හාමුදුරුවෝ වැරදියි තමයි ඕයි. බුදුහාමුදුරුවෝ හිටියනම් ඔලුවෙ අත ගහගන්නවා මේ විකාර දැකලා.
tv එකට හාමුදුරුකෙනෙක් ඇවිල්ලා කියනවා එයා කියන එක හරියි. ඒක පිලිගනින්. ප්‍රශ්න අහන්න එපා කියල. අනිත් මිනිස්සුන්ගේ ප්‍රකාශ තඹ සතේකට මායිම් කරන්නෙ නැ. ඒවාට බනිනවා. මාර හාමුදුරු කෙනෙක්නේ. අර දොස්තරයා බුදුදහමට කරපු අපහාසයක් නැහැ. මිනිහයි අර හේතුවාදී ඩයල් එකයි කිසිම දෙයක් කිවුව පලියට පිලිගන්නේ නැහැ.(එහෙම පිලිගන්න ඕනත් නැ). හාමුදුරුවෝ නිකන් සියල්ල දත් වගේ කොහෙන් හරි video එකක් හදන් ඇවිල්ලා කියනවා ඔය තියෙන්නේ දැන් පිලිගන්නවද නැද්ද කියල අහනවා. ඒකට අනිත් දෙන්නා විරුද්ධ මතයක් දැම්මම කියනවා බුදුදහමට අපහාස කරනවා කියල. ජාතියට අපහාස කරනවා කියල. මාර ජෝක්ස් එකක් බන් ඒක.
බුදුහාමුරුවෝ වුනත් කියල තියෙන්නේ කවුරුත් කිවුව පලියට වත් පොතක පතක තිබුන පලියට වත් නිකන් ඔහේ පිලිගන්න එපා කියල. එහෙම එකේ උබ මොන රෙද්දක්ද ඕයි කියවන්නේයකාගෙ කතාවක්නෙ ඕයි මේක

තොපිට පෙනුනෙ හාමුදුරුවන්ගෙ වැරැද්දද වල් වැද්දෝ. අර හොස්තරල දෙන්න බුද්ධාගමට අගෞරව කරන ඒව පේන්නෙ නැද්ද රිලවෝ![]()
Last edited:





