මන්තර ගුරුකම් කාරය අනාගත්ත ද?![]()




මුලින්ම හුණු කාල පෙන්නුවා ..
ඊට පස්සේ ඊතලයක් ගෙනල්ල අර දොස්තරටයි , හේතුවාදී එකාටයි අල්ලන්න දීල කිව්වේ තව මාස දෙකකින් උන්ගේ ශරීරය ක්ෂය වෙන මොකක්ද සීන් එකක්
බලන්න වටිනවා බන්![]()



මම බැලුවා බන් නෙට් එකෙන්.පිස්සු පුසෙක් නේ මිනිහා![]()

බලමු ලබන මාසේ පෝයට අරුන් ට මොකද වෙලා තියෙන්නේ කියල 
ඉස්සර මෑන් FM derane මිනිස්සු බය කරන්න හොල්මන් කතා කියනවාබලමු ලබන මාසේ පෝයට අරුන් ට මොකද වෙලා තියෙන්නේ කියල
![]()

පිස්සු විකාර බං. නොපෙනෙන දේ තිබිය හැක. ඒත් මේ හාමුදුරුවෝ නිරයට පාර කපාගන්නවා අර හොර ගුරත් එක්ක![]()

පිස්සු විකාර බං. නොපෙනෙන දේ තිබිය හැක. ඒත් මේ හාමුදුරුවෝ නිරයට පාර කපාගන්නවා අර හොර ගුරත් එක්ක![]()





හය්යෝ අන්තිම එක බලන්ඩ බැරිවුනා නෙවබලපු එකෙක් වුනේ මොකද්ද කියන්ඩකෝ
