Dell latitude i5 එකක් ගන්න යන්නේ

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    මචන්ලා, dell latitude hodaida, hard use එකට ඒ කිව්වේ graphic නෙවෙයි උදේ ඉදන් රෑ වෙනකල් excel sheet 10 open කරගෙන, remote software run කරන්න.

    නට්ටම් උබලා recommended කරපල්ලා 100000 අඩු එකක්