන්න ඕනේ...

    එක තමා මමත් බැලුවේ ලංකාවේ උන්ට වීඩියෝ හදල නම් උබට ඔච්චර ගානක් හොයන්න බැහැයි කියල හිතුන නිසා...මට නම් අත්වැඩ බැහැ බන්..කොපි කැට් තමා :lol:
    kiyapu ketha yako :baffled: