Dell 3521 Laptop Offer

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    යුරා ගේ තැනට ඇවිත් මට කෝල් එකක් දෙන්න කියපං ඌට.....
    මම කියන්නම් එතකොට එන්න පාස්වර්ඩ් එක.........:D:P

    etanata ghin uraj genma tama ahuwe
    mata PW eka kiwwa mataka ne :rolleyes:
    ena ena ayage dath galawnawa kiyala nam kiwwa :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෑන්ක්ස්. ඒත් මම ලගදි අලුත් ලැපක් ගත්ත.
    Dell N5110 i5, 1gb dedicated VGA with Dell pass card
    79,500
    දැන් මේ ලැප කීයද?
    ------------------
    ඔයාගෙ Warranty 03 years කියන්නෙ 01 comprehensive + 02 Service ද? 03 comprehensive ද?

    :rolleyes: N5510 එන එක නැවතිලත් දැන් මාස 6ක් විතර වෙනවනේ බං..... :(

    මගේ වොරන්ටි ඔක්කොටම අවුරුදු 3ක්..... බැටරියට / චාජර් එකට පවා...... :yes: :D
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked: Dell Vostro / Inspiron Quality නෑ කියනවා නම්, HP අරන් ඔයාලා මොනවා කියයිද කියලා මට හිතා ගන්න බෑ........ :lol:

    ලංකාවේ මාකට් එකේ, ගන්නවා නම් ගන්න හොද, ඩෙල් සහ ටොෂිබා විතරයි...... කවුරු කොහොම කිව්වත්, ඈත්ත තත්වේ ඒකයි..... කට්ටිය HP ගත්තට, අවුරුද්දක් දෙකක් යද්දි, දෙන ලෙඩ ටික, කොටින්ම කියනවා නම්, ප්ලාස්ටික් කෑලි ටික විතරයි ලෙඩක් නොදෙන්නේ HP වල....... :lol:

    :lol::lol:

    උඹ මගුලක් කතාකරනව ... මගෙ compaq ලැප ගලවද්දි ප්ලාස්ටික් කෑලිත් කැඩිල අතට ආව :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෙවීමේ ක්‍රමයට එහෙම ඕවා දෙන්නේ නැත්ද?

    :no: මම දෙන්නේ නම් නෑ.... ඒත් ඔයාට පුලුවන් ඈසට් ලයින් එකත් එක්ක කතා කරගන්න..... අපිට පුලුවන් quotation එකක් දෙන්න...... :yes: