ඔය සරත් ප්‍රනාන්දු කියන පොන්සියට උගේ තාත්තගේ සින්දුවක් හරියට කියාගන්නත් බැහැ.
බොරුවට පණුවෙක් වගේ දඟලනවා සින්දු කියනකොට. මොකෙක් හරි කියනකොට තමයි මුන්ට අමාරුව.
කොහොම උනත් උන්ගේ තාත්තගේ දේවල් අයිති උන්ටනේ එක නිසා ඉතින් ඌ කෑගහනවා ඇති. මොකද නැත්තන් මුන්ට බඩේ පාර වදිනවනේ.
කොහොම උනත් ඔය අලුත් කොල්ල එදා ෂෝ එකේදී කිවා MS ගේ සින්දු දිගටම කියන්නේ නැහැ කියල. එහෙම තියෙද්දිත් මුන් දඟලනවා.
මන් දන්නා තරමින් ඕකට කියන්නේ කුහකකම කියල