Delta කියන්න එපා ඉන්දියන් Virus එක කියලා කියන්න

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,904
    8,238
    113
    Kotahena
    මන් දැක්කා මෙකේ කතා වෙනවා ඉන්දියාවේ විශාල වශයෙන් corona පැතිරෙන්න ඇරපු නිසා ලු අලුතින් Virus විකුණතිය නිර්මාණය උනේ.

    Virus සෙෙයිලයන් ට ගුණනය (multiplying) වෙන්න නම් ඇඟ ඇතුලට යන්න ඕන ලු. එහෙම ඇඟ ඇතුළේ වර්ධනය වෙන Virus cell එකිනෙකාට එකක් කොහොමත් වෙනස් ඒවා ලු. නමුත් ඒවා ගෙ හැසිරීම ගොඩක් සමානයි ලු.
    නමුත් virus එක behave වෙන විදිහත් වෙනස් එව්වා එන්නෙ ඉතා කලාතුරෙකින් ලු.
    ඉන්දියාවේ covid පැතිරෙන්න ඉඩ ඇරපු නරේන්ද්‍ර මෝඩි යා හින්දා තමයි New Indian varient එක ආවේ. Bodies ගාන වැඩි උනාම අර ඉතා කලාතුරෙකින් වෙන දේ වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා.

    එකෙන් උනේ ඉස්සෙල්ලා Vaccine එක දීලා ගොඩ ගිහින් තිබුණ රටවල් වලටත් කෙළ උනා මේ ඉන්දියන් කාලකණ්නි නිසා.

    නැත්තන් අපිටත් Chinese vaccine එක ගහලා සතුටින් ඉන්න තිබුණා.

    ඉන්දියන් කාරයෝ ලෝකෙන් ඉල්ලලා තියනවා ඒකට indian ප්‍රභේදය කියලා කියන්න එපා ලු ඒක හොඳ නෑ ලු. Delta කියලා කියන්න කියලා.
    උං බබ්බු වෙන්න යනවා දැං.

    මතක ද ලංකාවේ අර ජැටිය විකුනන්න දීපු එකට කියපු දේ? උං අපෙන් Vaccine එක අරගෙන ජැටිය දුන්නෙ නෑ කිව්ව :angry: හරිය ට Vaccine එක උන්ගේ භූදලේ වගේ.
    එහෙම අහන්නේ කොහොමද බං?? Astrazenica එකෙන් ඕක හදන්නේ technology එක දුන්නෙ උන්ට Indian විශ්ව විශාලය කින් නෙමෙයි නේ. උන් කරේ mass produce කරපු එක විතරයි. පඩියට වැඩ කරපු එක.
    එකේ අයිතිය උන්ට ද එතකොට?

    අනික එහෙම අනුන්ගේ Vaccine එකක් පාවිච්චි කරන්න පුළුවන් ද රටක ජීවත් වන ජනතාව මැරෙන්න යනකොට ජීවිත අවදානමකට ලක්ව තිබෙද්දී එක පාවිච්චි කරලා ජැටිය කොල්ල කන්න? ඒක නිකං කප්පං ගන්නවා වගේ වැඩක් නේ. මොකක්ද උන්ට එහෙම කියන්න තියෙන අයිතිය?
    මම දැක්කා social media වල හැම තැනම ඔහොම සාමාන්‍ය ඉන්දියන් කාලකන්නි පාවා ඕක කියල තියනව.
    පුදුම කාලාකණ්ණි හැත්තක් නෙ මට පේන්න බැ ඔවුන් ගෙ film එකක් වත් මන් බලන්නේ නෑ.
    ලංකාවේ ගොං වේසියො මුන්ව උඩ දාගෙන නටන්නේ :angry:

    මම delta ගැන කතා කරණකොට මම කෙලින්ම කියන්නේ indian Virus එක කියලා. හරියට covid එකක් indian virus එක තව එකක් විදිහට.
    ඕක ඔහොම උඹ ලත් කියපන්. ඒ විදියට සාමාජ ගත කරපං :yes: they deserve it.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,634
    21,229
    113
    එලම එලම....ඒ විදිහට කිව්වාම හැදෙන් නැත්තන් එච්චරයි...:love:
    නැත්තන් ඕකේ නමින් මඟුලක් කරන්නද බන් මැරිලා වැටෙද්දි..

    කොහොමත් ඉතින් මේ 'චයිනීස් වයිරස් ' එකේ තව රටවලින් තව තව ජාති එයි....කොළම්බියන් එකකුත් තියේන්වා කිව්වේ....
     
    • Like
    Reactions: Rated_R

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    donald-trump-trump.gif


    මූ මොනවා නැතත් ගේම ඉල්ලුවා.
    Chinese virus කිව්වම Racist කියලා උටම ගේම ඇද්දා

    ඉන්දියන් Astrazenica ගහලා ගියොත් වෙන රටවල් පිලි ගන්නේ නෑ කියලා තිබ්බා
     
    • Like
    Reactions: Tramadol

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    චීන්නු වගේමයි ඉන්දියන් උනුත්..ඩෙල්ටා ලෝකේටම පැතුරුවා..ඉන්දුනීසියාවේ ඉන්න ඵකෙක් කිව්වා උන්ගෙ රටට ඉන්දියන් උන් ඩෙල්ට හදන් පැනල තියෙන්නෙ immigration ඵකේ උන්ට හෙනට සල්ලි දීලලු(මේක නම් ලංකාවෙත් වෙනවා)..තව බෝට්ටු වලිනුත් අැවිත්.දැන් ඉන්දුනීසියාවේ කොරෝන මරණ ලක්ෂේ පැනලා..දැන් ඉතිං තව වැක්සීන් ඵකක් හදපන්කෝ ඕකට..
     
    • Like
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,904
    8,238
    113
    Kotahena
    ඉතින් අපි එහෙම delta නැතුව Indian virus කියලා කතා උනාම මොකද වෙන්නේ ?
    එතකොට සදාචාරයක් නැති indian උං අකැමැති දේම වෙනව.

    එතකොට ඒක සාමාජ ගත වෙන්නේ indian Virus එක විදියට.
    උන්ට එහෙම වෙන්න ඕන අවස්ථාවාදී දේශපාලන කප්පම් ගන්න හදනවා ට උන්ගේ වත් නොවන Vaccine එකක් පෙන්නලා මනුස්ස ජීවිත ඇපේට තියලා.
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මේක බලන්න..



    OY9YzRt.png

    හයියෝ මුට මේ කව්ද මේ වීඩියෝ එක පෙන්නලා මු මේක හැම එකකම දානවා අපිත් ඕනි නම් චිනේ ගැන ඔයිට වැඩිය ඒවා දැන්නම්
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,540
    113
    අපේ දුර්වල කම් වලට ඉන්දියාවට බැනලා වැඩක් නෑ. ලොකු අයියා ටොකු අනින්න ගත්තොත් තවත් කෙළ වෙනවා.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හයියෝ මුට මේ කව්ද මේ වීඩියෝ එක පෙන්නලා මු මේක හැම එකකම දානවා අපිත් ඕනි නම් චිනේ ගැන ඔයිට වැඩිය ඒවා දැන්නම්

    ලොල් තෝ දාන්නේ වෙෙරස් ඵක අාවට පස්සෙ සුද්දා දාන පචනේ..මේවා ඵන්න කලින් සුද්දා දාපුවා පදු පොන්ස්..අවුරුදු 11කට කලින් කියන්නේ තෝ දණ ගාන වයස..😂