IT උපාධි නම් දැන් බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ. උපාධිය තිබ්බට ගොඩක් උන් ගොන් ලබ්බෝ කිසි දෙයක් කර ගන්න බැ. දැන් ෆැෂන් ඩිසයිනර් , ටෙලෙකොමිනිකේශ වගේ පැත්තට තමා තැන.:yes: බල්ලෙක් වත් ගණන් ගත්තේ නැති උනාට හොඳ salary තියෙනවානේ