මේක ඉක්මනට වහපල්ලා සුදු මහහ්තුරුන්ගේ ජාතික ආරස්සාවට තර්ජනයක් වෙනවා. අයින් කරපල්ලා app store වලින්


ChatGPT o1 model ekata samanai.ඕක මොකද්ද බන්??
ඕක මොකද්ද බන්??

ඔව්. වැඩ නෑ. රෙජිස්ටර් වෙන්න බෑ නේ..වැඩ නෑ.
ලෝඩ් එක වැඩියි වගේ.
කලින් රෙජිස්ටර් වෙලා තිබුණෙඔව්. වැඩ නෑ. රෙජිස්ටර් වෙන්න බෑ නේ..![]()
වැඩ නෑ.
ලෝඩ් එක වැඩියි වගේ.
ඔව්. වැඩ නෑ. රෙජිස්ටර් වෙන්න බෑ නේ..![]()
ඉයේ ඉදලා deep seek site එක api ගොඩක් slow මන් හිතුවා මොකක් හරි කේස් එකක් ඇති කියලා,
ටික දෙනෙක්ට සෑහෙන්ඩ රිදිලා වගේ , දැනට deep seek අලුත් accounts හදන්න බෑ,
![]()
මොකද්ද බන්. තේරෙන්නේ නෑ. දාගන්න විදියක් ද කියලා තියෙන්නෙ??