Dental bridge

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama
    කටේ දතක් ගැලෙව්වා කාලෙකට කලින්. හිඩසට දතක් බ්‍රිජ් කරන්න වෙනවා කියලා දත් දොස්තර කියනවා. මෙතන කවුරුහරි මෙහෙම දත් බ්‍රිජ් කරලා දාගත්ත අය ඉන්නවාද? මේක කොච්චර කාලයක් තියෙයිද ? රිදෙයිද? පරිස්සම් කරන්න අමාරුද?

    දත් දොස්තරලාව මෙන්ෂන් කරන්න කරුනාකරලා
    @dath kimbula
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    අපො බ්‍රිජ් දන්නෙපා පුලුවන් නං හොද තැනකින් implant ම කරගන්න
     
    • Like
    Reactions: airazor

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,967
    71,228
    113
    කටේ දතක් ගැලෙව්වා කාලෙකට කලින්. හිඩසට දතක් බ්‍රිජ් කරන්න වෙනවා කියලා දත් දොස්තර කියනවා. මෙතන කවුරුහරි මෙහෙම දත් බ්‍රිජ් කරලා දාගත්ත අය ඉන්නවාද? මේක කොච්චර කාලයක් තියෙයිද ? රිදෙයිද? පරිස්සම් කරන්න අමාරුද?

    දත් දොස්තරලාව මෙන්ෂන් කරන්න කරුනාකරලා
    @dath kimbula
    Thota dental bridge daanna kalin hari category eka hoyanna kiyala denna ona 🥴 🥴
     
    • Haha
    Reactions: gamerlk

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    කටේ දතක් ගැලෙව්වා කාලෙකට කලින්. හිඩසට දතක් බ්‍රිජ් කරන්න වෙනවා කියලා දත් දොස්තර කියනවා. මෙතන කවුරුහරි මෙහෙම දත් බ්‍රිජ් කරලා දාගත්ත අය ඉන්නවාද? මේක කොච්චර කාලයක් තියෙයිද ? රිදෙයිද? පරිස්සම් කරන්න අමාරුද?

    දත් දොස්තරලාව මෙන්ෂන් කරන්න කරුනාකරලා
    @dath kimbula
    රෝහල් කම්කරුවා ඒක දන්නෙත් නැද්ද?