Demak DZM 200 launched

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
රීසේල් වැලුව් එක නන් බින්දුවයි....අරගෙන පාවිච්චි කරල බලන් නැතුව මොකුත් කියන්න බෑ...
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,404
    22,055
    113
    Gotland
    අපෝ ගූ හැත්තෑවයි ඕක යමහ, ktm වගේ බයික් වලින් විවිද කොටස් කොපි කරලා හදපු කට්ටක්නෙ. බැලන්ස්, වායුවට ප්‍රතිරෝධය, එංජිම කුල් වෙන දේවල් ගැන ටෙස්ට් එකක් වත් කරලා නැතුව ඇති. ඕකක් ලක්ස 3 කට වඩා දීල ගන්න හරක් සිටීද කියන ප්‍රශ්නේ මෙතැනදී මතුවේ.

    ලයිෆ්ටයිම් පාර්ට්ස් රිපෙල්ස්මන්ට් වොරන්ටි එක්ක 2.50 ට වගේදෙනවා නම් විකුණගන්න පුළුවන් වෙයි