ඔය බෙහෙත් ටික අරන් බොන්න... දැනට.. ඇලජික් මුකුත් නැතිනම්.... මේ අවුල් ඉවර වෙනකම් අල්ලගෙන ඉන්න ඇහක් වෙයි...බෙහෙත් වලින්...
General hospital palayan. Un denstist kenek gennala hari wede karayi. Sehena amarui wage indapan

government hospital wala extractions (dath gelaweema) karanawa, no fillings.
Eg: Avissawella Hospital

First Filling eka karapu doc ta call karalaa wade kiyapan.

