https://theruamknatha.wordpress.com/2015/08/29/නොපෙනෙන-මානය-සහ-පෙනෙන-අවම/
මේ ලිපියේනම් හොද විචාරයක් තියනවා මේ වැඩසටහන ගැන
මේ ලිපියේනම් හොද විචාරයක් තියනවා මේ වැඩසටහන ගැන
මේ එලකිරියේත් ඉන්නවා ඔහොම එකෙක් .. මේසන් බාස් කියල
මේ පෝයට ගිය නොපෙනෙන මානය වැඩ සටහනට කලින් දවසේ ඌ මාත් එක්ක වාද කරා ඔය වගේම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන ..
ඊට පස්සේ පහුවදා මං නොපෙනෙන මානය බලනකොට මෙන්න බොලේ අරු කිව්වා ටිකම මේ හාමුදුරුවොත් කියනවා
මේසන් බාස් කියන්නේ හාමුදුර්වන්ගේ ගෝලයෙක් ඩ දන්නේ නෑ![]()

එක දවසක් මැරිච්ච වඳුරු මොටෙකුගේ හිස් කබළ උස්සාගෙන ඇවිත්, M – 16 රයිෆලයක් උස්සාගෙන ආවා සේ එය ලොවටම පෙන්වමින් “මෙය මහා භයානක දෙයක්” යැයි කීවේය….“ඉතින් ඒකෙන් මොනවා හරි කර පෙන්වන්නැයි” හේතුවාදීහු අභියෝග කළ විට උන්නැහේ ලොවෙත් නැතිය…ඔය කියන කෙනා ඕකේ ඉන්න ගුරුන්නාන්සේගේ ගෝලයා බන්![]()







අයියෝ බන්. ඒ අනිත් මිනිස්සු දෙන්නා ඇවිල්ලා ඉන්නේ බුදුදහම කියන්නේ බොරුවක් කියලවත් බෞද්ධ දර්ශනයට කෙලවන්නවත් නෙවෙයි . උන් ඇවිල්ලා ඉන්නේ ඔය ගුප්ත බල යන්තර මන්තර ගුරුකම් කියල දෙයක් තියෙනවද නැද්ද කියලා ඔය ඉදිරිපත් කරන දේවල් ගැන කතා කරන්න. ඒබ්‍රහම් කොවුර් ගේ challenge එක තාම කවුරුත් බාර අරන් නෑ ඔය කොයි තරම් මන්තර වැඩ්ඩෙක් වත්. ඕන නම් බලපන් මේක ( https://en.wikipedia.org/wiki/Abraham_Kovoor ) හේතුවාදි සංගමයේ ලංකාවෙත් ඔය challenges තාම කවුරුත් බාර අරගෙන නැ. කාරණා 10ක් තියෙනවා ගුප්ත බලයෙන් කරල දෙන්න පුලුවන් නම් ලක්ෂ ගානක තෑගි තියෙනවාඋබ හරකෙක් වගේ කියවන්න කලින් ටිකක් හොයල බලල කතා කරපන් . මම දන්න බුදු දහමේ නම් යන්තර මන්තර ගුරුකම් කියල රෙද්දවල් නැ. එහෙම දේවල් මම පිලිගන්නෙත් නෑ. ඔය ඉතා කුඩා ජීවින් ඕපපාතික සත්වයෝ නම් ඉන්නවා කියල පිලිගන්න පුලුවන්. එහෙම වෙන්න පුලුවන්නේ ඕන තරම්. ඒක විද්‍යාත්මකවත් පැහැදිලි කරගන්න පුලුවන් නේ.
භුතයෝ වැහෙන ඒවා ඇත්තනම් අර කට්ටඩියා කරල පෙන්නයි. ඒවා live පෙන්නනකන් අර අනිත් මිනිස්සු දෙන්නා ඒවා පිලිගන්නේ නැ. කොහෙන්වත් කරන් ආපු videos දාලා දැන් පිලිගනින් කිවුවට එහෙම කවුරුත් ඒවා පිලිගන්නේ නැ. හාමුදුරුවෝ කරන්නේ ඔන්න ඕකයි. Video එකක් දාලා ගල් වෙනවා කියල පෙන්නලා දැන්වත් පිලිගන්නවද කියල අහනවා. මමනම් දැකල නෑ බූතයෝ වැහෙනවා. ඒක නිසා සජිවීව දකිනකන් ඔය බූතයෝ වැහෙන කතා මම පිලිගන්නෙත් නැ
එක දවසක් මැරිච්ච වඳුරු මොටෙකුගේ හිස් කබළ උස්සාගෙන ඇවිත්, M – 16 රයිෆලයක් උස්සාගෙන ආවා සේ එය ලොවටම පෙන්වමින් “මෙය මහා භයානක දෙයක්” යැයි කීවේය….“ඉතින් ඒකෙන් මොනවා හරි කර පෙන්වන්නැයි” හේතුවාදීහු අභියෝග කළ විට උන්නැහේ ලොවෙත් නැතිය…
“ඔන්න අද මම කොරලා පෙන්නන්ඤ්ඤං…. අද තමයි ඔප්පු වෙන්නෙ මගෙ බලේ”

රෙද්දො මං කිව්වෙ ඕපපාතික ජීවීන් ඉන්නව. ක්ෂුද්රජීවීන් නෙවෙයි. දෙවියො, යක්ශයෝ වගේ එවුන්. මේවා බුදු දහමෙ තියන මූලිකම දේවල්. අන්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික කියන ක්‍රම 4න් සත්වයන් උපදිනව. අන්ඩජ කියන්නෙ බිත්තර වලින් උපදින නයි, කුරුල්ලො වගේ සත්තු, ජලාබුජ කියන්නෙ මව් කුසින් උපදින එවුන් මිනිස්සු, බල්ලො, පූසො වගේ. සංසේදජ කියන්නෙ පනුවො වගේ එවුන්. ඕපපාතික කියන සත්වයන්ට ළමා කාලයක් නෑ. උන් එක වරම පහල වෙනව. මෙ ගනයට තමයි දෙවියන්, බ්‍රහ්මයන්, භූතයන් ඇතුලත් වෙන්නෙ. ඉතින් මේ වගේ බුදු දහමෙ මූලිකම කරුනු පිලි ගන්නෙ නැති දෙන්නෙක් පෝය දවසෙ ඇවිල්ල ස්වාමීන් වහන්සේ නමක් එක්ක වාද කරනවා. අඩුම ගෞරව කරන්නෙත් නැතුව නිකන් මිනිහෙක්ට කතා කරන විදියට කතා කරනව. ස්වාමින් වහන්සේගෙ වැරදි තියෙනව. මටත් පේනව. ඒත් මං කියන්නෙ උබලට මුලින්ම ස්වාමීන් වහන්සේගේ වැරදි පෙන්නෙ කොහොමද අරුන් දෙන්නගෙ වැරදි නොපෙනී?
එතකොට දෙවියන්ට බිජ්ජක් පිහිටල තියෙනවද කියලත් කියන්න.



සිරා බං ඕකට තියෙන හොඳම විසඳුම doctor ව ගල්කරන්ඩ කියල හාමුදුරුවන්ට කියන එක. පට ගාල කවුද හොරා කියල අල්ලගන්ඩ පුළුවන්මේක බොරුවක් කියලා ඔප්පු කරන්න ක්‍රම 2ක් කරල පෙන්නුවා එකක් කිසිම දෙයක් කියන්නේ නැතිව ඇගේ හයියෙන් කරා , අනිත් එක මෝහනය කරලා කරා කියනවා , හාමුදුරුවෝ කිව්වේ ක්‍රම 2ක් තියෙන්න පුලුවන්නම් ක්‍රම 3ක් බැරිද කියල ,හේතුවාදී පොර කියන්න්නේ ඒගොල්ලන්ගේ ක්‍රම 2කම ඇත්ත හාමුදුරුවන්ගේ ක්‍රමේ බොරුලු ,
ඒ ගොල්ලන් කියන විදිහට මෝහනය කරා කියන කෙනාත් ඇගේ හයියෙන් කලා වෙන්න බැරිද ?
ගොඩක් කට්ටිය ඉන්න තැනක පෙන්නන ඕනම කෙනෙක්ව අහම්බෙන් තෝරගෙන හාමුදුරුවන්ට ගල් කරන්න කියලා ඒ පුද්ගලයාව අනිත් අයටත් ගල් කරන්න කිව්වනම් මේක විසදගන්න පුලුවන්

රෙද්දො මං කිව්වෙ ඕපපාතික ජීවීන් ඉන්නව. ක්ෂුද්රජීවීන් නෙවෙයි. දෙවියො, යක්ශයෝ වගේ එවුන්. මේවා බුදු දහමෙ තියන මූලිකම දේවල්. අන්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික කියන ක්‍රම 4න් සත්වයන් උපදිනව. අන්ඩජ කියන්නෙ බිත්තර වලින් උපදින නයි, කුරුල්ලො වගේ සත්තු, ජලාබුජ කියන්නෙ මව් කුසින් උපදින එවුන් මිනිස්සු, බල්ලො, පූසො වගේ. සංසේදජ කියන්නෙ පනුවො වගේ එවුන්. ඕපපාතික කියන සත්වයන්ට ළමා කාලයක් නෑ. උන් එක වරම පහල වෙනව. මෙ ගනයට තමයි දෙවියන්, බ්‍රහ්මයන්, භූතයන් ඇතුලත් වෙන්නෙ. ඉතින් මේ වගේ බුදු දහමෙ මූලිකම කරුනු පිලි ගන්නෙ නැති දෙන්නෙක් පෝය දවසෙ ඇවිල්ල ස්වාමීන් වහන්සේ නමක් එක්ක වාද කරනවා. අඩුම ගෞරව කරන්නෙත් නැතුව නිකන් මිනිහෙක්ට කතා කරන විදියට කතා කරනව. ස්වාමින් වහන්සේගෙ වැරදි තියෙනව. මටත් පේනව. ඒත් මං කියන්නෙ උබලට මුලින්ම ස්වාමීන් වහන්සේගේ වැරදි පෙන්නෙ කොහොමද අරුන් දෙන්නගෙ වැරදි නොපෙනී?

අනිත් මිනිස්සු දෙන්නා එක්කෝ නොදැනීම උඩ හෝ සත්‍ය කරුණු මදිකම නිසා හෝ ඒ දේවල් පිලිගන්න ඇකමැති කම උන්ගේ වැරැද්දක් විදියට මම දකින්නේ නැ. හාමුදුරුවන්ට තියෙන්නේ සත්‍ය කරුණු ගෙනල්ලා පෙන්නලා විශ්වාස කරන්න පුලුවන් විදියේ දේවල් එතන පෙන්වන එක . එහෙම නැතිව අනිත් උන්ට බැනලා හප්පලා ලොකු සීන් දාන එක නෙවේ. 
ටිකක් පොඩියට දාපන් මිනිහෝ. අපිට ඇස් පේනවා
ඒගොල්ලෝ ඔතන වාද කරන්නේ ඕපපාතික ජීවින් ගැන නෙවෙයි. මිනිස්සු ගල් කරන එක ගැන සහ ඔය අනික් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වල තියෙන ඇත්ත නැත්ත. අනික එතන බුදුදහමේ ඇත්ත නැත්ත කතා කරන්න තියෙන තැනක් නෙවේනේ. එතන කරන්නේ නොපෙනෙන ලෝකය ගැන කතා කරන එක. උබ කතා කරන්නේ උබ හිතෙන් මවාගෙන ඉන්න Program එකක් ගැන.
මුලින්ම හාමුදුරුවන්ගේ වැරදි පේන්නේ හාමුදුරුවෝ තමයි කට වාචාල කමට මෙලෝ හසරක් නැතිව කියවන්නේ වක්කඩ කැඩුවා වගේ. අපි හාමුදුරුවෝ කියන කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔය වගේ ආවේගශීලී ප්‍රතිරූපයක් නෙවේ . හාමුදුරුවෝ වුනත් වැරදියි නම් වැරදියි තමයි. එහෙම කිවුවා කියල පව් සිදුවෙනවා නම් පව් සිදුවෙච්ච දෙන්. මං ඒවා අපායෙ ගිය වෙලාවක යම රජ්ජුරුවෝ එක්ක බලාගඥ්ඤං.අනිත් මිනිස්සු දෙන්නා එක්කෝ නොදැනීම උඩ හෝ සත්‍ය කරුණු මදිකම නිසා හෝ ඒ දේවල් පිලිගන්න ඇකමැති කම උන්ගේ වැරැද්දක් විදියට මම දකින්නේ නැ. හාමුදුරුවන්ට තියෙන්නේ සත්‍ය කරුණු ගෙනල්ලා පෙන්නලා විශ්වාස කරන්න පුලුවන් විදියේ දේවල් එතන පෙන්වන එක . එහෙම නැතිව අනිත් උන්ට බැනලා හප්පලා ලොකු සීන් දාන එක නෙවේ.
නිකන් ආතල් එකට අහන්නේ. දෙවියන්ට ප්‍රජනනය කරන්න බැරිද. ඒකාලෙම ඉදල ඉන්නේ තිස්තුන් කෝටියයි නේ ඉන්නේ

මුග්ධයෙක්. Not going to answer!!!![]()


මගේ දැනුමේ හැටියට..
මිනිසකු ගල් කරන එක මන්ත්‍ර බලයකින් හමුදුරු නමක් කරපු එක වැරදියි..
කරන්න තිබ්බේ කට්ටඩියෙක් ලව්වාම ඒ වැඩේ කරන එක..
ඒක එහෙම කරනවනම් හේතුවාදි සන්ගමේ කෙනාව හෝ ඩොක්ටව ගල්කර පෙන්වන එක කරන්න තිබ්බේ..
තමා හිතා ගල්වීමයි, මන්ත්‍රයක් මගින් ගල් කිරීමයි, මෝහනයක් මගින් ගල් කිරීමයි වෙනස්..
මන්ත්‍රයක් මගින් ගල් කරොත් ඒක පලිගැනීමක් සදහාද යොදාගන්න පුලුවන්..
ඉර්ධි බලය බුදුහාමුදුරුවෝ තහනම් කලෙත් ඔය හේතුව නිසාමයි..
ඉර්ධි බලයෙන් කලහැකිදේ වෙන ශාස්ත්‍ර මගින්ද කල හැකිව තිබුනා.. අහසින් ගමන් කිරීම, සිත් කියවීම වගේ ගොඩක් දේවල්..
බුදුවරයෙක් ලෝකයට පහලවන්නේ මැජික් පෙන්වීමට නොවෙයි, සසර දුකෙන් මිදෙන මාර්ගය දේශනා කිරීමට,
ඉතින් බුද්ද පුත්‍රයන් වහන්සේලාත් උතුම් නිර්වානය අවබෝදකරගන්න වෙහෙසෙනවනම් වටිනවා..
දෙරන නාලිකාව කරන වැඩේ කොහෙත්ම අනුමත කරන්නේ නෑ..
තමන්ගේ වාසියට, තමන්ගේ ලාබේ වැඩි කරගන්න බුද්ද ධර්මය පෝය දවසක විකුර්තිකිරිම, මිත්‍යාවත් බුද්ධ ධර්මයත් පැටලවීම නොකල යුත්තක්..
හේතුවාදි සන්ගමයේ කෙනත්, ඩොක්ටත් ඉන්නේ මිත්‍යා දුශ්ටියක..
ඔවුන් කියන්නේ දෙවියෝ නෑ යක්කු නෑ ඕපපාතිකව උපත් සිදුවන්නේ නෑ කියලා..
ඔවුන් ඒ හරහා කෙලින්ම බුදුදහමට අබියෝග කරනවා..
හමුදුරුවෝ කල යුත්තේ ත්‍රිපිටකයෙන් කරුනු දක්වමින් බුද්ද දේශනාව සනාත කිරීම..
ඒත් වෙන්නේ වෙන දෙයක්..
දෙරනේ නිවේදකයා දේශපාලන වැඩසටහනක වගේ සාමජිකයන්ට කාලය වෙන්කරලා..
ගල් කරනවා කියලා ප්‍රසිද්ද කරලා නාලිකාව මාර්කට් කලෙත් උන්මයි..
දැන් ඒක බොරුවක් කියලා ප්‍රසිද්ද කරලා නාලිකාව මාර්කට් කරන්නෙත් උන්මයි..
මට හිතෙන විදියට කල යුත්ත යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්, ජෝතිශ කාරයොන්ව වැඩසටහනට ගෙනෙන එක නවත්තලා,
නිවේදකයත් සන්වරව, දෙරන නාලිකාවත් ප්‍රසිද්ද වීමේ අදහසින් බැහැරව, ත්‍රිපිටකයට අබියෝග කරන්නන් ගෙන්වා ඔවුන්ගේ ප්‍රශ්න වලට හාමුදුරු නමක් ත්‍රිපිටකය මගින් කරුනු ඉදිරිපත් කිරීම..
දැන් සිටින හාමුදුරුවොන්ට ත්‍රිපිටකය පිලිබද දැනුම අල්ප නම් ඒ සදහා සුදුසු හමුදුරු නමක් වැඩම කරවා ගැනීම වටිනවා..
නොපෙනෙන මානය කියන මාර්තුකාවෙදි විමාන වස්තු, පේත වස්තු පිලිබද කියාදෙන එකයි කල යුත්තේ..
දර්ම කරුනු ගොඩක් තියෙන මාර්තුකාවක්.. අවාසනාවකට සබහවේදි ත්‍රිපිටකය බුද්ද දේශනාව මතුනොවීම කනගාටුවට කරුනක්.
සම්මා දෘෂ්ටිය සුත්‍ර දේශනා ඇසුරින්
http://www.elakiri.com/forum/showthread.php?t=1695852





ඒ තමයි අපේ කාලය / මුදල් / ශ්‍රමය අනවශ්‍ය ලෙස වැය වීම .. ඒ කිව්වේ මන්තරෙන් මනසට බලපෑමක් කරත් එකයි , මෝහනයෙන් මනසට බලපෑමක් කරත් එකයි .. දෙකෙන්ම ලැබෙන out put ඒක වෙනසක් නෑ .. නමුත් මෝහනය , එසේත් නැති නම් මනෝ විද්‍යාව මගින් ඕක පහසුවෙන් කරගන්න පුළුවන් .. ඕක අපි මන්තරෙන් කරන්න යනවා කියන්නේ හරියට කෙලින්ම අතක් උස්සල අල්ලන පුළුවන් නහය ඔලුව වටෙන් අත දාල අල්ලනවා වගේ වැඩක් 
