• Jul 6, 2012
    10,671
    2,899
    113
    මචන්zzලා මගේ ගාව තියෙන්නෙ Dell Inspiron Lap එකක්.දැනට Windows Vista තියෙන්නෙ.මට මේකට Windows 8 pro දාගන්න ඕන. ඒ වුනාට මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මේකෙ Hard එක 320 GB එකක්.මට හිතෙන විදියට එතනින් 20 GB Recovery වලට වෙනමම කරලා තියෙන්නෙ.(Total HDD volume shown as 300 GB)මට මේක තෑග්ගක් විදියට හම්බ උන ලැප් එකක්.ඒක නිසා මට මේකට මුකුත් Driver CDs හම්බ උනේ නෑ.
    :(:(:(:(

    මට තියෙන ප්‍රශ්නෙ තමයි මම Format මේක කරොත් ඒ තියෙන Drivers නැති වෙලා යාවිද??
    නැත්නම් Reinstall කරාට පස්සෙ ආපහු ඒ Drivers Automatically install වෙනවද??
    :confused::confused::confused::confused:
    මේකෙ HDD partition එකත් කරලා තියෙන්නෙ 240 GB, 60 GB (2 partitions)වෙන්න මට එකත් වෙනස් කරන්න ඕන.එතන දි Windows XP install කරද්දි Format කිරිල්ල වගේම එකක් ද තියෙන්නෙ??

    :sorry::sorry::sorry::sorry::eek:

    Help Me Machanzz la. & I need another Computer Help.I'll post it in another thread.

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Genuine Windows ආපු ලැපක් නම් ෆෝමැට් කරන්න කලින් රිකවරි ඩිස්ක් ටික හදාගන්න ඕනෙ.
    ඒකට වෙනම ටූල් එකක් ඇති රිකවරි ඩිස්ක් ක්‍රියේටර් වගේ. රිකවරි ඩිස්ක් ටික හදාගත්තහම කිසි අවුලක් නෑ.
    ඒ ඩිස්ක් ටිකෙන් ආයෙත් වින්ඩෝස් දාගන්න පුලුවන්.
    ඒ එක්කම ඩ්‍රයිවර්ස් ටිකත් ඔටෝ ඉන්ස්ටෝල් වෙනවා.
    බ්ලෑන්ක් ඩීවීඩී 5ක් 6ක් ලෑස්තිකරගෙන වැඩේට බහින්න.

    පාටිෂන් කඩන එක නම් වින්ඩෝස් 8 දාද්දි කරගන්න පුලුවන්.
    ඒ ගැන පස්සෙ දාන්නම් ඕනෙ නම්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැටිය කිවුව දේ කරන්න වෙනවා Genuine Windows නම් තියෙන්නෙ. වින්ඩොස් 8 ගත්තහම සමහර විට සේරම Drivers හෝ කීපයක් හරි ගන්න ඉඩ තියෙනව. හැබැයි Windows 8 හෝ 7 වලට ආදාල Drivers සයිට් එකෙන් ඩවුන්ලොඩ් කරල දාන්න වෙනව. Windows XP වලට වඩා ‍තරමක් ලේසියෙන් Format කරන්න පුළුවන් Windows 8 Setup එකෙන්.
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    පැටියා;13804510 said:

    එළකිරි පැටියා.
    Thanks A lot මචං. 8 දැම්මා කියලා අවුලක් වෙන එකක් නෑ නේ ද??
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එළකිරි කොල්ලෙක්;13804554 said:
    එළකිරි පැටියා.
    Thanks A lot මචං. 8 දැම්මා කියලා අවුලක් වෙන එකක් නෑ නේ ද??

    නෑ මචං කිසි අවුලක් නෑ.
    උඹ ලැපෙන් ලොකු ගේම්ස් ගහනවද?
    එහෙනම් දැන්ම 8 දාන්න එපා මොකද තාම 8 ට සෙට් වෙන ග්‍රැපික්ස් ඩ්‍රයිවර්ස් හදලා නෑ.
    තව මාසයක් වත් යයි නියම ඩ්‍රයිවර්ස් එලියට එන්න. :)
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    පැටිය කිවුව දේ කරන්න වෙනවා Genuine Windows නම් තියෙන්නෙ. වින්ඩොස් 8 ගත්තහම සමහර විට සේරම Drivers හෝ කීපයක් හරි ගන්න ඉඩ තියෙනව. හැබැයි Windows 8 හෝ 7 වලට ආදාල Drivers සයිට් එකෙන් ඩවුන්ලොඩ් කරල දාන්න වෙනව. Windows XP වලට වඩා ‍තරමක් ලේසියෙන් Format කරන්න පුළුවන් Windows 8 Setup එකෙන්.
    මේකෙ Genuine Vista තමයි තියෙන්නෙ අයියේ.ඒක තමයි දුක Format කරන්න.මොක ද අපි Format කරත් දාන්නෙ Illegal එකක් නෙ.
    Recovery Disc එකකින් Drivers ටික ගහගන්න එක විතර ද වෙන්නෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි කොල්ලෙක්;13804584 said:
    මේකෙ Genuine Vista තමයි තියෙන්නෙ අයියේ.ඒක තමයි දුක Format කරන්න.මොක ද අපි Format කරත් දාන්නෙ Illegal එකක් නෙ.
    Recovery Disc එකකින් Drivers ටික ගහගන්න එක විතර ද වෙන්නෙ

    නෑ. මැනුෆැක්චර් අනුව එයාල දෙන සොෆ්ට්වෙයාර්, ඩ්‍රයිවර්ස් හා වින්ඩොස් සේරම ඉන්‍ස්ටෝල් වෙනව එකපාර ඒකෙන්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එළකිරි කොල්ලෙක්;13804584 said:
    මේකෙ Genuine Vista තමයි තියෙන්නෙ අයියේ.ඒක තමයි දුක Format කරන්න.මොක ද අපි Format කරත් දාන්නෙ Illegal එකක් නෙ.
    Recovery Disc එකකින් Drivers ටික ගහගන්න එක විතර ද වෙන්නෙ

    රිකවරි ඩිස්ක් ටික හදාගත්තට පස්සෙ ඔය ඒ ඩිස්ක් වලින් ඔයාට විස්ටා ජෙනුයින් එකම දාගන්න පුලුවන්.
    ඩිස්ක් ටික හදාගත්තට පස්සෙ රිකවරි පාටිෂන් එක ෆෝමැට් කලත් අවුලක් නෑ. :cool:
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    පැටියා;13804571 said:
    නෑ මචං කිසි අවුලක් නෑ.
    උඹ ලැපෙන් ලොකු ගේම්ස් ගහනවද?
    එහෙනම් දැන්ම 8 දාන්න එපා මොකද තාම 8 ට සෙට් වෙන ග්‍රැපික්ස් ඩ්‍රයිවර්ස් හදලා නෑ.
    තව මාසයක් වත් යයි නියම ඩ්‍රයිවර්ස් එලියට එන්න. :)
    නැහැ කොල්ලෝ ලොකු ගේමක් තියා පොඩි ගේමක් වත් තාම ගැහුවෙ නෑ.8 වල එහෙම කේස් එකක් තියෙනවද?? එහෙනම් තව මාසෙකින් වගේ Format කරන එක හොඳයි වගේ නේ ද මචං??

    මේක Dual Core එකක් 4GB RAM එකකුයි 2GB shared VGA එකකුයි තියෙනවා.ඒ වුනාට පට්ටම Slow .ඒකයි මම Format කරන්න බැලුවෙ මචං
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    පැටියා;13804612 said:
    රිකවරි ඩිස්ක් ටික හදාගත්තට පස්සෙ ඔය ඒ ඩිස්ක් වලින් ඔයාට විස්ටා ජෙනුයින් එකම දාගන්න පුලුවන්.
    ඩිස්ක් ටික හදාගත්තට පස්සෙ රිකවරි පාටිෂන් එක ෆෝමැට් කලත් අවුලක් නෑ. :cool:
    :):):):):)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එළකිරි කොල්ලෙක්;13804632 said:
    නැහැ කොල්ලෝ ලොකු ගේමක් තියා පොඩි ගේමක් වත් තාම ගැහුවෙ නෑ.8 වල එහෙම කේස් එකක් තියෙනවද?? එහෙනම් තව මාසෙකින් වගේ Format කරන එක හොඳයි වගේ නේ ද මචං??

    මේක Dual Core එකක් 4GB RAM එකකුයි 2GB shared VGA එකකුයි තියෙනවා.ඒ වුනාට පට්ටම Slow .ඒකයි මම Format කරන්න බැලුවෙ මචං

    නෑ මචං දාපං අවුලක් නෑ.
    මම හිතුවෙ උඹ හෙවි ගේමර් කෙනෙක් කියලා.

    ඔටෝ ගන්න ඩ්‍රයිවර් එක හොඳටම ඇති. ඒත් ගේම්ස් වලට එහෙම ෆයින් ටියුන් කරපු ඩ්‍රයිවර්ස් ඕනෙනෙ.
    ඒවා තාම අවුට් වෙලා නෑ. ඒකයි මම කිවුවෙ.

    දැන්ම දාපං. ෆ්‍රී ඇක්ටිවේට් කරගන්න චාන්ස් එකකුත් තියනවා ඉක්මන් කලොත්.
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    පැටියා;13804631 said:
    :cool: මාත් 7 වලට ටටා බායි කිවුවා.
    ඒත් රිකවරි ඩිස්ක් ටික ගහගෙන තියාගනිං හදිසියකට ප්‍රයොජනවත් වෙයි :)

    ela:)
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    පැටියා;13804657 said:
    නෑ මචං දාපං අවුලක් නෑ.
    මම හිතුවෙ උඹ හෙවි ගේමර් කෙනෙක් කියලා.

    ඔටෝ ගන්න ඩ්‍රයිවර් එක හොඳටම ඇති. ඒත් ගේම්ස් වලට එහෙම ෆයින් ටියුන් කරපු ඩ්‍රයිවර්ස් ඕනෙනෙ.
    ඒවා තාම අවුට් වෙලා නෑ. ඒකයි මම කිවුවෙ.

    දැන්ම දාපං. ෆ්‍රී ඇක්ටිවේට් කරගන්න චාන්ස් එකකුත් තියනවා ඉක්මන් කලොත්.

    හි හී එළ එළ මචං.එහෙනම් මම අද හෙටම 8 වලට බහිනවා එළකිරි වගේ. අනිත් එකට Fedora දාන්න හිතන් ඉන්නෙ වෙනසකටත් එක්ක.
    එළකිරි පැටියා!:)

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    mageth thiyenne original 7. ela machan. :)

    8 gahanawa. old shit is old.:)

    පැටියා;13804631 said:
    :cool: මාත් 7 වලට ටටා බායි කිවුවා.
    ඒත් රිකවරි ඩිස්ක් ටික ගහගෙන තියාගනිං හදිසියකට ප්‍රයොජනවත් වෙයි :)
    මම ඩුවල් බුට් වින් 7,8 දෙකම ඔනවෙලාවක වැඩ!