මේ ඔක්කොම වුණේ රැම් කාඩ් එකක් ගහන්න ගිහින්
4GB එකක් ගහල තිබුණෙ (කිරියෙ යාලුවෙක් දුන්නෙ මට - ඌ නම කියනවට කැමති නෑ)
තව 2GB එකක් ගහල බැලුව පෙරේද එදා ඉඳං එක එක අවුල් ආව
ස්ක්‍රීන් එකෙත් ඉරි ඉරි යනව වගේ වුණා
කොහොමත් මගේ කම්පියුටර් එක බූට් වෙද්දි එක පාරක් ෆේල් වෙලා දෙවෙනි පාර තමා බූට් වෙන්නෙ ගෙනාපු දවසෙ ඉඳල
බැරිම තැන බෝඩ් එක සුද්ද කෙරුවෙ. ප්‍රොසෙසර් එකත් ගලෝල ආයෙ ගැහුව.
දැං හරි ගියා..
අම්මෝ ආයෙනං අත තියන්න යන්නෙ නෑ
4GB මට ඇති..