depressed help

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    නොගැලපීම තමා ඉතින්.

    යකෝ අවු.6ක් ගියාද ඒක තේරෙන්න :baffled:

    ඇත්ත කියපන් කෙල්ල උබට බූට් තියලා වෙන එකෙක් එක්ක සෙට් උනා නේද?
     
    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43
    අවුරුදු 6ක් පොල් ගෑවද බන් හරියට අදුන ගන්නේ නැතුව:lol:

    We can never know a person better ever untill we die. It's not a difficult task but an impossible task. Specially ladies :lol:
     
    brkup

    Member
    Apr 7, 2019
    31
    2
    0
    අවුරුදු 6ක් පොල් ගෑවද බන් හරියට අදුන ගන්නේ නැතුව:lol:
    ඔව් බන්. අවුල් කියලා තේරුනේ අවුරුදු 5දී වගේ එත් එක මත්තෙම හිටියා ඊට පස්සේ මිට වඩා අවුල් එකක් සෙට් වෙයි කියලා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අවුරුදු 6ක් පොල් ගෑවද බන් හරියට අදුන ගන්නේ නැතුව:lol:

    ඕක මොකද්ද බන් මං කලින් හිටපු කෑල්ල එක්ක best-friendship එකක් තිබුනා අවුරුදු 4ක විතර. ඒ තිබිලත් යාලුවෙලා දවස් 2න් මේකි මගෙන් ඇහුවනෙ මගේ කුලේ මොකද්ද කියල. :lol:
     
    Last edited:

    brkup

    Member
    Apr 7, 2019
    31
    2
    0
    යකෝ අවු.6ක් ගියාද ඒක තේරෙන්න :baffled:

    ඇත්ත කියපන් කෙල්ල උබට බූට් තියලා වෙන එකෙක් එක්ක සෙට් උනා නේද?

    ඔව් බන්. අවුල් කියලා තේරුනේ අවුරුදු 5දී වගේ එත් එක මත්තෙම හිටියා ඊට පස්සේ මිට වඩා අවුල් එකක් සෙට් වෙයි කියලා.

    වෙන උන් එක්ක සෙට් උනේ නැ බන්.
     
    brkup

    Member
    Apr 7, 2019
    31
    2
    0
    1. Since you are 23 you have enough time to find a better one dude.people meet us for reason and once it's over; they'll leave us. Yet some manages to stay. Everything happens for a reason and for your own good as long as you're genuine and good. If god close a door for us, it means he opens something better for sure.
    2. If you mind, why did you stop? Discrepancy of ideas?
    3.why blank?
    As far as you are jobless or freelancing , you have to be busy unleas shitty things will occupy in your mind.

    දැන්ම වෙන කෙනෙක් හොයාගන්න අදහසක් නැ.

    බිසී වෙලා හිටියේ එත් මේ සතියක වගේ ඉදන් ෆ්‍රී උනා. ඒ කාලේ ඇතුලත පරණ මතකයන් අපහු ආවා.
     
    brkup

    Member
    Apr 7, 2019
    31
    2
    0
    මන් බයක් ගැන කියලා තියෙනවනී එක මෙහෙම බයක් තියෙන්නේ. මගේ කලින් කෙනා උගත් ඉහලටම ඉගෙනගන්නවා. තව ටික කාලෙකින් එයා උසස් රැකියාවක් කරනවා. මන් එහෙම නැ ඉගෙනීමත් අනාගත්තා,කර කර හිටපු වැඩත් අනාගත්තා,දැනුත් පිස්සෙක් වෙලා ඉන්නවා මුකුත් නොකර. ඉතින් මෙහෙම ඉදලා කවදාහරි අරයව පාරකදී තොටකදී හම්බුනොත් එයාට මුණ දෙන්නවත් ශක්තියක් නැති වෙයි කියලා වගේ බයක් දැනෙන්නේ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒකීගෙ FB එක බලන්න හිතුනාම ඇති වෙනකං බලපන්. ඒකිව මතක් කරන් අතේ ගහන්න හිතුනාම හොදට අතේ ගහපන්. ඒකි මතක් වෙලා දුක හිතෙද්දි හොදට දුක් වෙයන්...

    හිත කියන එකට දුක දැනෙන්න ඕන බං. එතකොට තමයි උබ ශක්තිමත් පිරිමියෙක් වෙන්නේ.
     
    brkup

    Member
    Apr 7, 2019
    31
    2
    0
    ඒකීගෙ FB එක බලන්න හිතුනාම ඇති වෙනකං බලපන්. ඒකිව මතක් කරන් අතේ ගහන්න හිතුනාම හොදට අතේ ගහපන්. ඒකි මතක් වෙලා දුක හිතෙද්දි හොදට දුක් වෙයන්...

    හිත කියන එකට දුක දැනෙන්න ඕන බං. එතකොට තමයි උබ ශක්තිමත් පිරිමියෙක් වෙන්නේ.

    එතකොට බන් තව අවුල්යයිනේ. උබ කියන ඒවා කරලා හිත එකිවම ඉල්ලයි ඊට පස්සේ.:shocked::shocked:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,332
    113
    මන් බයක් ගැන කියලා තියෙනවනී එක මෙහෙම බයක් තියෙන්නේ. මගේ කලින් කෙනා උගත් ඉහලටම ඉගෙනගන්නවා. තව ටික කාලෙකින් එයා උසස් රැකියාවක් කරනවා. මන් එහෙම නැ ඉගෙනීමත් අනාගත්තා,කර කර හිටපු වැඩත් අනාගත්තා,දැනුත් පිස්සෙක් වෙලා ඉන්නවා මුකුත් නොකර. ඉතින් මෙහෙම ඉදලා කවදාහරි අරයව පාරකදී තොටකදී හම්බුනොත් එයාට මුණ දෙන්නවත් ශක්තියක් නැති වෙයි කියලා වගේ බයක් දැනෙන්නේ.

    Friend.. You need a lesson in building self esteem and confidence.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    You sounds like someone I used to know:baffled:

    Anyhow man karapu dewal tika witharak kiyannam, eth hamotama hamdema wada karanne na.. Kawruwath karanna kiyapu dewal karalanam mata oken eliyata enna barivuna, thamanta hariyana deyak hoyaaganna vey
    aaye ayye mathakvena eka nawaththa tikak amaruy, matanam SM walin block karana eka wada kare na, aaye balanna pelabuwa misak.

    7 cups kiyala site ekak thiyenava online therapy and counselling site ekak, oyata kathakarana kenek nathi nisa oya site eke listenerslaa ekka kathakarala balanna, oyaata hariyana kenek thoraganna aniwaryen..
    Try something new, register for a higher study, focus on your body, go for a new project likewise
    Of course never listen to boot songs as ayeshde mentioned and start to read books/e-books!

    Finally I let the pain grow and consume me, that helped me to get through though it took some time :)
     
    තැන්ක්ස්. මන් අද බිසී උනා. දැන් තමා ෆ්‍රී උනේ. මන් අද දවසේ කරපු හැම වැඩක්ම කරේ මේක ගැන හිත හිත. ඇත්තම කියනවනම් ලොකු ටෙන්ෂන් එකකින්. මන් sms බ්ලොක් කරලා තියෙන්නේ. බලන්න හිතෙන්න මෙගේ ෆෝන් එකේ බ්ලොක් මැසේජ් පෙනන්නේ නැ. අවුරුද්දෙන් පස්සේ බොඩි එක ගැන ෆෝකස් කරන්න හිතන් ඉන්නේ. higher ස්ටඩි ගැනනම් තාම කිසි ප්ලෑන් එකක් නැ.