Dell දෙවැනි එකත් ගත්තා Ebay

netnet

Well-known member
  • Oct 6, 2016
    9,610
    8,343
    113
    IMG-1937.jpg

    දෙල් වලින්ම Latitude 5420 ගත්තා දෙවැනි එකත්. 2023 සීල් පැක් එක සෙට් උනා ඩොලර් 430 කට. ඊයේ ඔපන් බොක්ස් කිරි කිරි ටොයියා එකක් සෙට් උනා 225 කට. 275 දාල තිබ්බේ මම 200 ඇහුවම 225 දෙන්න කැමති උනා. ප්‍රෙස්ටෝ එකෙන් ආවම ලක්සෙට අඩුවෙන් යන්නේ විස්තර දාන්නම්.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    IMG-1937.jpg

    දෙල් වලින්ම 5420 ගත්තා දෙවැනි එකත්. 2023 සීල් පැක් එක සෙට් උනා ඩොලර් 430 කට. ඊයේ ඔපන් බොක්ස් කිරි කිරි ටොයියා එකක් සෙට් උනා 225 කට. 275 දාල තිබ්බේ මම 200 ඇහුවම 225 දෙන්න කැමති උනා. ප්‍රෙස්ටෝ එකෙන් ආවම ලක්සෙට අඩුවෙන් යන්නේ විස්තර දාන්නම්.

    :lol: :lol:

     
    • Wow
    Reactions: Candid-B

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,343
    113
    Hena aduwata yanawa dekala tiyenawa. bayai bun ganna.
    ochara aduwata yana nisa ma bayai
    2021 released una Latitude ver ekakne ban. brandnew sealed box ekama ganna puluwan 400-450 athara

    අම්බෝ.මහ ජරාම KB එකක් ඕක. Backspace ගහන්න ගියාම ඕෆ් බටන් එක එබෙනවා 🤣😪
    ehama case ekeknam wela naha ban. me price range eke yana supiri business lap ekak 😌
    ------ Post added on Apr 20, 2025 at 10:06 AM
     
    • Love
    Reactions: Nidarshana_k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    අම්බෝ.මහ ජරාම KB එකක් ඕක. Backspace ගහන්න ගියාම ඕෆ් බටන් එක එබෙනවා 🤣😪
    මම ගාව එකක් තියෙනව බන් තව එකෙන්ම එකක් ගත්තා
    Type කරන එක හරියට එක පාර කරපන් මචන්, එතකොට ඔය ප්‍රශ්නෙ වෙන්නෙ නෑ. 🤭
     
    • Haha
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,343
    113
    external monitor ekak ghala KB ekak ghpn. Ethkta maru
    mata nemei mchn gedara podi unge wada walata gatte. printout, zoom ..etc. oka hoda wadi 🤣

    Type කරන එක හරියට එක පාර කරපන් මචන්, එතකොට ඔය ප්‍රශ්නෙ වෙන්නෙ නෑ. 🤭
    yako pte kale oken ebunema nahene oka. dan thami matath meter une 🥴
    ------ Post added on Apr 20, 2025 at 10:13 AM
     
    • Haha
    Reactions: tharakaf

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    IMG-1937.jpg

    දෙල් වලින්ම 5420 ගත්තා දෙවැනි එකත්. 2023 සීල් පැක් එක සෙට් උනා ඩොලර් 430 කට. ඊයේ ඔපන් බොක්ස් කිරි කිරි ටොයියා එකක් සෙට් උනා 225 කට. 275 දාල තිබ්බේ මම 200 ඇහුවම 225 දෙන්න කැමති උනා. ප්‍රෙස්ටෝ එකෙන් ආවම ලක්සෙට අඩුවෙන් යන්නේ විස්තර දාන්නම්.
    Tax cochahara giyada kiyala update ekak denna