desktop එකක් ගෙදරම service කරගන්න පුලුවන්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    බොලා කරලා තියේද? මට සේරම ගලවන්න පුළුවන්. හැබැයි ප්රෝසෙසරේ තමා ගලවන්න බය. අර හීට් සින්ක් අලවන්න එහෙම ගම් එහෙමත් ඕනද? ram එක ගැලෙව්වොත් ආයේ කේස් වෙයිද දන්නේ නෑ. 😣
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,398
    41,442
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    බොලා කරලා තියේද? මට සේරම ගලවන්න පුළුවන්. හැබැයි ප්රෝසෙසරේ තමා ගලවන්න බය. අර හීට් සින්ක් අලවන්න එහෙම ගම් එහෙමත් ඕනද? ram එක ගැලෙව්වොත් ආයේ කේස් වෙයිද දන්නේ නෑ. 😣
    mam awith karala dennam- umbe ammawa diyan payment ekata. :yes: :D
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    හීට් සින්ක් අලවන් නෑ බිජ්ජෝ. තර්මල් පේස්ට් ගාලා ප්‍රොසෙසර් එකට ක්ලිප් කරනවා මිසක්. මහ ලොකු කෙං ගෙඩියක් නෑ පුරුදු වෙන්නත් එක්ක කරපං බං
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    හීට් සින්ක් අලවන් නෑ බිජ්ජෝ. තර්මල් පේස්ට් ගාලා ප්‍රොසෙසර් එකට ක්ලිප් කරනවා මිසක්. මහ ලොකු කෙං ගෙඩියක් නෑ පුරුදු වෙන්නත් එක්ක කරපං බං
    Proccessor එක ගවලා දත් බේත් ටිකක් දාන්න
    පිස්සුද බං එහෙම වෙන්නේ නෑ.
    මම මෙකකුත් ඕඩර් කළා සර්විස් කරගන්න කියලා.. තව බෝඩ් එක ඩෙටෝල් දාල පිහදැම්මට කමක් නැද්ද?

    Wz0hzwg.png
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Oka galawanna kalin thermal past ekak aran tiyaganna. Galawanna cable aye set karanna doubt nati wenna 4tos Gahanna oni num. Mother board ekata mukuth danna epa liquid. Anith part walatath. Duwili blow karanna or pihinna hini(1in or half in) pinsalak ganna(soft kendi tiyena Harris wage pinsalak). CPU Eka galawanna epa bayayi num. Fan Eka galawala Mother board eke tiyeddima CPU eke parana thermal past yanna hodata reddakin pihinna. Aluth thermal past Eka ganata danna(YouTube balanna aniwa waten wakkerena taramata danna epa). CPU fan Eka hondata CPU eke wadinna clip karanna. CPU fan power cable , anith cable serama hariyata set karanna. Oyage mother board eke model Eka gahala YouTube eke sudda karana hati assemble karana hati bala gaththa num wade hari.
     
    Thermal paste patta gananda ban?

    yako machine ekak gatte wayasa 30n da. mama gatte 2002 first machine eka. eke serama galawala baluwa. wadak nattan galawlaa pihinawa 😂
    2005di gathhe. Ada wenakan serama galawala na. 😖
    ------ Post added on Jul 4, 2022 at 9:17 PM
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ඊයා බන්.. උඹ 2000 න් පස්සේ එකෙක්ද.. 😂
    casing එකේ ඉස්සරහා cable ටික (power / restart / HDD light වලට එන පොඩි වයර් ටික) ගලවන්නේ නැතුව අනිත් හැම එකම ගලෝපන්.. 😂
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    යකෝ කොම්පීතර ගැන හසරක් නොදන්න මමත්, තනියම ඩෙක්ස්ටොප් ඇසෙම්බල් කරල තියෙනව....

    ඒවයෙ බුදියන එවුං අහන ප්‍රශ්න...

    ඔය ගූගල් කියල එකක් තියෙන්නෙ, ඒකට මදර් බෝඩ් එකේ නම්බර් එක ගහල බැලුවම අලගිය මුලගිය සේරම තැන් බලාගන්න පුලුවන්....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    හීට් සින්ක් අලවන් නෑ බිජ්ජෝ. තර්මල් පේස්ට් ගාලා ප්‍රොසෙසර් එකට ක්ලිප් කරනවා මිසක්. මහ ලොකු කෙං ගෙඩියක් නෑ පුරුදු වෙන්නත් එක්ක කරපං බං
    Habai hona thermal paste ekakuth kiyapan
     
    • Wow
    Reactions: Heshan Daminda