Desktop එක ආයෙ ගොඩ දාගත්ත

AnuradhaRa

Well-known member
  • මේ ඔක්කොම වුණේ රැම් කාඩ් එකක් ගහන්න ගිහින්
    4GB එකක් ගහල තිබුණෙ (කිරියෙ යාලුවෙක් දුන්නෙ මට - ඌ නම කියනවට කැමති නෑ)
    තව 2GB එකක් ගහල බැලුව පෙරේද එදා ඉඳං එක එක අවුල් ආව
    ස්ක්‍රීන් එකෙත් ඉරි ඉරි යනව වගේ වුණා
    කොහොමත් මගේ කම්පියුටර් එක බූට් වෙද්දි එක පාරක් ෆේල් වෙලා දෙවෙනි පාර තමා බූට් වෙන්නෙ ගෙනාපු දවසෙ ඉඳල
    බැරිම තැන බෝඩ් එක සුද්ද කෙරුවෙ. ප්‍රොසෙසර් එකත් ගලෝල ආයෙ ගැහුව.
    දැං හරි ගියා..
    අම්මෝ ආයෙනං අත තියන්න යන්නෙ නෑ
    4GB මට ඇති..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,085
    153,326
    113
    image-399b36e11b1fdfd0db2078a3a0d478e36be9b645aa630759aeb35ac489daadbc-V.jpg
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මම අද දවල් V8එකේ යනකොට ඈත නියරක් උඩින් කොට කලුසමක් ගහල මේස් බැනියමක් ඇදල Desktop එකක් ඔලුව උඩ තියාන අඩ අඩ යන කොලු ගැටයෙක් දුටුවා.

    මට නිකන් උදේ එලකිරිය බලනකොට කාගෙද desktop එකක් කඩිල හදා ගන්න විදියක් නැති නිසා එහා ගමේ අය්ය වැඩට යනකන් ඉදල අක්කට කියල ගලවල දෙන්න එක්ක සැටියෙ දාගෙන හදන්න යන කතාව මතක් උනා.
    මම V8එක ටිකක් ස්ලෝ කරල අර කොලුවට කතා කරා. පස්සෙ ඌ කිව්ව ඕඕ මගෙ තමා ඒ කැඩිච්ච desktop එක කියල. පස්සෙ ඌවයි machine එකයි V8 එකේ පිටිපස්සෙ දාන් මගෙ තට්ටු 10යෙ කොම්පැනියට එක්ක ගියා
    මගෙ සෙකට්‍රිල දෙන්නට කිව්ව ඌට සලකන්න කියල පස්සෙ මගෙ සැටලයිට් පෝන් එකෙන් කෝල් කරල මගේ කලු බෙන්ස් එක යවල රටේ හොදම Technician ගෙන්නල හදල දුන්න. පස්සෙ කොල්ලයි machine එකයි මගේ Xtrailඑකෙන් යැව්වා කොල්ල නොසෑහෙන්න ඉස්තුති කරලයි ගියෙ😊
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මේ ඔක්කොම වුණේ රැම් කාඩ් එකක් ගහන්න ගිහින්
    4GB එකක් ගහල තිබුණෙ (කිරියෙ යාලුවෙක් දුන්නෙ මට - ඌ නම කියනවට කැමති නෑ)
    තව 2GB එකක් ගහල බැලුව පෙරේද එදා ඉඳං එක එක අවුල් ආව
    ස්ක්‍රීන් එකෙත් ඉරි ඉරි යනව වගේ වුණා
    කොහොමත් මගේ කම්පියුටර් එක බූට් වෙද්දි එක පාරක් ෆේල් වෙලා දෙවෙනි පාර තමා බූට් වෙන්නෙ ගෙනාපු දවසෙ ඉඳල
    බැරිම තැන බෝඩ් එක සුද්ද කෙරුවෙ. ප්‍රොසෙසර් එකත් ගලෝල ආයෙ ගැහුව.
    දැං හරි ගියා..
    අම්මෝ ආයෙනං අත තියන්න යන්නෙ නෑ
    4GB මට ඇති..
    mama obata nama kiyanna epa kiwwada ban nama mention karapan.lokuwata dapan "

    Anonymous_Abstract​

    " kiyala
     
    • Dislike
    Reactions: AnuradhaRa

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,796
    7,085
    113
    වදුරව
    මේ ඔක්කොම වුණේ රැම් කාඩ් එකක් ගහන්න ගිහින්
    4GB එකක් ගහල තිබුණෙ (කිරියෙ යාලුවෙක් දුන්නෙ මට - ඌ නම කියනවට කැමති නෑ)
    තව 2GB එකක් ගහල බැලුව පෙරේද එදා ඉඳං එක එක අවුල් ආව
    ස්ක්‍රීන් එකෙත් ඉරි ඉරි යනව වගේ වුණා
    කොහොමත් මගේ කම්පියුටර් එක බූට් වෙද්දි එක පාරක් ෆේල් වෙලා දෙවෙනි පාර තමා බූට් වෙන්නෙ ගෙනාපු දවසෙ ඉඳල
    බැරිම තැන බෝඩ් එක සුද්ද කෙරුවෙ. ප්‍රොසෙසර් එකත් ගලෝල ආයෙ ගැහුව.
    දැං හරි ගියා..
    අම්මෝ ආයෙනං අත තියන්න යන්නෙ නෑ
    4GB මට ඇති..
    aluth ekak hadamutheee