degree help

brnnn2376

Junior member
  • May 7, 2018
    41
    9
    18
    1 ).UGC recognize නැති ලංකාවෙ university එකකින් degree එකක් ගත්ත කෙනෙක් government job එකකට යනකොට බාධාවක් තියෙනවාද ?

    2).Kothalawala defence university LLB degree එක UGC recognize නැති නිසා government legal officer තනතුරට අයදුම් කල නොහැකි ද?

    3).KDU LLB degree එකෙන් පසුව law college ඇතුලත් විය නොහැකි ද?
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    1 ).UGC recognize නැති ලංකාවෙ university එකකින් degree එකක් ගත්ත කෙනෙක් government job එකකට යනකොට බාධාවක් තියෙනවාද ?

    Depend wenwa bn illana qualification eka anuwa, lagadi demma bank and customs walata any degree da koheda illala thibbe.

    2).Kothalawala defence university LLB degree එක UGC recognize නැති නිසා government legal officer තනතුරට අයදුම් කල නොහැකි ද?

    UGC recg kiyla thiyenwa nm withrane beri ithn, ubath ahana ewa..:P

    3).KDU LLB degree එකෙන් පසුව law college ඇතුලත් විය නොහැකි ද?

    Meka nm LC eke karana ekekgena thma ahnna wenne..