Derana නොපෙනෙන මානය

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    reputation_neg.gif
    Derana නොපෙනෙන මානය 08-30-2015 08:51 AM තොපිට පෙනුනෙ හාමුදුරුවන්ගෙ වැරැද්දද වල්

    හාමුදුරුවෝ වැරදියි තමයි ඕයි. බුදුහාමුදුරුවෝ හිටියනම් ඔලුවෙ අත ගහගන්නවා මේ විකාර දැකලා.
    tv එකට හාමුදුරුකෙනෙක් ඇවිල්ලා කියනවා එයා කියන එක හරියි. ඒක පිලිගනින්. ප්‍රශ්න අහන්න එපා කියල. අනිත් මිනිස්සුන්ගේ ප්‍රකාශ තඹ සතේකට මායිම් කරන්නෙ නැ. ඒවාට බනිනවා. මාර හාමුදුරු කෙනෙක්නේ. අර දොස්තරයා බුදුදහමට කරපු අපහාසයක් නැහැ. මිනිහයි අර හේතුවාදී ඩයල් එකයි කිසිම දෙයක් කිවුව පලියට පිලිගන්නේ නැහැ.(එහෙම පිලිගන්න ඕනත් නැ). හාමුදුරුවෝ නිකන් සියල්ල දත් වගේ කොහෙන් හරි video එකක් හදන් ඇවිල්ලා කියනවා ඔය තියෙන්නේ දැන් පිලිගන්නවද නැද්ද කියල අහනවා. ඒකට අනිත් දෙන්නා විරුද්ධ මතයක් දැම්මම කියනවා බුදුදහමට අපහාස කරනවා කියල. ජාතියට අපහාස කරනවා කියල. මාර ජෝක්ස් එකක් බන් ඒක. :lol: බුදුහාමුරුවෝ වුනත් කියල තියෙන්නේ කවුරුත් කිවුව පලියට වත් පොතක පතක තිබුන පලියට වත් නිකන් ඔහේ පිලිගන්න එපා කියල. එහෙම එකේ උබ මොන රෙද්දක්ද ඕයි කියවන්නේ

    යකාගෙ කතාවක්නෙ ඕයි මේක:lol:

    තොපිට පෙනුනෙ හාමුදුරුවන්ගෙ වැරැද්දද වල් වැද්දෝ. අර හොස්තරල දෙන්න බුද්ධාගමට අගෞරව කරන ඒව පේන්නෙ නැද්ද රිලවෝ:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: kepu

    waligamaya

    Well-known member

  • හාමුදුරුවෝ මන්ත්‍ර ගුරුකම් කතන්දර වලට උල් පන්දම් දෙනකල් ඒ මිනිස්සු හිනා වෙයි.නියම බෞද්ධයෙක් නම් ඔය බයිලා අත ඇරලා බුදු දහමේ හරයට අනුව ජීවත් වෙන්න කියල දෙන එකයි හාමුදුරුවෝ කරන්න ඕනේ.ඒත් හාමුදුරුවොම ගෝලයෝ දාගෙන මිනිස්සු බොරුවට ගල් කරද්දී ඒ කරන බොරුව ඒ මිනිස්සු දෙන්න හරි පෙන්නන එක ලොකු දෙයක්.නැත්තන් ඔය වගේ හාමුදුරු නමක් ඔහොම කියන කොට අන්ධ විශ්වාස වලට මිනිස්සු නිකරුනේ සල්ලි පුඋජ කරන එක තව වැඩි වෙනවා
    :angry:

    reputation_neg.gif
    Derana නොපෙනෙන මානය 08-30-2015 08:51 AM තොපිට පෙනුනෙ හාමුදුරුවන්ගෙ වැරැද්දද වල්

    හාමුදුරුවෝ වැරදියි තමයි ඕයි. බුදුහාමුදුරුවෝ හිටියනම් ඔලුවෙ අත ගහගන්නවා මේ විකාර දැකලා.
    tv එකට හාමුදුරුකෙනෙක් ඇවිල්ලා කියනවා එයා කියන එක හරියි. ඒක පිලිගනින්. ප්‍රශ්න අහන්න එපා කියල. අනිත් මිනිස්සුන්ගේ ප්‍රකාශ තඹ සතේකට මායිම් කරන්නෙ නැ. ඒවාට බනිනවා. මාර හාමුදුරු කෙනෙක්නේ. අර දොස්තරයා බුදුදහමට කරපු අපහාසයක් නැහැ. මිනිහයි අර හේතුවාදී ඩයල් එකයි කිසිම දෙයක් කිවුව පලියට පිලිගන්නේ නැහැ.(එහෙම පිලිගන්න ඕනත් නැ). හාමුදුරුවෝ නිකන් සියල්ල දත් වගේ කොහෙන් හරි video එකක් හදන් ඇවිල්ලා කියනවා ඔය තියෙන්නේ දැන් පිලිගන්නවද නැද්ද කියල අහනවා. ඒකට අනිත් දෙන්නා විරුද්ධ මතයක් දැම්මම කියනවා බුදුදහමට අපහාස කරනවා කියල. ජාතියට අපහාස කරනවා කියල. මාර ජෝක්ස් එකක් බන් ඒක. :lol: බුදුහාමුරුවෝ වුනත් කියල තියෙන්නේ කවුරුත් කිවුව පලියට වත් පොතක පතක තිබුන පලියට වත් නිකන් ඔහේ පිලිගන්න එපා කියල. එහෙම එකේ උබ මොන රෙද්දක්ද ඕයි කියවන්නේ

    යකාගෙ කතාවක්නෙ ඕයි මේක:lol:

    නියම ගල් වැද්දෝ තමයි ඉනේ බන්. මන්ත්‍ර ගුරුකම් වලින් දැන් ඉන්න ගනින්නන්සේලා බුදුදහම පැහැදිලි කරන්නේ.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    reputation_neg.gif
    Derana නොපෙනෙන මානය 08-30-2015 08:51 AM තොපිට පෙනුනෙ හාමුදුරුවන්ගෙ වැරැද්දද වල්

    හාමුදුරුවෝ වැරදියි තමයි ඕයි. බුදුහාමුදුරුවෝ හිටියනම් ඔලුවෙ අත ගහගන්නවා මේ විකාර දැකලා.
    tv එකට හාමුදුරුකෙනෙක් ඇවිල්ලා කියනවා එයා කියන එක හරියි. ඒක පිලිගනින්. ප්‍රශ්න අහන්න එපා කියල. අනිත් මිනිස්සුන්ගේ ප්‍රකාශ තඹ සතේකට මායිම් කරන්නෙ නැ. ඒවාට බනිනවා. මාර හාමුදුරු කෙනෙක්නේ. අර දොස්තරයා බුදුදහමට කරපු අපහාසයක් නැහැ. මිනිහයි අර හේතුවාදී ඩයල් එකයි කිසිම දෙයක් කිවුව පලියට පිලිගන්නේ නැහැ.(එහෙම පිලිගන්න ඕනත් නැ). හාමුදුරුවෝ නිකන් සියල්ල දත් වගේ කොහෙන් හරි video එකක් හදන් ඇවිල්ලා කියනවා ඔය තියෙන්නේ දැන් පිලිගන්නවද නැද්ද කියල අහනවා. ඒකට අනිත් දෙන්නා විරුද්ධ මතයක් දැම්මම කියනවා බුදුදහමට අපහාස කරනවා කියල. ජාතියට අපහාස කරනවා කියල. මාර ජෝක්ස් එකක් බන් ඒක. :lol: බුදුහාමුරුවෝ වුනත් කියල තියෙන්නේ කවුරුත් කිවුව පලියට වත් පොතක පතක තිබුන පලියට වත් නිකන් ඔහේ පිලිගන්න එපා කියල. එහෙම එකේ උබ මොන රෙද්දක්ද ඕයි කියවන්නේ

    යකාගෙ කතාවක්නෙ ඕයි මේක:lol:

    යකෝ තව ටික දවසකින් තොපි කියයි සිංහල වෙදකමත් බොරු ඔව්ව අන්ද විශ්වාස කියල. අනික උබ මෙතන සුද්ද කරන්න යන්නෙ තමන්ගෙ ආගම බුද්ධාගම කියල කටක් ඇරල කියන්න පනක් නැති පෝය දවසෙම බුද්ධාගම වැරදියි ඕපපාතික ජීවීන් නෑ කියල බුද්ධාගමේ උතුම් හරයන් හෙලා දකින කෙනෙක්ව. මන්තර ගුරුකම් ගැන මන් දන්නේ නෑ ඒවා ඇත්තද බොරුද කියල. දන්නෙ නැති එකෙන් හැගවෙන්නෙ නෑ එහෙම ශාස්ත්‍රයක් නෑ කියල. අනික ඒවගේ ශාස්ත්‍ර වලින් හරියටම නම්, ගම්, මැරෙන දවස පවා හරියට කියපු අවස්ථා මං අත් දැකල තියනව. අනික ඇයි මේ දොස්තරල සෙට් එකට මෙච්චර අමාරුවක් තියෙන්නෙ මේවා බොරු කියල ඔප්පු කරන්න? මේවා 100% ඇත්ත නොවෙන්න පුලුවන්. ඒත් 100% බොරු නෙවෙයි කියලත් කියන්න ඕනෙ. එක එක ආත්ම මිනිහෙක්ට වැහෙන්න පුලුවන් බුද්ධාගමට අනුව. මේ වගේ දේවල් අර දොස්තරල නෑ කියනව. මං විශ්වාස කරන්නෙ අමනුස්ස ආත්මයකට මිනිහෙක්ට කිසියම් දෙයක් කරන්න පුලුවන්. දැන් බලන්න මම කාට හරි බනිනව. බැන්නාම ඒ මනුස්සයාට එක්කෝ තරහ යනව එක්කෝ දුක හිතෙනව. කිසියම් හෝ වෙනසක් වෙනව මං කිව්ව දේ නිසා. ඒ කියන්නේ මිනිහෙක්ට තවත් මිනිහෙක්ගෙ හිතට බලපෑමක් කරන්න පුලුවන්. ඒ දේ අමනුස්සයෙක්ටත් කරන්න පුලුවන් ඒ විදියටම. හුදෙක් පෙනී සිටීමෙන් උනත්!
     
    අයියෝ බන්. ඒ අනිත් මිනිස්සු දෙන්නා ඇවිල්ලා ඉන්නේ බුදුදහම කියන්නේ බොරුවක් කියලවත් බෞද්ධ දර්ශනයට කෙලවන්නවත් නෙවෙයි . උන් ඇවිල්ලා ඉන්නේ ඔය ගුප්ත බල යන්තර මන්තර ගුරුකම් කියල දෙයක් තියෙනවද නැද්ද කියලා ඔය ඉදිරිපත් කරන දේවල් ගැන කතා කරන්න. ඒබ්‍රහම් කොවුර් ගේ challenge එක තාම කවුරුත් බාර අරන් නෑ ඔය කොයි තරම් මන්තර වැඩ්ඩෙක් වත්. ඕන නම් බලපන් මේක ( https://en.wikipedia.org/wiki/Abraham_Kovoor ) හේතුවාදි සංගමයේ ලංකාවෙත් ඔය challenges තාම කවුරුත් බාර අරගෙන නැ. කාරණා 10ක් තියෙනවා ගුප්ත බලයෙන් කරල දෙන්න පුලුවන් නම් ලක්ෂ ගානක තෑගි තියෙනවා :lol: උබ හරකෙක් වගේ කියවන්න කලින් ටිකක් හොයල බලල කතා කරපන් . මම දන්න බුදු දහමේ නම් යන්තර මන්තර ගුරුකම් කියල රෙද්දවල් නැ. එහෙම දේවල් මම පිලිගන්නෙත් නෑ. ඔය ඉතා කුඩා ජීවින් ඕපපාතික සත්වයෝ නම් ඉන්නවා කියල පිලිගන්න පුලුවන්. එහෙම වෙන්න පුලුවන්නේ ඕන තරම්. ඒක විද්‍යාත්මකවත් පැහැදිලි කරගන්න පුලුවන් නේ.

    භුතයෝ වැහෙන ඒවා ඇත්තනම් අර කට්ටඩියා කරල පෙන්නයි. ඒවා live පෙන්නනකන් අර අනිත් මිනිස්සු දෙන්නා ඒවා පිලිගන්නේ නැ. කොහෙන්වත් කරන් ආපු videos දාලා දැන් පිලිගනින් කිවුවට එහෙම කවුරුත් ඒවා පිලිගන්නේ නැ. හාමුදුරුවෝ කරන්නේ ඔන්න ඕකයි. Video එකක් දාලා ගල් වෙනවා කියල පෙන්නලා දැන්වත් පිලිගන්නවද කියල අහනවා. මමනම් දැකල නෑ බූතයෝ වැහෙනවා. ඒක නිසා සජිවීව දකිනකන් ඔය බූතයෝ වැහෙන කතා මම පිලිගන්නෙත් නැ
     
    Last edited:

    waligamaya

    Well-known member
  • අයියෝ බන්. ඒ අනිත් මිනිස්සු දෙන්නා ඇවිල්ලා ඉන්නේ බුදුදහම කියන්නේ බොරුවක් කියලවත් බෞද්ධ දර්ශනයට කෙලවන්නවත් නෙවෙයි . උන් ඇවිල්ලා ඉන්නේ ඔය ගුප්ත බල යන්තර මන්තර ගුරුකම් කියල දෙයක් තියෙනවද නැද්ද කියලා ඔය ඉදිරිපත් කරන දේවල් ගැන කතා කරන්න. ඒබ්‍රහම් කොවුර් ගේ challenge එක තාම කවුරුත් බාර අරන් නෑ ඔය කොයි තරම් මන්තර වැඩ්ඩෙක් වත්. ඕන නම් බලපන් මේක ( https://en.wikipedia.org/wiki/Abraham_Kovoor ) හේතුවාදි සංගමයේ ලංකාවෙත් ඔය challenges තාම කවුරුත් බාර අරගෙන නැ. කාරණා 10ක් තියෙනවා ගුප්ත බලයෙන් කරල දෙන්න පුලුවන් නම් ලක්ෂ ගානක තෑගි තියෙනවා :lol: උබ හරකෙක් වගේ කියවන්න කලින් ටිකක් හොයල බලල කතා කරපන් . මම දන්න බුදු දහමේ නම් යන්තර මන්තර ගුරුකම් කියල රෙද්දවල් නැ. එහෙම දේවල් මම පිලිගන්නෙත් නෑ. ඔය ඉතා කුඩා ජීවින් ඕපපාතික සත්වයෝ නම් ඉන්නවා කියල පිලිගන්න පුලුවන්. එහෙම වෙන්න පුලුවන්නේ ඕන තරම්. ඒක විද්‍යාත්මකවත් පැහැදිලි කරගන්න පුලුවන් නේ.

    මෙතන හංඋදුරුව0 තමයි බුදුදහමට අගව්රව කරන්නේ. තමන්ගේ කට්ටදිකම් වලට පිරිත් ගාගෙන දන කගහනවා. බයියෝන්ය අනුව සිංහල කම කියන්නේ කට්ටදිකම්. අපි වැව් මහා වාරිමාර්ග, හෝදනගිලි කරලා තියෙන්නේ මන්ත්‍ර කට්ටදිකම් වලින් තමාමයි මුන්ට අනුව
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මෙතන හංඋදුරුව0 තමයි බුදුදහමට අගව්රව කරන්නේ. තමන්ගේ කට්ටදිකම් වලට පිරිත් ගාගෙන දන කගහනවා. බයියෝන්ය අනුව සිංහල කම කියන්නේ කට්ටදිකම්. අපි වැව් මහා වාරිමාර්ග, හෝදනගිලි කරලා තියෙන්නේ මන්ත්‍ර කට්ටදිකම් වලින් තමාමයි මුන්ට අනුව

    අනේද කියන්නේ . තව ටික කාලෙකින් ඔය හාමුදුරුවෝ ම කියයි බුදුහාමුරුවෝත් කට්ටඩිකම් කලා කියල
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    reputation_neg.gif
    Derana නොපෙනෙන මානය 08-30-2015 08:51 AM තොපිට පෙනුනෙ හාමුදුරුවන්ගෙ වැරැද්දද වල්

    හාමුදුරුවෝ වැරදියි තමයි ඕයි. බුදුහාමුදුරුවෝ හිටියනම් ඔලුවෙ අත ගහගන්නවා මේ විකාර දැකලා.
    tv එකට හාමුදුරුකෙනෙක් ඇවිල්ලා කියනවා එයා කියන එක හරියි. ඒක පිලිගනින්. ප්‍රශ්න අහන්න එපා කියල. අනිත් මිනිස්සුන්ගේ ප්‍රකාශ තඹ සතේකට මායිම් කරන්නෙ නැ. ඒවාට බනිනවා. මාර හාමුදුරු කෙනෙක්නේ. අර දොස්තරයා බුදුදහමට කරපු අපහාසයක් නැහැ. මිනිහයි අර හේතුවාදී ඩයල් එකයි කිසිම දෙයක් කිවුව පලියට පිලිගන්නේ නැහැ.(එහෙම පිලිගන්න ඕනත් නැ). හාමුදුරුවෝ නිකන් සියල්ල දත් වගේ කොහෙන් හරි video එකක් හදන් ඇවිල්ලා කියනවා ඔය තියෙන්නේ දැන් පිලිගන්නවද නැද්ද කියල අහනවා. ඒකට අනිත් දෙන්නා විරුද්ධ මතයක් දැම්මම කියනවා බුදුදහමට අපහාස කරනවා කියල. ජාතියට අපහාස කරනවා කියල. මාර ජෝක්ස් එකක් බන් ඒක. :lol: බුදුහාමුරුවෝ වුනත් කියල තියෙන්නේ කවුරුත් කිවුව පලියට වත් පොතක පතක තිබුන පලියට වත් නිකන් ඔහේ පිලිගන්න එපා කියල. එහෙම එකේ උබ මොන රෙද්දක්ද ඕයි කියවන්නේ

    යකාගෙ කතාවක්නෙ ඕයි මේක:lol:

    :D:D කපපු ඒවාට හරි යන්න රෙප් දුන්නා මචන්.9+
     
    • Like
    Reactions: Voltage

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    අපේ බව්වා නන්න එකන් යන්න හදපු ගමන් උ ගල් වෙනවා උව ඉස්සුවොත් කකුල් එහෙම්මම කෙලින් වෙලා මුලු ශාරිරයම ගල් පිලිමයක් වගේ එක්කෝ මු මැජික් කාරයෙක් නැත් නම් හිතලා කරගෙන , අය රිලිස් වෙන්නේ මම හරි හරි උබව නවන්නේ නැහැ කිව්වාහම එත් උ ටික ටික යතාතත් වයට එන්නේ

    5Av5A.jpg

    :lol::lol: :rofl:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මෙතන හංඋදුරුව0 තමයි බුදුදහමට අගව්රව කරන්නේ. තමන්ගේ කට්ටදිකම් වලට පිරිත් ගාගෙන දන කගහනවා. බයියෝන්ය අනුව සිංහල කම කියන්නේ කට්ටදිකම්. අපි වැව් මහා වාරිමාර්ග, හෝදනගිලි කරලා තියෙන්නේ මන්ත්‍ර කට්ටදිකම් වලින් තමාමයි මුන්ට අනුව

    ඔව් බන් හරියට හරි.හාමුදුරුවෝ කියන්නේ යන්ත්‍ර මන්තර විශ්වාස කරේ නැත්තන් බුදු දහම විශ්වාස කරන කෙනෙක් නෙවෙයි කියල.ඔය හාමුදුරුවෝ ඔය වැඩසටහනට හරි යන්නේ නෑ.එක්කෝ හිරු එකේ කලින් හිටපු මහාචාර්ය හාමුදුරුවෝ එහෙම නැත්තන් දොඩම්පහල රාහුල හාමුදුරුවෝ වගේ කෙනෙක් ගත්තනම් හරි.මොකද මන්තර සාස්තර ඉස මුදුනින් පිලි ගන්න,මන්තර කුඩු වලින් මිනිස්සු බොරුවට ගල් කරවල මිනිස්සු අන්දන,අනික් අයගේ මත අහන්නේ නැතුව තමන්ගේ මතයේම ඉන්න,බොරුවට බුදු දහමට අපහස කරනවා කියා කියා මිනිස්සු අවුස්සන ඔය වගේ හාමුදුරුවරු පන්නන්න ඕනේ :no::no:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,757
    113
    අයියෝ බන්. ඒ අනිත් මිනිස්සු දෙන්නා ඇවිල්ලා ඉන්නේ බුදුදහම කියන්නේ බොරුවක් කියලවත් බෞද්ධ දර්ශනයට කෙලවන්නවත් නෙවෙයි . උන් ඇවිල්ලා ඉන්නේ ඔය ගුප්ත බල යන්තර මන්තර ගුරුකම් කියල දෙයක් තියෙනවද නැද්ද කියලා ඔය ඉදිරිපත් කරන දේවල් ගැන කතා කරන්න. ඒබ්‍රහම් කොවුර් ගේ challenge එක තාම කවුරුත් බාර අරන් නෑ ඔය කොයි තරම් මන්තර වැඩ්ඩෙක් වත්. ඕන නම් බලපන් මේක ( https://en.wikipedia.org/wiki/Abraham_Kovoor ) හේතුවාදි සංගමයේ ලංකාවෙත් ඔය challenges තාම කවුරුත් බාර අරගෙන නැ. කාරණා 10ක් තියෙනවා ගුප්ත බලයෙන් කරල දෙන්න පුලුවන් නම් ලක්ෂ ගානක තෑගි තියෙනවා :lol: උබ හරකෙක් වගේ කියවන්න කලින් ටිකක් හොයල බලල කතා කරපන් . මම දන්න බුදු දහමේ නම් යන්තර මන්තර ගුරුකම් කියල රෙද්දවල් නැ. එහෙම දේවල් මම පිලිගන්නෙත් නෑ. ඔය ඉතා කුඩා ජීවින් ඕපපාතික සත්වයෝ නම් ඉන්නවා කියල පිලිගන්න පුලුවන්. එහෙම වෙන්න පුලුවන්නේ ඕන තරම්. ඒක විද්‍යාත්මකවත් පැහැදිලි කරගන්න පුලුවන් නේ.

    භුතයෝ වැහෙන ඒවා ඇත්තනම් අර කට්ටඩියා කරල පෙන්නයි. ඒවා live පෙන්නනකන් අර අනිත් මිනිස්සු දෙන්නා ඒවා පිලිගන්නේ නැ. කොහෙන්වත් කරන් ආපු videos දාලා දැන් පිලිගනින් කිවුවට එහෙම කවුරුත් ඒවා පිලිගන්නේ නැ. හාමුදුරුවෝ කරන්නේ ඔන්න ඕකයි. Video එකක් දාලා ගල් වෙනවා කියල පෙන්නලා දැන්වත් පිලිගන්නවද කියල අහනවා. මමනම් දැකල නෑ බූතයෝ වැහෙනවා. ඒක නිසා සජිවීව දකිනකන් ඔය බූතයෝ වැහෙන කතා මම පිලිගන්නෙත් නැ

    Program eke nang baluwe na ewunata hamuduruwo manthera gurukam uda thiyela kathakeranang eke aniwareyen weredi....namuth oya hethu wadinuth vidyawen oppu keranna bari nam piliganne na... Punuruppathiniya wage dewaluth ayithi....Oya hethu wadin kiyene widiheta ape ange marunata passe okkome iwerai, karmaya kiyela deyak na....hamuduruwo manthera badagena innewa wageme me kattiyath vidyawen ehate deyak piliganne na....(Extremists).
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ගල් කරන්නට ගොස් ඇණ ගැනීම සහ ඉක්බිතව අවලාද නැගීම

    භාරතීය සමාජය වෛදික ඝණ අන්ධකාරයෙන් වැසී තිබුණු යුගයක, එම අඳුර දුරලන්නට අතිශය දුෂ්කර සටනක නිරත වූ ශ්‍රේෂ්ඨ තර්ක ශාස්ත්‍රඥයාණන් වහන්සේ කෙනෙකුගේ චර්යා, ක්‍රියා, දේශිතයන් අනුගමනය කරන අයෙකු ලෙස තමන් හඳුන්වා ගන්නා පැවිදි උතුමෙකු මෙරට ගිළගෙන පවතින වංචනික, ප්‍රෝඪාකාරී, අගතිගාමී, අතීතයේම වළලා දැමිය යුතු මිථ්‍යාවන් රකින්නට වක්‍රාකාරව උත්සාහ දරන්නේ මන්දැයි අප නොදනිමු….( අප දන්නා දෙය නම් උන් වහන්සේ මේ විහිළු වලින් ආර්ථික වාසි ලබා නොගන්නා සඟරුවණක් බවය …

    එසේ හෙයින් උන් වහන්සේට මෙවැනි සමාජ පිළිල රකින්නට වෙහෙසෙන්නට සිතෙන්නේ ඇයිද? යන්න අපට ගැටළුවකි…)…තමන් වහන්සේගේ පරිශ්‍රමය මේ මිථ්‍යා බහුබූත ආරක්ෂා කිරීමට නොවන බව උන් වහන්සේ මගින් මගටම කීවත්, විද්‍යාවාදීන්ගෙන් උක්ථ මිථ්‍යාවන්ට, පට්ටපල් කෙබර වලට පහර වදින විට උන් වහන්සේගේ ස්වරය සහ හැසිරීම දැඩිවන, රළු වන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් අපට උන් වහන්සේ උත්සාහ දරන්නේ ඒවා රැක දීමට බව තේරුම් ගැනීම අපහසු නැත….අවසානයේදී “ඇඟම වෙලා ගත් ඊනියා යකෙකු” සහිත රෝගියෙක් නුඹලාට පවරන්නේ නම් සුව කළ හැකිදැයි හේතුවාදීන්ගෙන් අසන තැනට උන් වහන්සේ පත්වීමත් සමග ඒ ස්වාමීන් වහන්සේගෙත්, ස්වකීය ප්‍රෝඪාකාරී බඩ රස්සාව රැක ගැනීමේ මරු විකල්ලෙන් දඟලන කට්ටඩි රාළගේත් අභියෝගයන් සමපාත වීමේ අවාසනාව බලා සිටින්නට අපට සිදුවිය….

    අනෙක් පසින් පැමිණ සිටි වෛද්‍යාවරයාට “නුඹේ ආගමික ස්ථාවරය හෙළි කරනු” යැයි ඝෝරනාඩු කරන්නට මත්තෙන් තමන් වහන්සේ ඊනියා ගුප්ත විද්‍යා ප්‍රෝඪාකාරයන් වෙනුවෙන් මෙතෙක් කරන ලද වක්‍ර පෙනී සිටීම සෘජු නියෝජනයක් බවට පත් කර ගැනීමට උන් වහන්සේට ධෛර්යයක් ඇතිදැයි ප්‍රේක්ෂක අපට ගැටළුවක් මතුවේ….

    කට්ටඩි රාළ රඟන ජෝකර්ගේ භූමිකාව

    මෙකී සභාවෙහි වාසළ කවටයාගේ චරිතය නිරූපණය කරන්නේ පාරම්පරික මාර පොරක් යැයි තමන්වම හඳුන්වා ගන්නා කට්ටඩි රාළය…

    කට්ටඩි රාළගේ හැසිරීම දුටුවිට සිහිවන්නේ බුද්ධ කාළයේ විසූ ඊනියා ෂට් ශාස්තෘන්ගෙන් එක් අයෙකුගේ හැසිරීම් රටාවය…

    සැවැත් නුවර සිටුවරයෙකු සැබෑ සෘද්ධිමතුන් සෙවීම සඳහා සිරස්ව පොළවේ සිටවූ උණ ගසක මුදුනේ සඳුන් දැවයෙන් කරවූ පාත්‍රයක් තැබූ කථාව ඔබ දන්නවා ඇතැයි සිතමි… මේ පාත්‍රය ගන්නට සෘද්ධිමතුන්ට අභියෝග කරන ලද අතර, සෘද්ධිමත් යැයි තමන්ව සම්මත කරවාගෙන සිටි බොහෝ දෙනෙකුගේ රෙදි පෙරෙදි මේ නිසා ගැළවිණි….සමහරු එම අභියෝගයට මුහුණ නොදී ගැළවීම සඳහා විවිධ ක්‍රමවේදයන් භාවිතා කරන ලදී…
    එයින් අපූරුම එක කළේ නිගණ්ඨනාථ පුත්තයන්ය…සෙනඟ බලා සිටියදී මොහු “මා මේ දැන් අහසට නැග පාත්‍රය ගනිමි” යි “පෙළහර පාමින් ” අහසට නගින්නට සැරසේ.. එවිට කළින් කථිකා කරගෙන සූදානම් කර තුබූ පරිද්දෙන් මොහුගේම ගෝළ පිරිස දිවවිත් ඒ නිගණ්ඨ ශාස්තෘවරයාගේ ඇඟේ එල්ලී “අනේ ස්වාමිනි, පාත්‍රයක් බඳු ස්වල්ප වස්තුවක් විෂයෙහි කුමක් පිණිස ඔබ වහන්සේගේ මහා ප්‍රාතිහාර්ය ශක්තිය ප්‍රදර්ශණය කරන්නෝද? අනේ ස්වාමිනි, පෙළහර නොපා මේ අඳ බාලයන්ට ඉවසුව මැනව” යැයි කියමින් හඬති….ඉතින් මෙසේ තමන්ගේ ගෝල පිරිස ඇඟේ එල්ලී සිටින විට නිගණ්ඨ නාථ පුත්ත තෙමේ ” ඉදින් මුන් මා වළකන හෙයින් අදට මෙහි පෙළහර නොපාම් ! හෙද යළිත් දිනෙක අපට අභියෝග කළොත් බලාගත හැක!” කියමින් සිංහ නාද කර සෙනඟ අතරින් පිටව යයි….

    උපුටා ගැනීමකි තව දුරටත් කියවන්න : https://theruamknatha.wordpress.com/2015/08/29/නොපෙනෙන-මානය-සහ-පෙනෙන-අවම/
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ගල් කරන්නට ගොස් ඇණ ගැනීම සහ ඉක්බිතව අවලාද නැගීම

    භාරතීය සමාජය වෛදික ඝණ අන්ධකාරයෙන් වැසී තිබුණු යුගයක, එම අඳුර දුරලන්නට අතිශය දුෂ්කර සටනක නිරත වූ ශ්‍රේෂ්ඨ තර්ක ශාස්ත්‍රඥයාණන් වහන්සේ කෙනෙකුගේ චර්යා, ක්‍රියා, දේශිතයන් අනුගමනය කරන අයෙකු ලෙස තමන් හඳුන්වා ගන්නා පැවිදි උතුමෙකු මෙරට ගිළගෙන පවතින වංචනික, ප්‍රෝඪාකාරී, අගතිගාමී, අතීතයේම වළලා දැමිය යුතු මිථ්‍යාවන් රකින්නට වක්‍රාකාරව උත්සාහ දරන්නේ මන්දැයි අප නොදනිමු….( අප දන්නා දෙය නම් උන් වහන්සේ මේ විහිළු වලින් ආර්ථික වාසි ලබා නොගන්නා සඟරුවණක් බවය …

    එසේ හෙයින් උන් වහන්සේට මෙවැනි සමාජ පිළිල රකින්නට වෙහෙසෙන්නට සිතෙන්නේ ඇයිද? යන්න අපට ගැටළුවකි…)…තමන් වහන්සේගේ පරිශ්‍රමය මේ මිථ්‍යා බහුබූත ආරක්ෂා කිරීමට නොවන බව උන් වහන්සේ මගින් මගටම කීවත්, විද්‍යාවාදීන්ගෙන් උක්ථ මිථ්‍යාවන්ට, පට්ටපල් කෙබර වලට පහර වදින විට උන් වහන්සේගේ ස්වරය සහ හැසිරීම දැඩිවන, රළු වන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් අපට උන් වහන්සේ උත්සාහ දරන්නේ ඒවා රැක දීමට බව තේරුම් ගැනීම අපහසු නැත….අවසානයේදී “ඇඟම වෙලා ගත් ඊනියා යකෙකු” සහිත රෝගියෙක් නුඹලාට පවරන්නේ නම් සුව කළ හැකිදැයි හේතුවාදීන්ගෙන් අසන තැනට උන් වහන්සේ පත්වීමත් සමග ඒ ස්වාමීන් වහන්සේගෙත්, ස්වකීය ප්‍රෝඪාකාරී බඩ රස්සාව රැක ගැනීමේ මරු විකල්ලෙන් දඟලන කට්ටඩි රාළගේත් අභියෝගයන් සමපාත වීමේ අවාසනාව බලා සිටින්නට අපට සිදුවිය….

    අනෙක් පසින් පැමිණ සිටි වෛද්‍යාවරයාට “නුඹේ ආගමික ස්ථාවරය හෙළි කරනු” යැයි ඝෝරනාඩු කරන්නට මත්තෙන් තමන් වහන්සේ ඊනියා ගුප්ත විද්‍යා ප්‍රෝඪාකාරයන් වෙනුවෙන් මෙතෙක් කරන ලද වක්‍ර පෙනී සිටීම සෘජු නියෝජනයක් බවට පත් කර ගැනීමට උන් වහන්සේට ධෛර්යයක් ඇතිදැයි ප්‍රේක්ෂක අපට ගැටළුවක් මතුවේ….

    උපුටා ගැනීමකි තව දුරටත් කියවන්න : https://theruamknatha.wordpress.com/2015/08/29/නොපෙනෙන-මානය-සහ-පෙනෙන-අවම/
    :rolleyes::rolleyes::D
     
    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0
    හැමදාම වැඩසටහන පටන් ගන්නට සැරසෙද්දී “ඔන්න අද මම කොරලා පෙන්නන්ඤ්ඤං…. අද තමයි ඔප්පු වෙන්නෙ මගෙ බලේ” යනාදි වහසි බස් දොඩයි…ඒත් වැඩසටහන මැදක් දුර යද්දී මිථ්‍යා දෘෂ්ඨීන් හෙළි වීම වැළැක්වීමට මේ අය සංවාදය පීළි පන්නන අතර, ඒ නිසා මාතෘකාවට අදාළ නොවන විකාර සාකච්ඡාවට ගැනෙද්දී මේ කට්ටඩි රාළ “ෂේප් එකේ” සිටින අතර, හෙතෙම වැඩසටහන අවසන් කරන්නේ ” මම ලබන පෝය දවසේ අම්බානක වැඩ කෑල්ලක් දාලා පෙන්නන්ඤං” කියාගෙනය

    https://theruamknatha.wordpress.com/...7%80%E0%B6%B8/

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    waligamaya

    Well-known member
  • මෙතනට අබිදර්මය ගැන ගැබුරින් හදාපු දර්මදර විනය දර ස්වාමි වහන්සේ කෙකෙන් ගෙනවනම් මේ විහිළු අපිට බලන්න වෙනේ නැ. උතුම් දර්මයක් දශනයක් තියෙද්දී කට්ටදිකම් ගැන හදාරන ගියපු බික්ෂුවක් මේවට ගෙනවහම ඔහොම තමයි. මර්තුකව ඔපපතික සතුන් ඉනවද කියන එක එක කරන්න යනේ බොරු කට්ටදිකම් වලින්. අන්තිමට බොරුව වී ලැජ්ජාවයි බුදුදහමෙන් වහන්න් යනවා. විවාදයක් කරන වත් හික්මීමක් නැ. අනිත් අයගේ මතය ස්වදනවා අහන නැ. වාදනයක් අලගෙන කහ්ගහනවා ඒ මිනිහ කියනේ මොකක්ද කියල ඉවසීමෙන් අහලා තේරුම් ගෙන ඒවාට උත්තර දෙන නැ. කොහොමත් මිත්‍යාව ඔප්පු කරන යන කොට ඔහොම වල්මත් එනවා.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මෙතනට අබිදර්මය ගැන ගැබුරින් හදාපු දර්මදර විනය දර ස්වාමි වහන්සේ කෙකෙන් ගෙනවනම් මේ විහිළු අපිට බලන්න වෙනේ නැ. උතුම් දර්මයක් දශනයක් තියෙද්දී කට්ටදිකම් ගැන හදාරන ගියපු බික්ෂුවක් මේවට ගෙනවහම ඔහොම තමයි. මර්තුකව ඔපපතික සතුන් ඉනවද කියන එක එක කරන්න යනේ බොරු කට්ටදිකම් වලින්. අන්තිමට බොරුව වී ලැජ්ජාවයි බුදුදහමෙන් වහන්න් යනවා. විවාදයක් කරන වත් හික්මීමක් නැ. අනිත් අයගේ මතය ස්වදනවා අහන නැ. වාදනයක් අලගෙන කහ්ගහනවා ඒ මිනිහ කියනේ මොකක්ද කියල ඉවසීමෙන් අහලා තේරුම් ගෙන ඒවාට උත්තර දෙන නැ. කොහොමත් මිත්‍යාව ඔප්පු කරන යන කොට ඔහොම වල්මත් එනවා.

    (ඒ භික්ෂුන්ගේ කථාව අසා භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්) “මහණෙනි, අනුන් මට දොස් කියතොත් , ධර්මයට හෝ දොස් කියතොත් සංඝයාට හෝ දොස් කියතොත් ඒ තන්හි දී තොප විසින් කෝප නො ඉපැදැවිය යුතු ය. නොසතුට නො ම ඉපැදැවිය යුතු ය. සිතැ අමානාප බව නොකට යුතු ය. මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට හෝ දෝස් කියතොත්, සංඝයාට හෝ දොස් කියතොත් ඒ දොස් කීමෙහි තොපි කිපෙන්නහු නම්, නොසතුටු හෝ වන්නහු නම්, එයින් තොපට ම තොපගේ ම ධ්‍යානලාභාදියට) අන්තරාය (බාදා) වන්නේ ය"

    ඇසුරින් : ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/දීඝ නිකාය/බ්‍රහ්මජාල සූත්‍රය
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙතනට අබිදර්මය ගැන ගැබුරින් හදාපු දර්මදර විනය දර ස්වාමි වහන්සේ කෙකෙන් ගෙනවනම් මේ විහිළු අපිට බලන්න වෙනේ නැ. උතුම් දර්මයක් දශනයක් තියෙද්දී කට්ටදිකම් ගැන හදාරන ගියපු බික්ෂුවක් මේවට ගෙනවහම ඔහොම තමයි. මර්තුකව ඔපපතික සතුන් ඉනවද කියන එක එක කරන්න යනේ බොරු කට්ටදිකම් වලින්. අන්තිමට බොරුව වී ලැජ්ජාවයි බුදුදහමෙන් වහන්න් යනවා. විවාදයක් කරන වත් හික්මීමක් නැ. අනිත් අයගේ මතය ස්වදනවා අහන නැ. වාදනයක් අලගෙන කහ්ගහනවා ඒ මිනිහ කියනේ මොකක්ද කියල ඉවසීමෙන් අහලා තේරුම් ගෙන ඒවාට උත්තර දෙන නැ. කොහොමත් මිත්‍යාව ඔප්පු කරන යන කොට ඔහොම වල්මත් එනවා.

    මේ එලකිරියේත් ඉන්නවා ඔහොම එකෙක් .. මේසන් බාස් කියල :D
    මේ පෝයට ගිය නොපෙනෙන මානය වැඩ සටහනට කලින් දවසේ ඌ මාත් එක්ක වාද කරා ඔය වගේම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන .. :lol:
    ඊට පස්සේ පහුවදා මං නොපෙනෙන මානය බලනකොට මෙන්න බොලේ අරු කිව්වා ටිකම මේ හාමුදුරුවොත් කියනවා :eek:
    මේසන් බාස් කියන්නේ හාමුදුර්වන්ගේ ගෝලයෙක් ඩ දන්නේ නෑ :lol:
     
    waligamaya

    Well-known member
  • මේ එලකිරියේත් ඉන්නවා ඔහොම එකෙක් .. මේසන් බාස් කියල :D
    මේ පෝයට ගිය නොපෙනෙන මානය වැඩ සටහනට කලින් දවසේ ඌ මාත් එක්ක වාද කරා ඔය වගේම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන .. :lol:
    ඊට පස්සේ පහුවදා මං නොපෙනෙන මානය බලනකොට මෙන්න බොලේ අරු කිව්වා ටිකම මේ හාමුදුරුවොත් කියනවා :eek:
    මේසන් බාස් කියන්නේ හාමුදුර්වන්ගේ ගෝලයෙක් ඩ දන්නේ නෑ :lol:
    :lol::lol::lol: