Derana නොපෙනෙන මානය

waligamaya

Well-known member
  • ඒ කිව්වේ මන්තරයක් කියන මිනිහත් මන්ත්‍රය නිසා මෝහනය වෙනවා , වෛද්‍ය වරයෙක් මෝහනය කරන මිනිහත් මෝහනය වෙනවා ! :)

    :yes::yes:

    ඔතන වෙනත් ඇත්තේ මිනිගා තමන් විසින් ඇග දරදඩු කරගත්තේ නැත්තම. මන්ත්‍ර නිසා මෝහනයකට පත්වීම ත්මම්යි

    Last edited:

    waligamaya

    Well-known member
  • තව දෙයක් මෙතන හාමුදුරුවෝ හේතු වාදී එකෙනවම ගල් කලානම් හරි. ඕනනම් හාන්සි වෙන්නම් ඔනෙ නැනේ. පුටුවෙම ගල් කරලා පෙන්නන එපයි මන්ත්‍ර හරිනම්
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දැන් මචන් උබ කියල තියෙනවා .. මිනිහෙක් ව ගල් කිරීම මන්තරයක් මගින් , මෝහනය මගින් , සහ අවශ්‍ය නං ස්වෝත්සාහයෙන් මස් පිඩු ගල් කිරීම මගින් උනත් කරන්න පුළුවන් දෙයක් කියල .. දැන් මම මෙහෙම දෙයක් කිව්වොත් ..

    මිනිහෙක් ව මෝහනයෙන් ගල් කරන්න පුළුවන් ..
    මිනිහෙක්ට තමන්ට කැමති නම් ගල් වෙන්න පුළුවන් ..
    නමුත් මං කියනවා මිනිහෙක් ව මන්ත්‍ර මගින් ගල් කරන්න බැහැ ! එහෙම පුළුවන් කියන අයට මං කියනවා , මන්තරයක් කිව්වම මිනිහෙක් ගල් වෙනව කියල ඔබල කොහේදී හරි දැක්ක නං එතන තියෙන්නෙත් මෝහන ක්‍රියාවලියක් ... (මං මේ කියන්නේ සිරාවටම හාස්කම් කියන්නේ මෝහනයෙන් වෙන ක්‍රියාවලියකට කියන එකයි)

    ගල්කරනවා කියලා කරපු දේ හමුදුරුවෝ නොකලනම් හොදයි..
    මම යන්ත්‍ර මන්ත්‍ර ගැන දන්නේ නෑ..
    නමුත් ත්‍රිපිටකයේ යම් යම් තැන්වල සමහර විශයන් සහා ඒවලින් කලහැකිදේ සටහන් වෙනවා..
    ඒ නිසා මන් කිසිම විද්යාවක් වත් ශස්ත්‍රයක් වත් බොරුයි කියන්නෙත් නෑ තියෙනවා කියන්නෙත් නෑ..
    එහෙම තියෙනවනම් ඒ විශයට අදාල කෙනෙක් ඒ දේ කරල පෙන්වන්න ඕනා.

    එතකොට මචන් ඉර්ධි බලයෙන් කරන දේවල් කරන්න වෙන කිසිම ශාස්ත්‍රයක් නෑ කියලයි මට කියන්න තියෙන්නේ .. නමුත් සිත දියුණු කරන්න විවිධාකාර ක්‍රම තියෙනවා .. එතකොට මං හිතනවා උබත් මෙතන අදහස් කරන්නේ මේ සිත දියුණු කරන්න තිබ්බ විවිධාකාර ශාස්ත්‍ර ගැන වෙන්න ඕනේ .. එතකොට අපි බලමු ඕකත් එක්ක මෙහෙම දෙයක්. :)

    ඔය හැම දෙයක්ම අවසානයේ(මොන ශාස්ත්‍රයකින් උනත්) අපිට දකින්න ලැබෙන ප්‍රතිපලය වෙන්නේ අර මනස දියුණු වීම නිසා ලැබෙන out put එකයි (ඉර්ධි බලය) .. මං හිතන්නේ මං කියපු දේ තේරෙන්න ඇති..

    ඔතන එකමදේ දෙවිදියකට වෙනවා.. දයාන ලාබියෙකුත් යම්කිසි විශයකුත් අතර එකමදේ කිරීමේ හැකියාව තිබෙනවා.. සිත්කියවීමේ ශාස්ත්‍රයත් ඒ වගෙයි. මට ඒ විශය මොකක්ද කියලා මතක නෑ.. ඉර්දිබලය බවිතයෙදී ඒ විශය ගානට බුද්ද දර්මය පහලට වැටෙන නිසයි ඉර්දිබලය තහනම් කලේ..
    මොකද සමහර හමුදුරුවරු ඕන එකටයි එපා එකටයි දෙකටම ඉර්දිබලය යොදාගත්තා..

    ඔයා දන්නවා ඇති සිදුහත් කුමාරයා ගිහිගේ හැරගියානින් පස්සේ සත්ය සොයාගෙන විවිද ශාස්තෘවරුන් ලගට යනවා.. ඔවුනුත් බාවනා කරලා ලබාගත්ත යම් යම් බලයන් තිබුනා.. ඒ එක එක ශාස්තෘවරුන් ලගට ගිහින් ඒ බලයන් ලබාගත්තත් අවසානයේ තමන් සොයන සත්ය අවබෝද වුනේ නැති නිසා එතනින් ඉවත්වෙනවා..

    දුශ්කරක් ක්‍රියා කලා ඒත් හරිගියේ නෑ ඒ නිසා මැදුම් මාවතේ ගමන් කලා..
    බුද්දත්වයට පත්වෙද්දි තමයි සියලුම විශ්වයේ දර්මතා අවබෝද කලේ.. ඒ අවස්තාවේදි තමයි සියලුම ක්චානයන් ලැබුවේ..

    අපි බුද්ද දර්මයේ දර්ම කරුනු කතාකරමු.. අපහැදිලි තැන් පැහැදිලි කරගමු..

    • පාපයෙන් වෙන්වෙලා කුසල් දහම් වඩන්න. සිත දමනය කරගන්න. මෙය සියලු බුදුවරුන්ගේ දේශනාවයි..

    • සියලු සන්ස්කාර දර්මයන් නැසෙන සුලුය.. හිසගිනිගත්තකු ඒ ගිනි නිවන්නාක් මෙන් නොපමාව කුසලයේ යෙදෙන්න..
    පටන්ගැන්මත් අවසනයත් ඔහොමනේ.. ඉතින් අපි අනිත් කරුනුවලට යන ගමන් චතුරාර්ය සත්ය අවබෝද කරලා නිවන් දකින්න උත්සහයක් ගන්න එක තමයි ගොඩක් වටින්නේ..

    මමත් ගොඩක් ත්‍රේඩ් දාලා අපහැදිලි දර්ම කරුනු පැහැදිලි කරන්නේ සියලුම දානයන් අතර උසස්ම දානය දර්ම දානය වන නිසා..

    දාන, ශීල, බාවනා.. බාවනාව ඉතා උසස්.. ලොව්තුරා බුදුවරයකුට දෙන දානයට වඩා, ඇසිපිය හෙලන කාලයක් බාවනාකරන පුද්ගලයෙකුට කුසල් රැස්වෙන බවයි බුදුහමුදුරුවෝ දේශනා කලේ..
    ඉතින් පින්-කුසක් රැස් කරන්න මුදල්ම ඕනේ නෑ..
    ආමිශ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජව උතුම් .. ඉතින් අපි නිවන් අවබෝද කිරීමට උත්සහයක් ගමු..

    මේ බුද්ද ශාසනයේ හා මයිත්‍රී බුද්ද ශාසනය විතරයි අපිට ඒකට හොදම කාලය තියෙන්නේ.. කල්ප විනාසයෙන් පසු කල්ප හැටගනනක් යනතෙක් බුද්ය ශූන්ය කල්ප.. ඒ නිසා කුසලයට පමාවෙන්න එපා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    කිසිම දෙයක් බොරු කියල ඔප්පු කිරීමක් නෙවෙයි බන් මටත් ඕනේ කරන්නේ. මිනිස්සු තුල ගොඩ නැගිලා තියෙන මිත්‍යා විශ්වාස දුරු කරන්න .. මොකද මම ඇස් දෙකින් දැකල තියෙනවා මිත්‍යා විශ්වාස වල ඉන්න සමහර මිනිස්සු එවයෙන් තමන්ට සුවය හොයාගෙන ගිහිල්ල තමන්ගේ ධනය ශ්‍රමය විනාස කරගන්න හැටි . ලේසියෙන් කරගන්න තියෙන දේ විශාල නොමග යාමක් නිසා අමාරුවෙන් කරගන්න එක නතර වෙන්න ඕනේ කියන එකයි මං ඉන්න මතය .. මොකද බොහෝ බෞද්ධයෝ බුදු දහම ඉගෙන ගත්තත් බුදු දහම වටහා ගන්නවද කියන ඒක ගැන මට සැකයි . ඒක අනන්තවත් දකින්න ලැබෙන හින්ද තමයි මේ සිංහල බෞද්ධ රටේ සිංහලය පිරිහෙනවයි කියලත් අපිට අහන්න ලැබෙන්නේ :(

    ඔතන එකමදේ දෙවිදියකට වෙනවා.. දයාන ලාබියෙකුත් යම්කිසි විශයකුත් අතර එකමදේ කිරීමේ හැකියාව තිබෙනවා..

    මෙන්න මේ කොටස තමයි මමත් කියල තියෙන්නේ .. අවසානයේ ලැබෙන ප්‍රතිඵලය එකයි .. නමුත් ඒකට යන මාර්ග ගොඩයි .. එයින් කොයි මාර්ගය තෝරා ගත්තත් අපිට ලැබෙන එකම දේ අවසානයේ අපේ මනස සමඟ සිදුවෙන ගනුදෙනුව විතරයි .. :)

    අපේ එළකිරියේ සහෝදරයෙක් දාල තිබ්බ පොස්ට් එකක් මෙතනට දාන්න හිතුන ..

    බාහිර ලෝකය තුල සැපද දුකද නැත ..සියලු දේ මවන්නේ අපේ සිතයි
    බුදුරජාණන්වහන්සේ

    උබ දාල තියෙන අනික් ධර්ම කාරනා ගැන නං මට කිසිම ප්‍රශ්නයක් නෑ බන් මමත් බෞද්ධයෙක් නිසා ..

    මං මේ ත්‍රෙඩ් එකේ පොස්ට් එකක් දාන්නත් ප්‍රධානම හේතුව යන්ත්‍ර මන්ත්‍ර සමඟ සිංහලයා , සිංහල කම , බෞද්ධ සංස්කෘතිය කියල වචන ගොඩක් පටලොවල තියෙන දෙයක් ගැන යන සංවාදයක් නිසා :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මං මේ ත්‍රෙඩ් එකේ පොස්ට් එකක් දාන්නත් ප්‍රධානම හේතුව යන්ත්‍ර මන්ත්‍ර සමඟ සිංහලයා , සිංහල කම , බෞද්ධ සංස්කෘතිය කියල වචන ගොඩක් පටලොවල තියෙන දෙයක් ගැන යන සංවාදයක් නිසා

    මමත් ඔය හේතුව නිසාමයි පැහැදිලි කිරීමක් කලේ..
    අවුල මේකයි.. ඔය යන්ත්‍ර මන්ත්‍ර කරන අය, ජොතිශය කරන අය බුදු දහම එයාලගේ ශාස්ත්‍රයට සම්බන්ද කරගන්න හදනවා එයාලගේ පැවැත්ම සදහා..
    එගොල්ලෝ කරන දේ හරියි කියන්න බුද්ද දහමේ කරුනු ගන්නවා..

    ඔයාට මතකද දන්නේ නෑ එක හාමුදුරු නමක් "මම රහත්වෙලා, පුලුවන්නම් මා සමග වාදයකට එන්න" කියලා ප්‍රසිද්දියේ කිව්වා..
    දර්මය රැකියයුතු බුද්ද පුත්‍රයන් වහන්සේලා අතින්මයි දර්මය විනාස වෙන්නේ..
    මාගේ සාසනය අනාගතයේදී විනාස වෙන්නේ දුශ්ශීල හමුදුරු වරු නිසා කියලනේ බුදුහාමුදුරුවෝ දේශනා කලේ..
    සිහින 16න් එකක තියෙනවනේ සදුන් දර කොටයක් පිලුනුවූ බත් හැලියකට හුවමාරු කරනවා.. ඒකෙන් කිව්වෙත් අනාගතේදි මගේ ශාශනයේ බික්ශුව නොයෙකුත් ලාබ ප්‍රයෝජන සදහා දර්මය යොදාගන්නවා කියන එකනේ..

    සමහරු කරන පටලැවිල්ල ලියහදෙන එකයි මාද්යයෙන් කරන්න ඕනේ ඒත් සමහර මාද්ය තමන්ගේ ලාබය සදහා තවත් පටලවලා බුද්ද දර්මය විනාස කිරීමක් කරන්නේ..
    මේවලට අපි කතාකල යුතුයි විරිද්ද විය යුතුයි..
     
    :yes::yes::yes:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    අනේ නිකන් පලයන් ඩෝ යන්න මිත්‍යාදෘෂ්ඨික රිලා මොටා :lol:

    මිත්‍යාදෘෂ්ඨිකයෙක්? මම? හ හා හහ්. ඕනෙනම් තෝ මැරෙන දවසත් කියන්නම් ඇඩ්‍රෙස් එක දෙනවනම්.:lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මිත්‍යාදෘෂ්ඨිකයෙක්? මම? හ හා හහ්. ඕනෙනම් තෝ මැරෙන දවසත් කියන්නම් ඇඩ්‍රෙස් එක දෙනවනම්.:lol:

    මරල හරි ගන්න වගේ යන්නේ :lol: :rofl:
    උබේ ගුප්ත බලෙන් මගෙ ඇඩ්‍රස් එක හොයාගන්ඩ බැරිද ? :P
    හාමුදුරුවන්ගෙන් අහල බලපන් :lol:
     
    Last edited:

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මොකද්ද බන් මේ හරුප program එකේ වෙන්නේ. හාමුදුරුවෝ අනිත් එවුන්ට කතා කරන්න දෙන්නෑ. හාමුදුරුවෝ නිකන් සියල්ල දත් වගේ සීන් එකක් කරගෙන යනවා. අනිත් එවුන්ගේ මතයක් ආවාම නිකන් ඒක ignore කරල දානවා. උන්ට බනිනවා. අන්තිමට සිංහල ජාතිය අල්ලගන්නවා. යන්නේ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන්නේ අනික. බුදුහාමුදුරු‍වෝ වුනත් දේශනා කරල තියෙන්නේ කිසිම දෙයක් හරිහැටි දැනගැනීමකින් තොරව පිලිගන්න එපා කියල. හාමුදුරුවෝ දෙන ලයින් එක මට අල්ලන්නෙ නැ. අනිත් ඇවිල්ලා ඉන්න මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කරන්න දෙන්නෙ නැ. උබල මොකද හිතන්නේ මේ program එක ගැන.

    දැන් මේ මිනිස්සු ගල් කරනවා කියල හෙන පට්ට කෙබරයක් ඇදබානවා. මාත් පෝය දවස් දෙක තුනක් ඔය කතාව බැලුවා. කිසිම සංවාදයක කතාකරපු විදියට හරිහමන් විදියට ගල් වෙන බවක් පෙන්න නෑ. Video දාලා පෙන්නලා ඒවා පිලිගන්න කියලා කියනවා විතරයි. අර අැවිල්ලා ඉන්න දොස්තරයි අනිත් මිනිහයි ඒහෙම පිලිගන්න ලෑස්ති නෑ. Video එකක් දැම්ම කියල ඔහොම පිලිගන්න පුලුවනැයි. ඔන්න දැන් පෙන්නවා එකෙක්ව ගල් වෙනවා කියල පෙන්නන trick එක :lol:
    සංවාදයට විවෘතයි

    mamath baluwa wadasatahana. uba kiyana kathawa hari. hamuduruwo anik unta katha karanna denne na. mama nam kiyanne machan ochchara hamuduruwo wada karayek nam api nam karana kenek api nam karana thanka idala hamuduruwanta gal karala penwanna kiwa nam oya prashne iwarane bana. ai ban oya abiyogaya hamuduruwanta karanna bari
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    හාමුදුරුවෝ අනිත් එවුන්ට කතා කරන්න දෙන්නෑ. අනිත් එවුන්ගේ මතයක් ආවාම නිකන් ඒක ignore කරල දානවා. උන්ට බනිනවා. අන්තිමට සිංහල ජාතිය අල්ලගන්නවා. යන්නේ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන්නේ අනික. හාමුදුරුවෝ දෙන ලයින් එක මට අල්ලන්නෙ නැ. අනිත් ඇවිල්ලා ඉන්න මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කරන්න දෙන්නෙ නැ.

    Mekama thamai math kiyanne....
     
    gilbuwa2

    Junior member
  • Jul 20, 2014
    102
    10
    18
    ටිකක් පොඩියට දාපන් මිනිහෝ. අපිට ඇස් පේනවා :lol:

    ඒගොල්ලෝ ඔතන වාද කරන්නේ ඕපපාතික ජීවින් ගැන නෙවෙයි. මිනිස්සු ගල් කරන එක ගැන සහ ඔය අනික් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වල තියෙන ඇත්ත නැත්ත. අනික එතන බුදුදහමේ ඇත්ත නැත්ත කතා කරන්න තියෙන තැනක් නෙවේනේ. එතන කරන්නේ නොපෙනෙන ලෝකය ගැන කතා කරන එක. උබ කතා කරන්නේ උබ හිතෙන් මවාගෙන ඉන්න Program එකක් ගැන.

    මුලින්ම හාමුදුරුවන්ගේ වැරදි පේන්නේ හාමුදුරුවෝ තමයි කට වාචාල කමට මෙලෝ හසරක් නැතිව කියවන්නේ වක්කඩ කැඩුවා වගේ. අපි හාමුදුරුවෝ කියන කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔය වගේ ආවේගශීලී ප්‍රතිරූපයක් නෙවේ . හාමුදුරුවෝ වුනත් වැරදියි නම් වැරදියි තමයි. එහෙම කිවුවා කියල පව් සිදුවෙනවා නම් පව් සිදුවෙච්ච දෙන්. මං ඒවා අපායෙ ගිය වෙලාවක යම රජ්ජුරුවෝ එක්ක බලාගඥ්ඤං. :cool: අනිත් මිනිස්සු දෙන්නා එක්කෝ නොදැනීම උඩ හෝ සත්‍ය කරුණු මදිකම නිස‍ා හෝ ඒ දේවල් පිලිගන්න ඇකමැති කම උන්ගේ වැරැද්දක් විදියට මම දකින්නේ නැ. හාමුදුරුවන්ට තියෙන්නේ සත්‍ය කරුණු ගෙනල්ලා පෙන්නලා විශ්වාස කරන්න පුලුවන් විදියේ දේවල් එතන පෙන්වන එක . එහෙම නැතිව අනිත් උන්ට බැනලා හප්පලා ලොකු සීන් දාන එක නෙවේ.

    නිකන් ආතල් එකට අහන්නේ. දෙවියන්ට ප්‍රජනනය කරන්න බැරිද. ඒකාලෙම ඉදල ඉන්නේ තිස්තුන් කෝටියයි නේ ඉන්නේ :oo:

    Dewiyanta reproduction hakiyawa nathna diwya loke ginuth wadak na appa.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,758
    113
    මගේ දැනුමේ හැටියට..

    මිනිසකු ගල් කරන එක මන්ත්‍ර බලයකින් හමුදුරු නමක් කරපු එක වැරදියි..
    කරන්න තිබ්බේ කට්ටඩියෙක් ලව්වාම ඒ වැඩේ කරන එක..
    ඒක එහෙම කරනවනම් හේතුවාදි සන්ගමේ කෙනාව හෝ ඩොක්ටව ගල්කර පෙන්වන එක කරන්න තිබ්බේ..
    තමා හිතා ගල්වීමයි, මන්ත්‍රයක් මගින් ගල් කිරීමයි, මෝහනයක් මගින් ගල් කිරීමයි වෙනස්..
    මන්ත්‍රයක් මගින් ගල් කරොත් ඒක පලිගැනීමක් සදහාද යොදාගන්න පුලුවන්..

    ඉර්ධි බලය බුදුහාමුදුරුවෝ තහනම් කලෙත් ඔය හේතුව නිසාමයි..
    ඉර්ධි බලයෙන් කලහැකිදේ වෙන ශාස්ත්‍ර මගින්ද කල හැකිව තිබුනා.. අහසින් ගමන් කිරීම, සිත් කියවීම වගේ ගොඩක් දේවල්..

    බුදුවරයෙක් ලෝකයට පහලවන්නේ මැජික් පෙන්වීමට නොවෙයි, සසර දුකෙන් මිදෙන මාර්ගය දේශනා කිරීමට,
    ඉතින් බුද්ද පුත්‍රයන් වහන්සේලාත් උතුම් නිර්වානය අවබෝදකරගන්න වෙහෙසෙනවනම් වටිනවා..

    දෙරන නාලිකාව කරන වැඩේ කොහෙත්ම අනුමත කරන්නේ නෑ..
    තමන්ගේ වාසියට, තමන්ගේ ලාබේ වැඩි කරගන්න බුද්ද ධර්මය පෝය දවසක විකුර්තිකිරිම, මිත්යාවත් බුද්ධ ධර්මයත් පැටලවීම නොකල යුත්තක්..

    හේතුවාදි සන්ගමයේ කෙනත්, ඩොක්ටත් ඉන්නේ මිත්යා දුශ්ටියක..
    ඔවුන් කියන්නේ දෙවියෝ නෑ යක්කු නෑ ඕපපාතිකව උපත් සිදුවන්නේ නෑ කියලා..
    ඔවුන් ඒ හරහා කෙලින්ම බුදුදහමට අබියෝග කරනවා..
    හමුදුරුවෝ කල යුත්තේ ත්‍රිපිටකයෙන් කරුනු දක්වමින් බුද්ද දේශනාව සනාත කිරීම..
    ඒත් වෙන්නේ වෙන දෙයක්..

    දෙරනේ නිවේදකයා දේශපාලන වැඩසටහනක වගේ සාමජිකයන්ට කාලය වෙන්කරලා..
    ගල් කරනවා කියලා ප්‍රසිද්ද කරලා නාලිකාව මාර්කට් කලෙත් උන්මයි..
    දැන් ඒක බොරුවක් කියලා ප්‍රසිද්ද කරලා නාලිකාව මාර්කට් කරන්නෙත් උන්මයි..

    මට හිතෙන විදියට කල යුත්ත යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්, ජෝතිශ කාරයොන්ව වැඩසටහනට ගෙනෙන එක නවත්තලා,
    නිවේදකයත් සන්වරව, දෙරන නාලිකාවත් ප්‍රසිද්ද වීමේ අදහසින් බැහැරව, ත්‍රිපිටකයට අබියෝග කරන්නන් ගෙන්වා ඔවුන්ගේ ප්‍රශ්න වලට හාමුදුරු නමක් ත්‍රිපිටකය මගින් කරුනු ඉදිරිපත් කිරීම..
    දැන් සිටින හාමුදුරුවොන්ට ත්‍රිපිටකය පිලිබද දැනුම අල්ප නම් ඒ සදහා සුදුසු හමුදුරු නමක් වැඩම කරවා ගැනීම වටිනවා..

    නොපෙනෙන මානය කියන මාර්තුකාවෙදි විමාන වස්තු, පේත වස්තු පිලිබද කියාදෙන එකයි කල යුත්තේ..
    දර්ම කරුනු ගොඩක් තියෙන මාර්තුකාවක්.. අවාසනාවකට සබහවේදි ත්‍රිපිටකය බුද්ද දේශනාව මතුනොවීම කනගාටුවට කරුනක්.

    සම්මා දෘෂ්ටිය සුත්‍ර දේශනා ඇසුරින්
    http://www.elakiri.com/forum/showthread.php?t=1695852

    Matath me tika kiyaganne baruwe hitiye....:lol::lol::lol:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මරල හරි ගන්න වගේ යන්නේ :lol: :rofl:
    උබේ ගුප්ත බලෙන් මගෙ ඇඩ්‍රස් එක හොයාගන්ඩ බැරිද ? :P
    හාමුදුරුවන්ගෙන් අහල බලපන් :lol:

    ඕනේ නෑ. මං ඇඩ්‍රෙස් එකක් හදල දෙන්නම් බොට. පරලොවට.:lol: