Dell Inspiron 3502

L Style

Well-known member
  • Nov 20, 2010
    1,404
    200
    63
    Kandy
    මචන්ලා dell inspiron 3502 එකක් ගත්තා. ෆට්ට slow යකො.. මොන හුයන්නක්ද මෙක... ගොඩ දාගන්න විඩියක් නැද්ද. මෙ දවස් වල lap ගනන් හින්දා මෙ හුත්තක් ගත්තෙ..... Ubuntu වත් දාගන්නද මෙකට.... මොකද කියන්නෙ
     
    • Like
    Reactions: UKKU PUTHA and NRTG

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,778
    1,099
    113
    ඉස්සරහ ගෙදර :)
    ලංකාවට ssd තියෙන මොඩල් ගෙන්නන්නෙ නැ ගාන වැඩි වෙන නිසා

    ඕකට ssd එකකුයි තව 4 ram එකකුයි ගහගනින්,
    ප්‍රශ්නෙ එවර වෙනව එතනින්
     
    • Like
    Reactions: NRTG

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,778
    1,099
    113
    ඉස්සරහ ගෙදර :)
    කියක් වෙයිද බන්. කොහෙද ගන්න තියෙන්නෙ
    ඔය නැනෝ ටෙක්, බර්ක්ලෙස් වගේ එකකින් කරගන්න පුලුවන් (කොලම්බ නම්)
    නැත්නම් ඔය මෙට්‍රොපොලිටන්, චම කම්පියුටර්ස් වගේ එකකින් උනත් පුලුවන්
     
    • Like
    Reactions: UKKU PUTHA and NRTG

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,404
    200
    63
    Kandy
    ow. okata ssd daganna. NVME support karanawa oka
    කියක් වෙයිද බන්
    80 wenwa ne pamco
    80ක් දැන් 90 ගානක් පම්කො

    7k wage wei 128GB. hariyatama heta kiyannam price eka
    අඩො kandy වලින් ගන්න තැනක් කියපන්
    ------ Post added on Nov 26, 2021 at 6:26 AM