බොලා කරලා තියේද? මට සේරම ගලවන්න පුළුවන්. හැබැයි ප්රෝසෙසරේ තමා ගලවන්න බය. අර හීට් සින්ක් අලවන්න එහෙම ගම් එහෙමත් ඕනද? ram එක ගැලෙව්වොත් ආයේ කේස් වෙයිද දන්නේ නෑ. 
mam awith karala dennam- umbe ammawa diyan payment ekata.බොලා කරලා තියේද? මට සේරම ගලවන්න පුළුවන්. හැබැයි ප්රෝසෙසරේ තමා ගලවන්න බය. අර හීට් සින්ක් අලවන්න එහෙම ගම් එහෙමත් ඕනද? ram එක ගැලෙව්වොත් ආයේ කේස් වෙයිද දන්නේ නෑ.![]()

හීට් සින්ක් අලවන් නෑ බිජ්ජෝ. තර්මල් පේස්ට් ගාලා ප්‍රොසෙසර් එකට ක්ලිප් කරනවා මිසක්. මහ ලොකු කෙං ගෙඩියක් නෑ පුරුදු වෙන්නත් එක්ක කරපං බං
Proccessor එක ගවලා දත් බේත් ටිකක් දාන්න
මම මෙකකුත් ඕඩර් කළා සර්විස් කරගන්න කියලා.. තව බෝඩ් එක ඩෙටෝල් දාල පිහදැම්මට කමක් නැද්ද?පිස්සුද බං එහෙම වෙන්නේ නෑ.
Mehema karapan, Matak karala pin tyna pattata dapan..Proccessor එක ගවලා දත් බේත් ටිකක් දාන්න

Oowa oonna bnමම මෙකකුත් ඕඩර් කළා සර්විස් කරගන්න කියලා.. තව බෝඩ් එක ඩෙටෝල් දාල පිහදැම්මට කමක් නැද්ද?
![]()
me magul powerful na mn hithnne. ara hardware ekakin blower ekak gnna tibbeමම මෙකකුත් ඕඩර් කළා සර්විස් කරගන්න කියලා.. තව බෝඩ් එක ඩෙටෝල් දාල පිහදැම්මට කමක් නැද්ද?
![]()
Thermal paste patta gananda ban?Oka galawanna kalin thermal past ekak aran tiyaganna. Galawanna cable aye set karanna doubt nati wenna 4tos Gahanna oni num. Mother board ekata mukuth danna epa liquid. Anith part walatath. Duwili blow karanna or pihinna hini(1in or half in) pinsalak ganna(soft kendi tiyena Harris wage pinsalak). CPU Eka galawanna epa bayayi num. Fan Eka galawala Mother board eke tiyeddima CPU eke parana thermal past yanna hodata reddakin pihinna. Aluth thermal past Eka ganata danna(YouTube balanna aniwa waten wakkerena taramata danna epa). CPU fan Eka hondata CPU eke wadinna clip karanna. CPU fan power cable , anith cable serama hariyata set karanna. Oyage mother board eke model Eka gahala YouTube eke sudda karana hati assemble karana hati bala gaththa num wade hari.
2005di gathhe. Ada wenakan serama galawala na.yako machine ekak gatte wayasa 30n da. mama gatte 2002 first machine eka. eke serama galawala baluwa. wadak nattan galawlaa pihinawa![]()
Dan num ganan danne na. Kalin num china ewa 100ta tibba. Quality ewa num poddak ganan wadi ati.Thermal paste patta gananda ban?
Habai hona thermal paste ekakuth kiyapanහීට් සින්ක් අලවන් නෑ බිජ්ජෝ. තර්මල් පේස්ට් ගාලා ප්‍රොසෙසර් එකට ක්ලිප් කරනවා මිසක්. මහ ලොකු කෙං ගෙඩියක් නෑ පුරුදු වෙන්නත් එක්ක කරපං බං