Depression da ban?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඒ බන් මට බන් මේ වගේ වෙනස් කම් ටිකක් වෙලා තියෙනව.

    01 මූවීස්, ටීවී ෂෝස් බලන්න කිසිම ආසාවක් දැන් නෑ. ඉස්සර තිබ්බ.
    02 ෆෝන්ස් වලට කිසිම ආසාවක්නෑ ගන්න සල්ලි තිබ්බත්.
    03 මිනිස්සු ගැන උනත් කිසි කික් එකක් නෑ screw that sucker කියන මයින්ඩ් එකේ ඉන්නේ.

    04 ඉස්සර මියුසික් වැඩිය ඇහුවෙ නෑ දැන් යූටියුබ් එකේ මියුසික් විතරයි අහන්නේ. වීඩියෝ බලන්නෑ.

    05 සෝෂල් මීඩියා අප්ඩේට් කරන්න ආසාවක් නෑ. යැවෙන්නෙත් නෑ වැඩිය.

    06 යාලුවොත් එක්ක සෙට් වෙන්න ආසාවක් නෑ. බියර් එකක් අරන් බීච් එකට ගිහින් වැල්ලෙ හාන්සි වෙලා ඊයර් ෆොන් එක කනේ ගහන් ආතල් එකේ ඒක ගහන එක දැන් ආතල්.

    07 ඔෆිස් එකේ අනිත් උන් ගැන කිසිම ඉන්ටරෙස්ට් එකක් නෑ. ගුඩ්මෝර්නින් කිව්ව, බායි කිව්ව. එච්චරයි.

    :sorry:
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඒ උනාට වයස 40 ගනන් උන් පවා ඉන්නවනේ ෆෝන් වලට පිස්සුව තියෙන, ටීවී ෂෝස්, ටීවී, මූවීස් බලන.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    ඒ උනාට වයස 40 ගනන් උන් පවා ඉන්නවනේ ෆෝන් වලට පිස්සුව තියෙන, ටීවී ෂෝස්, ටීවී, මූවීස් බලන.

    40 is new age.You feel old around 30’s then again feel young at 40 once you realize that is not the way to live