මචන් මන් Dell Inpiron 15 5567 Lap එකක් ගත්තා Softlogic Genuine Windows 10 Home එක තිබ්බේ. මන් Windows 10 Pro එක දැම්මා. දැන් Restart වෙනවා බන් මේක. මට දැන් ආයේ Windows 10 Home Genuine Windows එකම දා ගන්න පුලුවන්ද බන් Softlogic එකට දීල. ?
Dell Site එකේ නම් තියෙනවා Lap එකට අදාළ Original Windows එකේ ISO එක Dell Site එකෙන් අරගෙන Windows දාද්දි Genuine Product Key එක Auto ම ගන්නවලු. Product Key එක BIOS වලට Inject කරලලු තියෙන්නේ.
එත් Softlogic එකේ උන් මේවා දන්නවා ඇතිද බන්? උන් කියයිද දන් නෑ උබ Genuine Windows අයින් කරගත්තනම් ආයේ දාන්න බෑ. කඩේකට ගිහින් දාගනින් කියල.
දන්න එකෙක් කියපල්ලකෝ..