Dell Monitor හෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    කලින් තිබුනේ Samsung Monitor එකක් එකේ පැච් එකක් ආවා ඒක නිසා අද Dell LCD එකක් ගත්තා හැමෝම Dell හොදයි කියන නිසා මේක ගත්තේ :)

    මේකේ පොඩි අවුලක් තියෙනවා

    රතු
    කොළ
    නිල් 100% දාලා තියන්නේ කලර් ඒක පට්ට චා කොළ වෙලා වගේ පෙන්නේ ඉතින් මම කලින් Monitor එකේ තිබුන විදියට

    රතු 18
    කොළ 15
    නිල් 48 දැම්මා

    එතකොට මේකේ සම්පුර්න එළියම අඩු වෙනවා නිකම් Brightness/Contrast 10 අඩු කලා වගේ කලින් Use කරපු කිසිම Monitor එකක රතු කොළ නිල් අඩු කලා කියලා එහෙම එලිය අඩු වෙලා නෑ මේක Dell වල හැටිද ? නැත්තම් Monitor එකේ අවුලක් ද ?
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38

    awlak wage,mageth samsung patch keliyai,mata ube parana eka diyanko

    ඇත්තටමද ඉල්ලුවේ ? අ/පුර ඉන්නවා නම් දෙන්නම්

    Asus Monitor nam Patta bn Poddak Balapan

    ela මචන්ලා හැමෝටම රේප් +9 ගානේ දුන්නා ඌ දීලා තියෙන්නේ මට Grade I එකක් 4500/= ට මේකේ I කියලා ගහලා තියෙනවා, මම ඊයේ රතු නිල් කොළ 70 ගානේ දැම්මා ඊට පස්සේ හරි වීඩියෝ Images හොදයි කලර් ඒක SAMSUNG එකේ නැති කලර් එකක් තියෙනවා. එත් අකුරු විතරක් පැහැදිලි නෑ Image Settings Phase ඒක අඩු වැඩි කලා වෙනසක් නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,529
    22,193
    113
    Gotland
    ඇත්තටමද ඉල්ලුවේ ? අ/පුර ඉන්නවා නම් දෙන්නම්

    ela මචන්ලා හැමෝටම රේප් +9 ගානේ දුන්නා ඌ දීලා තියෙන්නේ මට Grade I එකක් 4500/= ට මේකේ I කියලා ගහලා තියෙනවා, මම ඊයේ රතු නිල් කොළ 70 ගානේ දැම්මා ඊට පස්සේ හරි වීඩියෝ Images හොදයි කලර් ඒක SAMSUNG එකේ නැති කලර් එකක් තියෙනවා. එත් අකුරු විතරක් පැහැදිලි නෑ Image Settings Phase ඒක අඩු වැඩි කලා වෙනසක් නෑ

    text clear nathinam clear type setting on karanna windows wala