Derana නොපෙනෙන මානය

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මන්තර ගුරුකම් කාරය අනාගත්ත ද? :dull:

    මුලින්ම හුණු කාල පෙන්නුවා ..
    ඊට පස්සේ ඊතලයක් ගෙනල්ල අර දොස්තරටයි , හේතුවාදී එකාටයි අල්ලන්න දීල කිව්වේ තව මාස දෙකකින් උන්ගේ ශරීරය ක්ෂය වෙන මොකක්ද සීන් එකක් :lol:

    බලන්න වටිනවා බන් :lol:
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මුලින්ම හුණු කාල පෙන්නුවා ..
    ඊට පස්සේ ඊතලයක් ගෙනල්ල අර දොස්තරටයි , හේතුවාදී එකාටයි අල්ලන්න දීල කිව්වේ තව මාස දෙකකින් උන්ගේ ශරීරය ක්ෂය වෙන මොකක්ද සීන් එකක් :lol:

    බලන්න වටිනවා බන් :lol:

    මම බැලුවා බන් නෙට් එකෙන්.පිස්සු පුසෙක් නේ මිනිහා :lol::lol::lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම බැලුවා බන් නෙට් එකෙන්.පිස්සු පුසෙක් නේ මිනිහා :lol::lol::lol:

    ඉස්සර මෑන් FM derane මිනිස්සු බය කරන්න හොල්මන් කතා කියනවා :lol::lol: බලමු ලබන මාසේ පෝයට අරුන් ට මොකද වෙලා තියෙන්නේ කියල :sorry:
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ඉස්සර මෑන් FM derane මිනිස්සු බය කරන්න හොල්මන් කතා කියනවා :lol::lol: බලමු ලබන මාසේ පෝයට අරුන් ට මොකද වෙලා තියෙන්නේ කියල :sorry:

    issara indala boruwa thamai ehenan.labana poyata arun dennagen ekekuta thuwalayak unath iwarai.mokada eka une ara karapu deta passe kiyala kiyai
    :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    පිස්සු විකාර බං. නොපෙනෙන දේ තිබිය හැක. ඒත් මේ හාමුදුරුවෝ නිරයට පාර කපාගන්නවා අර හොර ගුරත් එක්ක :dull:
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    මේවයින් වෙන්නේ බුදු දහම ගැන මිනිස්සුන්ගෙ හිතේ තියෙන පිළිගැනීමත් නැති වෙන එක.
    හාමුදුරුවොන්ට තිබුනේ මේකට සම්බන්ධ නොවී ඉන්න....
     

    waligamaya

    Well-known member
  • පිස්සු විකාර බං. නොපෙනෙන දේ තිබිය හැක. ඒත් මේ හාමුදුරුවෝ නිරයට පාර කපාගන්නවා අර හොර ගුරත් එක්ක :dull:
    :yes::yes:


    හාමුදුරුවන් ට මෙතන තිබුනේ අභිදරමය බාවිතයෙන් හොද ගැබුරු දරම පැහැදිලිකිරීමක් තාර්කිකව කිරීම. මබුත් කරන්නේ වල්බුත කියව කියව ඕපාදුප කියකිය අනිත් මිනිස්සුන්ට දොස් කියන එක විතරයි:dull::dull::dull: