Degree without A/L

Dec 15, 2008
25
1
0
Mattegoda
ICTAD or ACTA eke balapan machan. moka wunath job 1k karana ganam ekath ekkama jana field 1kin tamai ubata karanna wenne.anika eka parata Degree gahanna behe, step by step tamai yanna wenne.kohoma hari goda daganin. good luck machan..:yes:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ICTAD or ACTA eke balapan machan. moka wunath job 1k karana ganam ekath ekkama jana field 1kin tamai ubata karanna wenne.anika eka parata Degree gahanna behe, step by step tamai yanna wenne.kohoma hari goda daganin. good luck machan..:yes:

    acta එකේ කරන්න එපා බන් පිළිගන්නේ නැහැ, එක සල්ලි හා කාලය නස්තිකිරිම්ක්

    පුලුවන්නම්

    http://www.ou.ac.lk/home/

    balahan. dan new studentla gannava man hithnne

    al naththm 5 years

    habayi patta amaruyi
     
    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    Machan la A/L nethuwa Government university ekaka degree ekak karanna puluwanda?

    මචන් මම වැඩ කරන්නේ ministry of youth Affairs එකේ,, අපේ ආයතන වල NVQ කියල තියෙනවා සහතික මට්ටම් එකේ 7 මට්ටමට ගියහම degree එකට සමාන වෙනවා http://www.univotec.ac.lk/ මේකෙන් කරන්න පුළුවන් මොනවා හරි ඔනෙය් නම් PM කරන්න. a \L ඕනේ නෑ , වැඩිය නෑ
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    mcn uba institute walata gihin ahala balanna or cll karala balanna....AL nethuwa puluwannm karanna wena courses tyenawa ewa karala krnna puluwan.