Derana Miss Sri Lanka ge weda.....

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    %252521cid_9BBCC23F9.jpg
     
    monawa hari deyak allanma tamai ubalawa wage un balaagena inne.

    මොනවහරි දෙයක් නෙම් මෙක, ලොකු වැරද්දක් පෙන්නල දිලා තියෙන්නේ, කෙල්ලට විතරක් බැනල මදි, පොටො එක ගත්ත එකත් ගොන් හරකෙක් වෙන්න ඇති.. රජ වරු රැජිණියන් ඔටුනු ගැලෙව්වා ඔවුන් නියම රජ රැජිනියන් නිසා, එත් මුන් ගේ රුපෙ විතරයි
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මුන්ට ඇති රුපෙකුත් නෑ. දුරට ඇපල් ලගට පැපොල් තමා....... :growl::growl:

    ගල්පාත මහත්තයා;10576098 said:
    මොනවහරි දෙයක් නෙම් මෙක, ලොකු වැරද්දක් පෙන්නල දිලා තියෙන්නේ, කෙල්ලට විතරක් බැනල මදි, පොටො එක ගත්ත එකත් ගොන් හරකෙක් වෙන්න ඇති.. රජ වරු රැජිණියන් ඔටුනු ගැලෙව්වා ඔවුන් නියම රජ රැජිනියන් නිසා, එත් මුන් ගේ රුපෙ විතරයි
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    monawa hari deyak allanma tamai ubalawa wage un balaagena inne.

    පන්සලකට ගිහිං නැද්ද ජීවිතේට වත් :frown: නොදන්න හත්තිලවූ කතා කරන්න එන්නෙපා බං:angry:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අනේ මුංගේ කිරුළු...............
    වටේටම අල්ලා අරගෙන මෙතන රැජිණවෙලා.........
    අපිට කමක් නැහැ මොන ඔටුන්න දාගත්තත්..........
    හරියට ගරු කරන්න බැරිනං ඔතනට මොන බම්බුවකටද ගියේ...............
    :angry::angry::angry::angry:
     
    SuduuNangiya

    Member
    Jun 19, 2008
    350
    5
    0
    තරඟයට ‍ෙරද්දත් ගලවපු එවුන්ට බුදුහාමුදුරු‍ෙවා ‍ලඟදි ඔටුන්න ගලවන්න බෑ