depressed help

brkup

Member
Apr 7, 2019
31
2
0
මන් break-up වෙලා දැනට මාස 5කට වැඩි.මුල් කාලේ මන් ගොඩාක් අවුලෙන් හිටියේ depressed වෙලා වගේ. මන් එකෙන් ගැලවෙන්න කියලා ගොඩක් දේවල් කරා. බිසී උනා එහෙම.ඒවා කරාම ඇත්තටම depressed ගතිය කලින්ට වඩා අඩු උනා. එත් තාමත් පොඩ්ඩක් ෆ්‍රී වෙච්ච ගමන් පරණ මතකයන් අලුත් වෙන්න ගන්නවා. ඒ වෙලාවට පොඩ්ඩක් හරි පරණ කෙනා ගැන හොයලා බලන්න හිතෙනවා. නිකමට හරි එයාගේ ෆ්බි එක බලන්න හිතෙනවා. එහෙම උනාම තවත් හිත අවුල් යනවා. ඒ වගේම හැමවෙල්ම මට කියාගන්න තේරෙන්නේ නැති බයක් තියෙනවා හිත ඇතුලේ. මොන වැඩේ කරත් ඒ බය නිසා මොකක්දෝ අවුලකින් ඉන්නේ මන්.පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට මේකෙන් ගැලවෙන්න උදව් කරන්න. මේ වගේ දෙයක් කියන්නවත් මට ලගම යාලුවෙක් නැ. එකයි මෙහෙම ෆෝරම් එකකින් උදව්වක් බලාපොරොත්තු වෙන්නේ.
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මාත් ඔය පරිප්පුව කෑවා කාලයක්. කරන්න දෙයක් නැහැ බන් හිත වෙන වැඩකට යොදවපන්. ඒ අතරේ පරණ ගිය එකා ගැන තියන සියලුම සම්බන්ධතා අයින් කරපන්. උන් ගැන හිතන්නත් එපා.

    Read this reply from one of our member >> http://www.elakiri.com/forum/showpost.php?p=23597381&postcount=55

    http://www.elakiri.com/forum/showthread.php?t=1867369

    Last edited:

    හිත වෙන වැඩකට යෙදෙව්වා බන්. එත් මේ සතියක වගේ ඉදලා ටිකක් ආයේ අවුල් වගේ. කනවත් බොනවත් වැඩි. සම්බන්දතා ඔක්කොම අයින් කරලා තිබුනේ. එත් මාස ගානකට පස්සේ අද ෆ්බි එක බැලුවා බන් එකත් බැලුවේ හිත බයෙන් බයෙන් වගේ. මටම තේරෙන්නේ නැ මට මොකක් වෙලධ කියලා. උබ එවපු ලින්ක් දෙකයි විදියෝයි බලන්නම් බන්
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    mechchara kalayak fb baluwe na bn. ada thama baluwe ekath bayen bayen. block karala danna oni ekath.

    හොදම යාලුවො දෙතුන් දෙනෙක් විතරක් ටික කාලෙකට ආශ්‍රය කරල උබ උබේ ටාගට් වලට මහනසි වෙයන්. fb එක ටික කාලෙකට වහල දාපන්. මමත් ඒ දවස් වල පට්ට විදියට වැටුනා හැබැයි කොහොමහරි හිතල කල්පනා කරල (කිරියෙ සහෝදරත්වයත් සෑහෙන්න සප් එක දුන්නා) ඒවයෙන් ගැලවෙන්න හිත හදාගත්තා. මේ දැනුත් මම night shift කරන ගමන් වැඩක් නැති නිසා ලග එන exam එකකට පාඩම් කර කර ඉන්නේ :) ජීවිතේට එක එකා එනවා යනවා. උන් එන යන වෙලාවල් වලට වැටි වැටි හිටියොත් වෙන කරන්න වැඩක් නෑ
     
    යාළුවො සෙට් උනා බන්. මට හරියන එකෙක් සෙට් උනේ නැ. ගොඩක් සෙට් උන උන් වාසියට ආපු උන්. උන් ඔක්කොම හැලුවා. මත ගොඩක් කල්පනා කරනවා බන්. වැඩක් කරද්දී උනත් කල්පනා කරන්නේ මට වෙච්ච දේ ගැන. ඒ නිසාමද කොහෙද එක අරමුණකින් වැඩක් කරන්නත් බැ මට. හිත සංසුන් නැ මගේ.
     
    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43

    1.23
    2.6 years
    3. -

    1. Since you are 23 you have enough time to find a better one dude.people meet us for reason and once it's over; they'll leave us. Yet some manages to stay. Everything happens for a reason and for your own good as long as you're genuine and good. If god close a door for us, it means he opens something better for sure.
    2. If you mind, why did you stop? Discrepancy of ideas?
    3.why blank?
    As far as you are jobless or freelancing , you have to be busy unleas shitty things will occupy in your mind.