Degree Help.

srinathSSS

Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    මචන් මම A/L Fail. මම NVQ 4 කරලා තියෙනවා. ඒත් මට ජොබ් එකේ උඩට යන්න Degree එකක් ඕනේ.. Degree එකක් Complete කරන්න පුලුවන් විදියක් කියපන් මචන්. වැඩිකල් ගන්නේ නැතිව.. මගේ වයස 36ක් වෙනවා.

    මට Guide එකක් දෙන්න පුලුවන්නම් ලොකු පිනක් හැමොටම.
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    618
    93
    හොදම වැඩේ Work experience දාල Top-Up degree එකක් කරන එක. නැත්නම් අවරුදු 3ක් අදින එක බොරු වැඩක්. ඒ ගැම්මෙන්ම සල්ලි තියනවනම් Masters උනත් කරන්න පුළුවන්. ඔක්කොටම යන්නේ අව්රුදු 2ට අඩුවෙන්
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    හොදම වැඩේ Work experience දාල Top-Up degree එකක් කරන එක. නැත්නම් අවරුදු 3ක් අදින එක බොරු වැඩක්. ඒ ගැම්මෙන්ම සල්ලි තියනවනම් Masters උනත් කරන්න පුළුවන්. ඔක්කොටම යන්නේ අව්රුදු 2ට අඩුවෙන්
    Brother A/L fail nisa mata puluwan weida. Ehema puluwan nam institute or link ekak hari mention karanna brother. Oya dannawa nam. Salli kohomahri match ekak gahala hoya gannam
     
    • Like
    Reactions: Udaya Ponnampila

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113

    This is work for UK Topups. Try Londontec City Campus they consider work experience.
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,566
    910
    113
    No Place
    හොදම වැඩේ Work experience දාල Top-Up degree එකක් කරන එක. නැත්නම් අවරුදු 3ක් අදින එක බොරු වැඩක්. ඒ ගැම්මෙන්ම සල්ලි තියනවනම් Masters උනත් කරන්න පුළුවන්. ඔක්කොටම යන්නේ අව්රුදු 2ට අඩුවෙන්
    meka tama hoda
     
    • Like
    Reactions: Udaya Ponnampila

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    Mage raththatan Kolloni, hama ekatama hariyanna oni ithrennama hamadama.

    This is work for UK Topups. Try Londontec City Campus they consider work experience.
    Machan A/L problem ekak weida. 10 Year work experience thiynwa.
    ------ Post added on Dec 31, 2025 at 10:43 PM

    මම වගේම අසරණ කුකුලෙක්.. හැමදේම හොඳ විධියට වෙයි කොල්ලෝ.. Good luck 😍
    Gemak gahamu
    ------ Post added on Dec 31, 2025 at 10:43 PM
     
    • Love
    Reactions: KSPathirana

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    Machan A/L problem ekak weida. 10 Year work experience thiynwa.
    A/Ls කරලනේ තියෙන්නේ. අවුලක් නෑ. රිසාල්ට් එක W3ක් ද? S3ක් ද?

    උබේ NVQ 4එකත් සබ්මිට් කරපන්
     
    • Like
    Reactions: srinathSSS

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    Foundation + Degree or HND + Topup degree.

    HND normally 2 Years + Topup degree 1 year
    Machan Institute ekak gana kiyannako. Mata 7lak wage puluwan wiyadam karanna. Kohomahri

    A/Ls කරලනේ තියෙන්නේ. අවුලක් නෑ. රිසාල්ට් එක W3ක් ද? S3ක් ද?

    උබේ NVQ 4එකත් සබ්මිට් කරපන්
    S S F
    ------ Post added on Dec 31, 2025 at 10:45 PM
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    618
    93
    Brother A/L fail nisa mata puluwan weida. Ehema puluwan nam institute or link ekak hari mention karanna brother. Oya dannawa nam. Salli kohomahri match ekak gahala hoya gannam
    එහෙම අවුලක් නෑ ගොඩක් විට. O/L ගණන්, ඉංග්‍රීසි පාස් නම් හරි. මොනාද Work experience තියෙන්නේ? Londontec, Esoft වගේ ඒවායේ British Degree Top -up තියනවා. Work experience වලින් යන්න පුළුවන්. අව්රුද්දෙන් Degree එක අතේ. මන් දන්නා උන් එහෙම කරලා Masters එහෙමත් ඉවර කරලා ඉන්නවා. අවරුදු 2ක් යන්නේ නෑ වැඩේට. Degree+Masters
     
    • Love
    Reactions: srinathSSS

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    Machan Institute ekak gana kiyannako. Mata 7lak wage puluwan wiyadam karanna. Kohomahri

    S S F
    ------ Post added on Dec 31, 2025 at 10:45 PM
    අවුලක් නෑ. A/Ls & NVQ 4 දෙකම පෙන්නපන්. එක්ස්පීරියන්ස් පෙන්නන් නැතුවත් කරගන්න පුලුවන්.
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    A/Ls කරලනේ තියෙන්නේ. අවුලක් නෑ. රිසාල්ට් එක W3ක් ද? S3ක් ද?

    උබේ NVQ 4එකත් සබ්මිට් කරපන්

    ඒච්චර යන් නෑ. Londontec City Campus (Nugegoda) බලන්න උන් හොදයි.
    Hari machan man hetama katha karala balannam. Awilla hari balanna.. mata 2029 wenakota goda da ganna oni.

    එහෙම අවුලක් නෑ ගොඩක් විට. O/L ගණන්, ඉංග්‍රීසි පාස් නම් හරි. මොනාද Work experience තියෙන්නේ? Londontec, Esoft වගේ ඒවායේ British Degree Top -up තියනවා. Work experience වලින් යන්න පුළුවන්. අව්රුද්දෙන් Degree එක අතේ. මන් දන්නා උන් එහෙම කරලා Masters එහෙමත් ඉවර කරලා ඉන්නවා. අවරුදු 2ක් යන්නේ නෑ වැඩේට. Degree+Masters
    Banking Sector eka 10 year experience. O/L Awulk na.
    ------ Post added on Dec 31, 2025 at 10:48 PM

    අවුලක් නෑ. A/Ls & NVQ 4 දෙකම පෙන්නපන්. එක්ස්පීරියන්ස් පෙන්නන් නැතුවත් කරගන්න පුලුවන්.
    Hari Brother Hetama katha karannam. Ubalata pin sidda wenawa kollone.
    ------ Post added on Dec 31, 2025 at 10:49 PM
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    618
    93
    Hari machan man hetama katha karala balannam. Awilla hari balanna.. mata 2029 wenakota goda da ganna oni.

    Banking Sector eka 10 year experience. O/L Awulk na.
    ------ Post added on Dec 31, 2025 at 10:48 PM
    එහෙනම් Business පැත්තෙන් නේ යන්න වෙන්නේ. ඔක්කොම ලක්ෂ 7ක් වගේ යයි කොහොමත්. උන්ගේ website වලට ගිහින් බලන්න
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    Hari machan man hetama katha karala balannam. Awilla hari balanna.. mata 2029 wenakota goda da ganna oni.
    https://londontec.lk/ මේකෙ බලහන්. ඔකේ ගනන් හිලව් එක්ක පටන් ගන්න දවස් තියෙනවා. එක පාර ගෙවනවා නම් තව ගාන අඩු ඇති. නැත්තන් කොටස් වලට දියන්
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,664
    1
    1,987
    113
    Brother A/L fail nisa mata puluwan weida. Ehema puluwan nam institute or link ekak hari mention karanna brother. Oya dannawa nam. Salli kohomahri match ekak gahala hoya gannam
    mamath A/L fail mchn. mama dip ekak karala thiyenawa. work experience eken topup ekak hari masters ekak unath karanna puluwan. mamath sahenna hoyala baluwa. aniwa karanna puluwan. mata time nathi nisa poddak iwasan innawa me tike.
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    එහෙනම් Business පැත්තෙන් නේ යන්න වෙන්නේ. ඔක්කොම ලක්ෂ 7ක් වගේ යයි කොහොමත්. උන්ගේ website වලට ගිහින් බලන්න
    Ow Brother. HRM OR BA wage thama

    https://londontec.lk/ මේකෙ බලහන්. ඔකේ ගනන් හිලව් එක්ක පටන් ගන්න දවස් තියෙනවා. එක පාර ගෙවනවා නම් තව ගාන අඩු ඇති. නැත්තන් කොටස් වලට දියන්
    Hari Brother dan me balanawa. Godak pin machan jeewitha goda da ganna me hamadama
    ------ Post added on Dec 31, 2025 at 10:53 PM