Dell inspiron 13th gen laptop වල backlit keyboard එන model එකක් තියනවද?
රෑට backlit keyboard එකක් නැතුව වැඩකරන්න අමාරුයි
අනික screen resolution එක ඕනෙ 16:9 නිසා inspiron හරි vostro හරි එකක් තමා ඕන
Dell නැතුව අනික් brands වලින් මෙහෙම option තියෙන්නෙ මොනවගෙද?