Dell 5110 Laptop Idea බිග් හෙල්ප්.

ywicky

Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    මගෙත් ඕක තමයි.......කිසි අවුලක් නෑනේ බං :oo:

    උඹේ motherboard එක revision B2 නම් SSD අදහස අත ඇරපන් :yes: SSD එක ගන්න කලින් ඒක බලපන්

    eka mokadda ban? :baffled:
    kohomada eka check karanne?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    eka mokadda ban? :baffled:
    kohomada eka check karanne?

    CPU-Z වගේ එකකින් බලන්න :yes:

    B2 එකේ sandy bridge වලට අවේනික උන දෙවෙනි sata port එක fail වෙන අවුල එනවා.......SSD එක rom එක තියන තැනට දැම්මම ටික ටික ස්ලෝව් වෙලා අන්තිමට port එක වැඩ නොකරම යයි :dull:

    B3 වල ඒක හදලා තියෙන්නේ :yes:
     
    • Like
    Reactions: ywicky

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    CPU-Z වගේ එකකින් බලන්න :yes:

    B2 එකේ sandy bridge වලට අවේනික උන දෙවෙනි sata port එක fail වෙන අවුල එනවා.......SSD එක rom එක තියන තැනට දැම්මම ටික ටික ස්ලෝව් වෙලා අන්තිමට port එක වැඩ නොකරම යයි :dull:

    B3 වල ඒක හදලා තියෙන්නේ :yes:

    oki mchn
    tnx 4 da info
    i'll try & C
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    just checked
    honda welawata B3 thiyenne :yes::D:D

    mchn SSD ekak gahuwahama performance increase ekak ganna puluwan wei neda?
    HDD eka remove karala ethanata gahannada? nathnam dvd rom eka remove karala ethnata gahannada?

    Definitely පුළුවන් මචන් :yes: උඹට කරන්න පුළුවන් හොඳම upgrade එක තමයි SSD එකක් දාන එක :yes:

    best method එක HDD එක තියන තැනට SSD එක දාල HDD එක rom එක තියන තැනට move කරන එක......හැබැයි HDD එක තියෙන්නේ පතුලේ ඔක්කොම ගලවන්න ඕනේ එතනට යන්න :dull: confident නම් එහෙම කරපන්

    නැත්තම් Rom එක තියන තැනට SSD දාන්න ලොකු අවුලක් නැහැ නමුත් බූට් වෙද්දී HDD එකට ගිහින් SSD එකට එන්නේ පොඩි delay එකක් තියෙයි :yes:
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    Definitely පුළුවන් මචන් :yes: උඹට කරන්න පුළුවන් හොඳම upgrade එක තමයි SSD එකක් දාන එක :yes:

    best method එක HDD එක තියන තැනට SSD එක දාල HDD එක rom එක තියන තැනට move කරන එක......හැබැයි HDD එක තියෙන්නේ පතුලේ ඔක්කොම ගලවන්න ඕනේ එතනට යන්න :dull: confident නම් එහෙම කරපන්

    නැත්තම් Rom එක තියන තැනට SSD දාන්න ලොකු අවුලක් නැහැ නමුත් බූට් වෙද්දී HDD එකට ගිහින් SSD එකට එන්නේ පොඩි delay එකක් තියෙයි :yes:

    oki mchn tnx :D
    hithala balanna one :yes:
    DVD rom eka thiyena sata port eka first boot device eka hatiyata select karanna barida mchn?
    boot weddi HDD ekata gihin SSD ekata yanwanam SSD eka dana eke therumakuth naha wagene,
    boot tym eka fast wena ekath priority ekak ne ban
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    oki mchn tnx :D
    hithala balanna one :yes:
    DVD rom eka thiyena sata port eka first boot device eka hatiyata select karanna barida mchn?
    boot weddi HDD ekata gihin SSD ekata yanwanam SSD eka dana eke therumakuth naha wagene,
    boot tym eka fast wena ekath priority ekak ne ban

    ඒක කරන්න පුළුවන් මචං එහෙම ගැටළුවක් නැහැ........බූට් වෙද්දී SSD performance ලැබෙනවා අනිවාර්යයෙන් බූට් ටයිම් ෆස්ට් වෙනවා :yes:

    වෙන්නේ boot record එක HDD එකේ තියන එක විතරයි.......HDD එක තප්පරයක් දෙකක් seek වෙයි එච්චරයි........ලොකු ස්ලෝව් වීමක් නැහැ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඕකට Linux OS එකක් දාපන් එතකොට වැඩිය රත් වෙන්නේ නැහැ Lubuntu හොදයි RAM එකත් අඩුවෙන් යන්නේ. රත් වෙන්නේ අඩුවෙන්.
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    ඒක කරන්න පුළුවන් මචං එහෙම ගැටළුවක් නැහැ........බූට් වෙද්දී SSD performance ලැබෙනවා අනිවාර්යයෙන් බූට් ටයිම් ෆස්ට් වෙනවා :yes:

    වෙන්නේ boot record එක HDD එකේ තියන එක විතරයි.......HDD එක තප්පරයක් දෙකක් seek වෙයි එච්චරයි........ලොකු ස්ලෝව් වීමක් නැහැ

    oki mchn tnx a lot 4 da info :D:yes:
    rom eka replace karana eka hondai wage,
    HDD ekai MB eka galawanna gihin naganawata wada :P
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    මම පාවිච්චි කරන්නෙත් N5110 i7.......මට windows 8.1 එක්ක ඔය කිසි අව්ලක් නෑනේ බං :oo:.....8.1 ආපු කලේ ඉඳන් පාවිච්චි කරනවා :yes:
    ane manda mage oulwa awul..ne..win 7 danawada??8.1 danawada kiyaala:sorry:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    mageth B3 thyenne.!!!
    mma WD hard eka gahanwa parana HDD ekata..DVD rom eka ayn karala ayn karana HDD eka thnata danawa...capicity eka wadi karanna..rom eka use wennenma nathi thram..eth ban mokada gahanne os eka..windows 7 ma gahnna hithay ban
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle

    Hard Drive remove කරන්න ලේසිම Dell 3542

    Dell-Inspiron-15-3542-2.jpg
     
    Last edited: