Denena Duka - Prabath Akalanka - (With Lyrics) Video

SupulD

Member
Oct 30, 2015
1
0
1
Video Link
Mp3 Download Link -

Download Song From Android App


Song Lyrics
දැනෙන දුක සඟවා
ලොවට හිනැහෙන්නම් මා
මනමාලි වීල
ඔබ වෙන් වෙලා යන නිසා

ආයෙමත් එනනෑ කියලා දැන දැනත් කිසිදා
යාලුවෙක් වාගේ ඉන්නෙ කොහොමද මා
වෙන කෙනෙක් හා යනවිට ඔයා පිටගම් බලා

පොත් මිටක් තිබුන ඔබෙ අතේ
මල් මිටක් රඳවලා
පොරුවේ හිඳිනවිට ඔහුත් එක්ක
මගෙ දිහා බලා බලා
හරි ලස්සනයි අද ඔයා
එය ඇස්වහක් වෙන්නෙපා

ආයෙමත් එනනෑ කියලා දැන දැනත් කිසිදා
යාලුවෙක් වාගේ ඉන්නෙ කොහොමද මා
වෙන කෙනෙක් හා යනවිට ඔයා පිටගම් බලා

ඔහු දැමුව මඟුල් මාලයේ
වටිනකමකත් වඩා
පෙරදිනේ ඔබට පෙම් කලා දිවිය
පරදුවට මම තියා
මගෙ ආයුෂත් ගෙන සදා
ඔබ ඉන්න දිවි ඇති තුරා

දැනෙන දුක සඟවා
ලොවට හිනැහෙන්නම් මා
මනමාලි වීල
ඔබ වෙන් වෙලා යන නිසා

ආයෙමත් එනනෑ කියලා දැන දැනත් කිසිදා
යාලුවෙක් වාගේ ඉන්නෙ කොහොමද මා
වෙන කෙනෙක් හා යනවිට ඔයා පිටගම් බලා
 
Last edited: