කලින් තිබුනේ Samsung Monitor එකක් එකේ පැච් එකක් ආවා ඒක නිසා අද Dell LCD එකක් ගත්තා හැමෝම Dell හොදයි කියන නිසා මේක ගත්තේ
මේකේ පොඩි අවුලක් තියෙනවා
රතු
කොළ
නිල් 100% දාලා තියන්නේ කලර් ඒක පට්ට චා කොළ වෙලා වගේ පෙන්නේ ඉතින් මම කලින් Monitor එකේ තිබුන විදියට
රතු 18
කොළ 15
නිල් 48 දැම්මා
එතකොට මේකේ සම්පුර්න එළියම අඩු වෙනවා නිකම් Brightness/Contrast 10 අඩු කලා වගේ කලින් Use කරපු කිසිම Monitor එකක රතු කොළ නිල් අඩු කලා කියලා එහෙම එලිය අඩු වෙලා නෑ මේක Dell වල හැටිද ? නැත්තම් Monitor එකේ අවුලක් ද ?