පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    දැන් derana බලනවට වඩා හොදයි ITN බලන එක. මාර කඩේ යෑමක්නේ බන් යන්නේ.සෝමා අක්කගේ චැනල් එකත් ඒ වගේ. හරිම අසික්කිතයි බන් ලංකාවේ දේශපාලනේ.අද උදේ චතුරයත් දාගෙන දිනමිණ කියවනවා සෑහෙන වෙලාවක්.:rofl::rofl::rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පොඩ්ඩා;17680470 said:
    දැන් derana බලනවට වඩා හොදයි ITN බලන එක. මාර කඩේ යෑමක්නේ බන් යන්නේ.සෝමා අක්කගේ චැනල් එකත් ඒ වගේ. හරිම අසික්කිතයි බන් ලංකාවේ දේශපාලනේ.අද උදේ චතුරයත් දාගෙන දිනමිණ කියවනවා සෑහෙන වෙලාවක්.:rofl::rofl::rofl:

    ගොන් පොන්නයෝ බන් අද නම් මටත් එපා වුණා.
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    bayatai salli walatai thmai ban oya
    sirasa ewun baya na un ekka happunoth un panna panna gahanawa wena ewun wage neweyi
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    අද (5) හෙට සහ අනිද්දා ‘ජනපති ජන හමු‘ නමින් සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට ඒක පාක්ෂිකව සහයෝගය දක්වන වැඩසටහන් ප්‍රචාරය කිරීම තහනම් කරමින් කඩුවෙල දිසා විනිසුරු වසන්ත ජිනදාස මහතා අයිටීඑන්, ජාතික රූපවාහිනී ස්වර්ණවාහිනී හා දෙරණ ආයතනවලට වාරණයක් නිකුත් කළේය.
    ජනපතිට සහයෝගය දක්වමින් ඇමැතිවරුන් ඇතුළු කථිකයන් සහභාගීවන වැඩසටහන් විකාශනය කිරීමෙන් හා එම වැඩසටහන්වල වීඩියෝ වෙනත් ආයතනවලට නිකුත් කිරීමෙන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට බලවත් අසාධාරණයක් සිදුවන බව දක්වමින් වෙන වෙනම පෙත්සම් හතරක් අධිකරණයට ඉදිරිපත් විය.
    ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා මඟින් ගොනු කළ පෙත්සම් වලින් කියැවුණේ තමාට පිළිතුරු දීමට ඉඩක් නොලැබෙන පරිදි එම ආයතන ඒක පාක්ශිකව එම වැඩසටහන් විකාශනය කරන බවයි. එහෙයින් ඒවා නතරකරන ලෙසද නීතිවේදියා ඉල්ලා සිටියේය.



    හොද වැඩේ
    :cool::cool:
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    දිල්කා සමන්මලී නෑ නේද දැන්??
    මට දෙරණෙ වැඩ කරන එකෙක් කිවුවා උන්ගෙන් බහුතරයක්ම මයිත්‍රීට සපෝර්ට් කියලා
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,198
    684
    113
    oonama maadhya ayathanayakata praagdhana himikaarayek innava.un apita penenne ne!
    Podi podi siddi valadi,mun apita penvanava api hari swaadinai kiyala.unta oona prekshakaya alla ganna.
    Namuth chandayak velavata praagdhana himi karuva uge deshapalanaya kriyathmaka karanava.
    Pau chathura!
    Uu maase padiyata veda karana shramikayek vitharai.
    Uuth jeevath venna epai!
     

    iiki

    Member
    Jan 5, 2015
    3
    0
    0
    bayatai salli walatai thmai ban oya
    sirasa ewun baya na un ekka happunoth un panna panna gahanawa wena ewun wage neweyi

    :yes: sirasa ta bomba gahuwa dan thibbatath wada hondata un haduwane sirasa.unge dan sirasata gahanawa nan location 3tama gahanna ona Colombo,Rathmalana,Pannipitiya:lol:Derana mona wunath kalin hondata apakshapathiwa wada kala.dan patta chater.
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    sirawata ban math ada ude baluwa.
    Sahenna MR ge ewa thamai kiyewwe.
    Atharin pathara kiwwe my3 ge ewa.
    Mama asa karapu dial ekak.
    Uwath epa wenawa mey wada walin.

    :(:(:(