Delete කරන්න කලින් බලපල්ලා SL VLOG

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,867
    1
    15,197
    113
    ලංකාවෙ විශ්වවිද්‍යාල වල කලා විශයන් වැඩියි. නීතිය, භෂා, නාට්‍ය කලා, සමාජ විද්‍යා වගේ විෂයන් වෙනුවට තාක්ෂණික විෂයන් ප්‍රතිශතය වැඩි නොකිරීම ප්‍රතිඵල. නැත්තම්, රටට බරක් වෙන මෙවන් ශිෂ්‍යයන් වැඩිවීමක් මිස, රටට සත පහක ආදායමක් ලැබෙන්නෙ නෑ.
    ඒකනම් කරුමයක්. ඔය ආට් සෙට් එකම තමයි විශ්වවිද්‍යාල රැග් සංස්කෘතියකට ඇදල ඔය විදියට ඔළු හෝදල ගන්නෙ. A/L පාස්වෙලා ලේසිම ක්‍රමේ නිසා ආට් කරනව මිස හැකයාවකට කරන උන් ඉන්නෙ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ චිත්‍ර අඳින සිංදු කියන රගපාන උන් විතරයි. අණිත් උන් ගිරව්. පොතේ තියන දෙයින් එහාට හිතන්න බෑ. කරුමෙට උන් කියවන්නෙ කාල් මාක්ස්ගෙ පොත්. සයන්ස් කලත් ඕවට සෙට් වෙන Minority Oppression එක තියන හීන මාන කාරයො ඉන්නව උනුත් ඒකට සෙට් වෙනව මොකද උගෙ අම්ම අප්පල උට පොඩිකාලෙ ඉඳන් පොම්ප කරන ආගමික සංස්කෘතික ඇරියස් පිරිමහන්න මාක්ස් හොඳ පල්ලමක් දෙන නිසා.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    මෙි හසා කියන එකා ඇත්තටම කොමඩි සහ කොමොඩ් පටලවාගෙන ඉන්න එකෙක් නේද? කිසිම විදිහකට හිනා යන්නෙ නෑනේ ඌ කියන ඒවාට.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,946
    113
    55CBD22C-6A7C-4945-8C26-DCBE54E35754.jpeg
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    SL VLOG මාර දූතිකාවගේ ප්‍රකාශය හුදෙකලා සිදුවීමක් නෙවෙයි.

    ඇය කතා කරන විදිය, ටෝන් එක, හැසිරීම් බැලුවම ඇය අසාමාන්‍ය, මානසික අවපීඩනයක ඉන්න චරිතයක් බව පේනවා.

    මේ සිදුවීම හුදෙක් ඒ කාන්තාවට ලඝු කරන්න එපා. මේක පිටිපස්සෙ තියෙන ලොකු පිංතූරය දිහා බලන්න.

    පහුගිය දවස් වල මේ විදියට ස්ටෑන්ඩ් අප් කොමඩි විදියට බුදු දහමට ඉතාම පිළිකුල් විදියට අපහාස කරන කිහිපදෙනෙක් දැක්කා.

    ටානියා ලෙව්වන්දූවගේ, හසලක තුසාර, නාතාෂා එදිරිසූරිය වගේ චරිත.

    මේ හැමෝම ඉන්නේ එකම වේදිකාවක. ඒ තමයි SL VLOGS වේදිකාව.

    මේ හැමෝටම වැටුප් ගෙවලා මෙහෙයවන්නේ එකම පුද්ගලයෙක්.

    ඔහු මංජු නිස්සංක.

    SL VLOGS වර්තමාන හිමිකරුවා මංජු නිස්සංක. දර්ශන හඳුන්ගොඩගෙන් කෝටි කිහිපයක මුදලකට ඔහු SL VLOGS මිලට ගත්තා.

    Singularity Moment කියන NGO එකත් ඔහුගේ.

    ඉන්පසුව ඔහු බෘනෝ කියන පුද්ගලයා යටතේ SL VLOGS පාලනය කරනවා.

    මොහු පසුපස විශාල ධනස්කන්දයක් තියෙන බව පැහැදිලියි.

    SL VLOGS වේදිකා බලන්න. රූපවාහිනි නාළිකා වගේ විශාල වේදිකා, කැමරා ආම්පන්න ඔවුන්ට තියෙනවා.

    විශාල පිරිසකට මංජු වැටුප් ගෙවනවා. SL VLOGS එක ඔෆිස් එකක් තියෙන්නෙ මාසික වාරිකය ලක්ෂ ගණනක් වෙන ඇක්සස් ටවර් එකේ.

    මංජු පසුපස විශාල ධනස්කන්දයක් තියෙන බව පැහැදිලියි.

    ඒ වගේම මේ සල්ලි ඔහු පාවිච්චි කරන්නේ මේ රටේ බුදු දහම විවේචනය කරන්න.

    ඒ වෙනුවෙන් ඔහු වැටුප් ගෙවලා චරිත හදනවා. ටානියා ලා, නතාෂා ලා, තුෂාර ලා ඔහුගේ ඉත්තන් විතරයි.

    සිංහල බෞද්ධයන් මේ මොහොතේ ඇස් ඇරලා බලාගෙන ඉන්න ඕන නතාෂාලා දිහා නෙවෙයි.

    පිස්සු චරිත කැමරා ඉස්සරහට, වේදිකාවලට ගෙනල්ලා ඔවුන්ට මයික් අතට දීලා පස්සට වෙලා බලාගෙන ඉන්න මංජු නිස්සංක ගැන.

    මාසෙකට මිලියන කිහිපයක් වියදම් කරලා ඇයි මංජු මේ විදියට බුදු දහම ඉලක්ක කරලා පහර දෙන්නෙ ? මොකක්ද මොහුගේ ඉලක්කය ?

    මොහු එන්නේ ඇමෙරිකාවේ ඉදලා. මොහු මුදල් ඉපැයූ අයුරු ගැන විශාල බොරුවක් කියනවා. ඒක නිකන් තාඹුගල මුදල් ඉපැයූ අයුරූ ගැන කියන විශාල බොරුව වගේම එකක්.

    තාඹුගල රටේම කොන්සර්ට් තියන්න සල්ලි වියදම් කරද්දි, මොහු පිස්සොන්ට මයික් දීලා බුදු දහමට නිගා කරන්න සල්ලි වියදම් කරනවා.

    ඔහුට මුදල් ලබාදෙන තැන ගැන ඇහැ ගහගෙන හිටියොත් ඔබට සියල්ල පැහැදිලි වේවි.

    මොහු දැඩි දේශපාලන ඉලක්කයක් තියාගෙන ක්‍රියාත්මක වන කපටි නරියෙක්. පහුගිය පළාත් පාලන ඡන්දෙට ටැප් එකෙන් නොමිනේෂන් දුන්නෙ මොහුගේ කල්ලිය.

    ඒ ගැනත් සිංහල බෞද්ධයා ඔලුවේ තියාගත යුතුමයි.

    මුදල් වියදම් කරලා ඔබගේ දර්ශනයට, ඇදහිල්ලට, විශ්වාසයට සැලසුම් සහගතව පහර දෙන්න පොරක් බිහි වෙලා. ඔහු කපටි නරියෙක්. ඔහුගේ ඉලක්කය පාර්ලිමේන්තුව. ඔහු දිහා බලාගෙනම ඉන්න.
    Copied

    Link https://m.facebook.com/story.php?st...go6cq5hh5l&id=100064542165804&mibextid=Nif5oz

    ube kathawa hariyatama hari ... manju next prasident election ekata illanna plan eka thiyanne... meka pitipasse gdak dewal thiyanwa..
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    thread එක ඉස්සරහට බලාගෙන වරෙන් මචං :P
    මම කියන්නේ ගහන ගහන එක ඇයි බෞද්ධ උන්ටම ගහන්නේ..
    එක දිශානතියකට ගහන්නේ ඇයි... මිනිස්සු ටික කුලප්පු කරලා රට බේරාගන්න ද?
    තමුන්ගේ ආගමටත් ගහපංකෝ.. ඇයි නිකන් බෞද්ධ වලටම විතරක්....?
    හාමුදුරුවෝ සමනෙරලට පුක් පාර දෙනවා වගේම තමයි. පල්ලියේ ෆාදර් ලත් කන්‍යා සොයුරියෝ තියං ඉන්නේ අහවල් වැඩේ කරන්න කියන එක හොදට use කරන්න පුළුවන් නේ ඔය ආගම් වලට ගහන්න
    එතකොට මුස්ලිම් ආගමටත් හොඳට ගහන්න පුළුවන් නේ..

    ඔයවගේ දේවල් jokes විදියට කරලා හරි යන්නේ නෑ.. මිනිස්සු හිතන්නේ අපහසයට කරනවා කියලා... කරනවා නම් dan brown, davinci code ලිව්වා වගේ ලෙසටම ලියන්න ඕන.. මිනිස්සුන්ගේ ප්‍රඥාවට දැනෙන්න

    මේ ඔක්කොම එකම මෙගා නාට්‍යයේ පොඩි පොඩි එපිසෝඩ් කියලා තේරුම් ගන්න තරම් මිනිස්සු පරිණත උනා නම් ඇති
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857

    Buddhist majority hinda gahanne. Islam majority ratak nan Islam welata gahanne…Christian majority nan…
     
    • Like
    Reactions: scorpion MW

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,113
    113
    Kottawa
    මම කියන්නේ ගහන ගහන එක ඇයි බෞද්ධ උන්ටම ගහන්නේ..
    එක දිශානතියකට ගහන්නේ ඇයි... මිනිස්සු ටික කුලප්පු කරලා රට බේරාගන්න ද?
    තමුන්ගේ ආගමටත් ගහපංකෝ.. ඇයි නිකන් බෞද්ධ වලටම විතරක්....?
    හාමුදුරුවෝ සමනෙරලට පුක් පාර දෙනවා වගේම තමයි. පල්ලියේ ෆාදර් ලත් කන්‍යා සොයුරියෝ තියං ඉන්නේ අහවල් වැඩේ කරන්න කියන එක හොදට use කරන්න පුළුවන් නේ ඔය ආගම් වලට ගහන්න
    එතකොට මුස්ලිම් ආගමටත් හොඳට ගහන්න පුළුවන් නේ..

    ඔයවගේ දේවල් jokes විදියට කරලා හරි යන්නේ නෑ.. මිනිස්සු හිතන්නේ අපහසයට කරනවා කියලා... කරනවා නම් dan brown, davinci code ලිව්වා වගේ ලෙසටම ලියන්න ඕන.. මිනිස්සුන්ගේ ප්‍රඥාවට දැනෙන්න

    මේ ඔක්කොම එකම මෙගා නාට්‍යයේ පොඩි පොඩි එපිසෝඩ් කියලා තේරුම් ගන්න තරම් මිනිස්සු පරිණත උනා නම් ඇති

    බෞද්ද විතරක් නෙමේ.. මං විඩියො එකක් දැම්මේ ගෝඩ් අදහන උන්ට ගහන එක.. එකෙ 5 min ඉදන් දිගටම ගහනව නේ.. කොයි ආගමෙ උනත් ගොන් ජෝක් වලට ගහන්න ඕනේ.. එක තමා මගේ මතේ..

    මෙහෙම ගහන්නෙ මචං අපි ඉස්සර කාලෙ ඉදන් ඉගෙනගෙන තියෙන ගොන් ජොක් ප්‍රශ්න කරවන්න.. මිනිස්සුන්ට හොදින් කිව්වට හැමෝම අහන්නෙ නෑනේ.. මේකත් එක ක්‍රමයක්.. මට බුද්දාගම එක්ක විතරක් ප්‍රශ්නයක් නෑ මමත් ඉතින් දැනුම් තේරුම් කාලෙට එනකං බුද්දාගම තමා ඇදහුවේ.. පස්සෙයි තේරුනේ මේ සේරම අපිට කවුරුහරි ලියපු ගොන් ජෝක් කියලා.. නමුත් බුදුන් කියල දුන්න නියම දෙයක් තියෙනව බුද්ද දර්ශනයේ.. අන්න ඒ දේ මේ වගේ ගොන් ජෝක් වලින් වැහිල තියෙන්නේ..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    I went to this show. In stand up comedy world evey topic is a fair game. Most of Sri Lankans are a bunch of freaking dumb idiots who don't have prior experiences :lol: Hasa should have edited these out before uploading because he also knows that majority of Sri Lankans are too dumb to understand the joke. Hasaa is targeted by bayyos anyway, so they will make this an opportunity to destroy him.

    Oke oyita wadiya sahenna dewal thibba, okkotama gahuwa ban epa nathi wenna. Karumeta mun daapu eke thiyenne buddhist joke ekak witharai. Religion walata dunna saratama. Show eka comedy hinda balana un danaganna oni meka comedy show ekak kiyala.
    ------ Post added on May 27, 2023 at 3:08 PM
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,113
    113
    Kottawa
    I went to this show. In stand up comedy world evey topic is a fair game. Most of Sri Lankans are a bunch of freaking dumb idiots who don't have prior experiences :lol: Hasa should have edited these out before uploading because he also knows that majority of Sri Lankans are too dumb to understand the joke. Hasaa is targeted by bayyos anyway, so they will make this an opportunity to destroy him.

    Oke ayita wadiya okkotama gahuwa ban epa nathi wenna. Karumeta mun daapu eke thiyenne buddhist joke ekak witharai. Religion walata dunna saratama
    ------ Post added on May 27, 2023 at 3:08 PM

    ow.. math giya... hasa eda karapu eka eliyata damma nam aniwa bayyo tika uwa maranawa :baffled:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,887
    17,946
    113
    බෞද්ද විතරක් නෙමේ.. මං විඩියො එකක් දැම්මේ ගෝඩ් අදහන උන්ට ගහන එක.. එකෙ 5 min ඉදන් දිගටම ගහනව නේ.. කොයි ආගමෙ උනත් ගොන් ජෝක් වලට ගහන්න ඕනේ.. එක තමා මගේ මතේ..

    මෙහෙම ගහන්නෙ මචං අපි ඉස්සර කාලෙ ඉදන් ඉගෙනගෙන තියෙන ගොන් ජොක් ප්‍රශ්න කරවන්න.. මිනිස්සුන්ට හොදින් කිව්වට හැමෝම අහන්නෙ නෑනේ.. මේකත් එක ක්‍රමයක්.. මට බුද්දාගම එක්ක විතරක් ප්‍රශ්නයක් නෑ මමත් ඉතින් දැනුම් තේරුම් කාලෙට එනකං බුද්දාගම තමා ඇදහුවේ.. පස්සෙයි තේරුනේ මේ සේරම අපිට කවුරුහරි ලියපු ගොන් ජෝක් කියලා.. නමුත් බුදුන් කියල දුන්න නියම දෙයක් තියෙනව බුද්ද දර්ශනයේ.. අන්න ඒ දේ මේ වගේ ගොන් ජෝක් වලින් වැහිල තියෙන්නේ..
    ehenan nira unge gon jokes walatat gahanna denna epai, ara gay unta wiruddawa katawak pawattuwa kiyala lankawe ganiyekta rassawat nati une
     
    • Dislike
    Reactions: Suwaris2

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,113
    113
    Kottawa
    ehenan nira unge gon jokes walatat gahanna denna epai, ara gay unta wiruddawa katawak pawattuwa kiyala lankawe ganiyekta rassawat nati une

    lankawe nira siin lokuwata nane.. thiyena aagam 4 gon joke thama ithin famous.. ithiin ewata gahanawa.. wena ratawal wala nam ona tharam oya woke unta aathal denneh..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    I went to this show. In stand up comedy world evey topic is a fair game. Most of Sri Lankans are a bunch of freaking dumb idiots who don't have prior experiences :lol: Hasa should have edited these out before uploading because he also knows that majority of Sri Lankans are too dumb to understand the joke. Hasaa is targeted by bayyos anyway, so they will make this an opportunity to destroy him.
    ------ Post added on May 27, 2023 at 3:08 PM
    Salli dila mewa balanna pissuda umbeta?
    Patta cringe ne…