Degree help

Pablo12

Member
Oct 21, 2022
3
0
1
මේ පාර කොමස් වලින් a/l කරේ .nibm eke business management degree එක කරන්න කියලා හිතගෙන ඉන්නෙ , ඒ degree එකේ duration එක අවුරුදු 3i ..nsbm එකේ එ degree එකම අවුරුදු 4i . මේකෙන් මොන campus එකේ degree එක කරන එකද හොද ??
අවුරුදු 3 degree එකකට වඩා ,අවුරුදු 4රෙන් කරන degree එකේ වෙනස මොකද්ද ??
 
U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    දෙකම special ද? නැත්නම් 3 years එක general එකක් ද?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේ පාර කොමස් වලින් a/l කරේ .nibm eke business management degree එක කරන්න කියලා හිතගෙන ඉන්නෙ , ඒ degree එකේ duration එක අවුරුදු 3i ..nsbm එකේ එ degree එකම අවුරුදු 4i . මේකෙන් මොන campus එකේ degree එක කරන එකද හොද ??
    අවුරුදු 3 degree එකකට වඩා ,අවුරුදු 4රෙන් කරන degree එකේ වෙනස මොකද්ද ??
    module tika balala karapan commerce walath dan godak inne IT degree eka karapu un eeth ekka CIMA karala