ජේසු ගැන කොමඩි කරන්න එකෙක් නැති හැටි ලංකාවෙ 


අන්න හරි.. ඔක්කොම උන් කරන්නේ බෞද්ධ උන්ට ගහන එක. ක්‍රිස්තියාන, කතෝලික උන්ටත් ඔය වගේ ගහන්නේ නැ..කරපු ජෝක් එකේ අවුලක් නෑ ඒකි මරියයි ජෙසුවයි අල්ලලා කන්‍යාවෙක් ට ළමයෙක් ආවෙ කොහොමද ගැන ජෝක් එකක් කරා නම්.
එතකොට ඕක බැලන්ස්. අපහාස වෙනයි උපහාස වෙනයි. දැන් මේක එහෙම එකක් නෙවේ නෙ. තනිකර හේට් ස්පීච් වගේ තමයි. එහෙන් ගහන කොට ට්‍රිගර් වෙන බෞද්ධයෙක් මේ පැත්තෙන් attack කරන්න ගන්නව. ඊට පස්සෙ ආගම් අතර වලියක් දැන්. බෙදිලා. දේශපාලුවට ලේසී එතකොට.
අතිශයෝක්තියෙන් භක්තිය ඇති කරන්න ලියපු දේවල් තියනව තමයි. ඒව කියනකොට බොරුවට ට්‍රිගර් වෙන්න ඕන නෑ මොකද ඕවගෙන් බෞද්ධ දර්ශනයට අපහාස කරන්න බෑ නෙ. මුන්ව නිකංම cancel වෙලා යනව. බොරුවට දගලන්න දෙයක් නෑ.
ඌ සර්වෝදය එකටත් සෙට් උනා ද? ඌ ඔය singularity උන්ට සෙට් වෙල නේද ඉන්නේ..ඉස්සර ඩේස් ඔෆ් ඩිල්ශාන් බලන්වා පස්සේ වූත් සර්වෝදය සෙට් එකට සෙට් වුනාට පස්සේ බලන එක නතර කලා
ඒක නේ බං.ජේසු ගැන කොමඩි කරන්න එකෙක් නැති හැටි ලංකාවෙ![]()
You must study lot how small vatican run a whole big world silently up to now .Dude, You know that Rome collapsed soon after they embraced Christianity as their state religion, right??
ජේසු ගැන කොමඩි කරන්න එකෙක් නැති හැටි ලංකාවෙ![]()
අන්න හරි.. ඔක්කොම උන් කරන්නේ බෞද්ධ උන්ට ගහන එක. ක්‍රිස්තියාන, කතෝලික උන්ටත් ඔය වගේ ගහන්නේ නැ..
ඌ සර්වෝදය එකටත් සෙට් උනා ද? ඌ ඔය singularity උන්ට සෙට් වෙල නේද ඉන්නේ..
ඒක නේ බං.

thread එක ඉස්සරහට බලාගෙන වරෙන් මචං![]()
ඒ වගේ මිනිස්සු කිව්වේ?මේ වගේ ගොන් හුත්තල නිසා ඒ වගේ මිනිස්සුන් ව විහිලුවකට ගන්න හොඳ නෑ මචන්.
ගොඩක් වෙලාවට ඕව කරන්නෙ මෙලෝරහක් නැති උන්.
ආගමික නායකයින්
මෝඩ ගෝටගේ කාලේ UDA උපදේශකත් ලු . මූ founder /ceo කියන company වල අන්තිමට SM accounts 2019 පස්සේ නැවතිලා 

Umbagennan loku hellak balaporoththu unaපිස්සුද යකෝ![]()