Demak DZM 200cc

migankade

Member
Feb 16, 2015
25
3
3
Kottawa
මච්න්ල මෙ Bike එක Use කරන හරි, Bike එක ගැන දන්න කෙනෙක් හරි ඉන්නව නම් පොඩ්ඩක් කියන්නකො, මන් ගන්න කියල හැදුවෙ!

Demak-DZM-200-New-Arrival.jpg
 
Last edited:

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    kiyada ban meka. . look ekanam thiyenawa eth Malaysian ewa sure karanna puluwanda indian ewa tharamwath. . .demak spare parts ganna places ehemanam thiyenawalu lankawe places 139ka. . .
     

    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    apo ganna epa ban pickup ehema madi. suzuki gixxer ekak ganin. okata yata karana salli aparade. kattiagenma ahala balapan mcn. mama dakka kalin dala tibba post ekak
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේ ළගදි ගියා එකක් මම හිතුවෙ අඩුම ගානෙ 600එකක්වත් වෙන්ඩ ඇති කියල :D. බැලින්නං මේකක්. බීට් එකනං පට්ට හැබැයි ඉතිං ගත්ත උං විතරයි හොඳ කියන්නෙ ;).